ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

April 20, 2020 at 3:00 pm | lanka C news
ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

කොරෝනා මර්ධනයට විවිධ රටවල රාජ්‍ය නායකයන් දැක්වූ ධනාත්මක ප්‍රතිචාර අනුව ලංකාව ලෝකයේම 9 වන ස්ථානයේ සිටිනා බව කියැවෙන, ඔස්ට්‍රේලියාවේ අය් සී එම් ඒ නැමැති අධ්‍යාපනික ආයතනය මගින් කරනා ලද සමීක්ෂන වාර්ථාවක් පසුගියදා ලංකාවේ මාධ්‍ය තුල කතා බහට ලක් විය.

විපක්ෂයේ හිටපු මන්ත්‍රී අජිත් පෙරේරා මාධ්‍ය සාකච්චාවකදී කියා සිටියේ මේ වාර්ථාව පිටුපස සිටින්නේ ජනාධිපතිතුමාගේ සමීප හිතවතෙකු හා උපදේශකයෙකු වන ආචාර් ය නාලක ගොඩහේවා බවයි.

අජිත් පෙරෙරා මහතාගේ තර්කය වූයේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඔස්ට්‍රේලියාවේ අය් සී එම් ඒ ආයතනයේ ජාත්‍යන්තර උපදේශක වරයෙකු මෙන්ම එහි ශ්‍රී ලංකාවේ සභාපති වන නිසා මෙම සමීක්ෂණ වාර්ථාව ඔහුගේ අනුමැතියෙන් සිදු වූවක් බවත් එය සකස් කොට ඇත්තේ මෑතකදී ආරම්බ කල වෙන් අඩවියක පලවූ දත්ත පදනම්ව බවයි.

එයට පිලිතුරු දෙමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනේ අය් සී එම් ඒ ආයතනය ඔස්ට්‍රේලියාවේ පමනක් නොව, නවසීලන්තය, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, සිංගප්පුරුව වැනි රටවල් ගනනාවක ව්‍යාප්ත වසර 30 කට වඩා ඉතිහාසයක් ඇති ආයතනයක් බවත් අධ්‍යාපන සමීක්ෂණයක් කරන්න්නේ එක් ලිපියක් පාදක කරගෙන නොව විවිධ තොරතුරු හා දත්ත රාශියක් අධ්‍යයනය කිරීමෙන් පසුව නිසා, අධ්‍යාපනික සමීක්ෂණ වාර්ථාගැන අබමල් රේනුවක අවබෝදයක් ඇති අයෙන් නම් මෙවැනි බොලඳ චෝදනා නොකරන බවයි.

එසේම අජිත් පෙරේරා මහතා සඳහන් කල ලිපියේ ඇති කරුනු ලංකාවේ මෙන්ම විදේශ රටවල මාධ්‍ය වලින් ප්‍රචාරය වූ සත්‍ය කරුණු නිසා එම ලිපියේ ඇති වරද කුමක්ද කියා ප්‍රශ්ණ කල ආචාර්ය නාලක ගොඩහේවා මහතා තව දුරටත් පෙනවා දුන්නේ ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් ආචාර් ය උපාධියක් ලබා ඇති , ගනකාධිකරනය, ඉංජිනේරු හා අළවිකරන යන ක්ෂේත්‍ර තුනේම වෘත්තීය සුදුසුකම් ඇති තමාව අය් සී එම් ඒ ආයතනයේ ශ්‍රී ලංකා ශාකාවේ සභාපති ලෙස පත් කොට තිබෙන්නේ ගරු තනතුරක් ලෙස බවත් තමා කිසිදු ආකාරයකින් ආයතනයේ පරිපාලනයට සම්බන්ධ නැති බවත්ය.

ඒ කෙසේ වෙතත් ලංකාව ලෝකයට ආදර්ශයක් වෙමින් කොරෝනා පාලනයේ යෙදී සිටිනා අවස්ථාවක සමහර දේශපාලනඥයින් එය අවතක්සේරු කිරීමට උත්සාහ ගන්නා අකාරය කනගාටුදායක බවද ගොඩහේවා මහතා පැවසීය.

– DKR

62,974 Viewers

38 Comments to “ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..”

  1. Janath says:

    එම ආයතනය වියට්නාමයෙත් ක්‍රියකාරිනම් ඔවුන්ට වියට්නාමය ගෙනයන සාර්තක ක්‍රියවලිය නොපෙනුනේ කිම?

    • sajiputha says:

      වියට්නාමය ලෝකෙන්ම හොඳ වෙන්නේ කොහොමද? අද වෙනකොට 268 ඉන්නවා. ඒත් එක්කෙනක් වත් මැරිලා නැහැ. ඉතින් ඇමරිකාවේ අද වෙනකොට 40,683 මැරිලා.

      • DM says:

        With this crisis, the hidden evil of the west is coming out. The dark side of humanity is well exposed in the so called developed world. I’m writing this from Australia and No difference here. The thinking of the west has been always biased. Look at how USA trying to put the blame of their deaths to China. They were sleeping till March downplaying the crisis and now trying to find faults with China.

        This report is no difference. This is based on the metrics suits their thinking and comfort. As I remember this report China, and Taiwan were not topping in this report who has successfully Controlled the spread of the virus. Sri Lanka is doing much much better than The countries topping this list, given the degree of public discipline Which is very important in maintaining the social distancing.

        We do not have to worship the west. Sri Lanka has got a great leader who can stimulate good, dedication and efficacy even in the most Ineffective and near stupid officials. I’m sure everybody will rally behind Gota before long.

        • Manel says:

          I agree with DM. Sri Lanka should be in a much higher position in the list of countries. Compared to many western countries, Sri Lanka has done a great deal in humanitarian aspects while controlling Covid 19.

