ලංකාව කුඩු පුරයක් වෙයි.. අදත් කිලෝ 13.5ක් අල්ලයි..
April 2, 2017 at 8:40 am | lanka C news
ශ්රී ලංකා නාවුක හමුදාව විසින් උතුරු මහුදේදී හෙරෙයින් මත්කුඩු කිලෝ 13.5ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සමගම මත්කුඩු ප්රවාහනය කල බෝට්ටුව හා ඉන්දීය ජාතිකයින් හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
වැරැද්ද මහින්ද රාජපක්ෂලාගෙ.ඇයි පොත් වලත් නොලිය ණය අරන් මේ මිනිස්සු ගෙවන්න කුඩු බිස්නස්, කරුංක බිස්නස්, කාර් පාට්ස් බිස්නස්, රටේ වස්තුව විකුණන බිස්නස්, පදිංචිත් වෙන්න බැරි ගෙවල්වලට කුලිය දීල ගොඩගන්න බලන බිස්නස් , වරාය විකුණන බිස්නස්.
මගෙ අප්පා ණය කන්දරාව ගෙවන්නත් එපායැ.
කෝ අප්පා අර කබීර් හෂීම්. මිනිහනේ කිව්වේ මහින්දගේ කාලේ මේක කුඩු රටක් කියල. දැන් මොකද කියන්නේ . දැන් මේක කුඩු රටක් විතරක් නෙවෙයි , බැංකු හොරු ඉන්න රටක්, පොලිසියයි , ඇටෝනි කාරය යි නහුතෙටම නිතිය නමන රටක් . පාතාල කාරයෝ රජ කරන රටක් , දේශපාලුවෝ පිස්සුම කෙලින රටක් , කයිවාරු පොර ටෝක් රජකරන රටක්, ගුවන් තොටුපොළවල වී ගබඩා කරපු මීහරක් ඇමතිවරු ඉන්න රටක් , එදා මාගම්පුර වරාය වැඩක් නැහැ අපරාධයක් කියල අද තලු මර මර අද එකේම හොඳ කියල විකුනන්න වෙර දරන ඇමති ගොබිලෝ ඉන්න රටක් , ජනතාවට චන්ද නොදී ප්රජාතන්ත්ර වාදය මරණ රටක් . තව කොච්චර නම් කියන්න තියෙනවද. අද හොඳක් සැනසිල්ලක් කියල මේ රට ගැන මොනවද කියන්න ඇත්තේ ?
mewaa GR salasum sahagathawa karana dewal. MR GR wa athadanguwata gathahoth rate kudu sampurnayenma nawathinawaa. rata wegayen diyunu wenawaa. Jesus always with you Ranil.
ෆනැන්ඩස් කොලුවෝ , උඹ නම් රනිල්ගේ හතුරෙක් බව පේනවා . මොකද ආගම් වාද මතු කරල මිනිහව කාලම දාන්න හදන්නේ නේද ?
කෝ අර රංගොන්ජා ?
ඌ මේ වෙලාවෙ එළියට එන්නෙ නැහැ,දැන් ඌ ගත කරන්නෙ ලිංගික සංක්රාන්ති සමය??
ඌ මේ වෙලාවෙ එළියට එන්නෙ නැහැ,දැන් ඌ ගත කරන්නෙ ලිංගික සංක්රාන්ති සමය??