  2. Atta says:

    Apo me hadaya Gampaha inne, me para jande illanawa. Melo wadak ati minihek newe. Mokata wadda gattada manda pohottuwata

  3. Makal says:

    Excellent response to the foot note Ajith.

  4. Janath says:

    එම ආයතනය වියට්නාමයෙත් ක්‍රියකාරිනම් ඔවුන්ට වියට්නාමය ගෙනයන සාර්තක ක්‍රියවලිය නොපෙනුනේ ඇයි? වියට්නාමය තමා මේ මොහොතේ සාර්තකම රට

  5. Ferna says:

    We know where srilanka stand at the movement against epidemic. So no need report or comments from any source. We trust our leader. First time in history we have true leadership in our country with different level of vision. But unfortunately greedy politicians not support him.

  6. kkuruwita says:

    චන්දභීතිය කියන ලෙඩේ හැදුන එකෙක් කියන කතා වැඩිය ගනන් ගන්න එපා. ඒ ලෙඩේදි කුනුගොඩවල් අවුස්සන එක ඔහේ කියවන එක, නිකං බය බිරාන්ත වෙන එක සාමාන්‍ය්‍යි.

  7. country man says:

    Dear professor Godahewa,please do not waste your valuable time with these kind of idiots.These kind of scums should be IGNORED.

  8. Heman. says:

    Apitanam lokayenma no1 sri lankawa thamai.no . 9 nowe.

  9. GU-NP-PAD-Ajith says:

    I am GU-NP-PAD-AJITH

    I can only do 2 things:
    1. I am a dirty dog I love barking at any good thing.

    2. I can lick the Dirty pad.

    That is more than enough to be a leader in the GU-NP-PAD team.

    Buuuuu Bhuuuuuuu Buu Buuu Bhuuuuuuuuuu

  10. Jayantha BSc Civ Eng Hon (Lon) CP Eng (Aust) says:

    The Institute of Certified Management Accountants (ICMA) of Australia” is fly by night association. No professional standing at all in Australia! This is a joke!!

  11. Jayantha BSc Civ Eng Hon (Lon) CP Eng (Aust) says:

    CMA Australia prepared the report that you are referring. CMA Australia is not a recognised institution to carried out this type of analysis. Their report has been based on the efficiency of the existing health system of that country. Gotabaya and the SLPP shouldn’t get the credit for that. This health system has been founded by British and made efficient by successive governments. These so called leaders been in power only for 5 months.

    • so.. The health system in Sri Lanka was established by British and it is functioning on its own? Then what is wrong with their own National Health System in Britain? Whyvare people dying in thousands?
      So, according to your arguement, they gave us a better system and they kept an inferior one for themselves?
      Are serious?

  12. Chatura Madhusanka Chatura Madhusanka Galagama Arachchige Galagama Arachchige says:

    බයියොන්ව අන්දන්න කියාපු බඩුව..

  13. ajantha says:

    WHO IS AJITH PERERA,? HE IS JUST AN ATTORNY-AT-LAW AND HIDING FROM HIS PEOPLE FOR NEARLY ONE MONTH. IF YOU ASK FROM THEWARAPPERUMA HE WILL COME OUT WITH THE REAL PEDIGREE OF THIS AJITH PERERA.

  14. gihan Sandakelum says:

    නීතිපති දෙපාර්තමේන්තුව වහපු එක මැකෝට කෙලවන්න කරපු වැඩක්.. දැන් චන්දෙ ගැන ප්‍රශ්නයක් ආවොත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහන්න බෑනෙ..කොහොමද ටිකිරි මොලේ

  15. Anu says:

    Not worth talking about A, Perara’s comment as he & his colleagues are now like wild boars playing foul as they scared of an upcoming election which they can’t score at all. what a stupid opposition is this?????

  16. m ahinda says:

    Is ICMA means International Cost & Management Accountants ? I think this is the first time such a report related to Health sector has been published by Accountants

    • magaari says:

      I think now a days health factor is the key factor influence the business .Thats why they conducted such a servay and publish a report.

  17. Mahesh Gamage says:

    ganan ganna epa ABP kiyanne PLAKANIL group eke enne class 1 rata buruwek ne
    okata ADINEETHICHCHA kama deepu ewunta ellala Gahanna ona.

    hak

  18. Hoo !!! says:

    ටොමියා තුන් පාරක් වටේ කැරකිලා කොල තලලා නිදා ගත්තෙ. හදිසියෙ හීනයක් දැකලා බයවෙලා මරු කියවනවා😁

  19. ටොමි says:

    උසි උසි. at it tomy. at it.

  20. ranil says:

    මේ කාලකන්නි හැතිකරේ යුද්දය තිබුණු කාලයේත් ඔහෝම තමුන්ගේ තුප්පැහි දෙසපලයේ යෙදිලා හිටියා. තොප්පිගල, අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා, ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේ දේවල්. මෙන්න මේ වගේ තුප්පැහි එවුන්ට බලය නොදෙන්න අපි සැවොම ඉදිරියේදී වග බලාගන්න ඕන.

  21. Politics says:

    Ajith Perera was in my class and I and all his classmates know his level of education.

    He was not at all a clever student and we were surprised to see him in the Cabinet.

    Dr. Nalaka Godahewa..
    It is good that you explained this but all Srilankan including his voters know he is a bull.

  22. fass says:

    Dear Dr. Godahewa, please do not waste your valuable time to answer these stupid idiot Kasippu karayo. They do not have any useful things to do but blaming others and find some way for their survival.

  23. Saradiel says:

    අපේ රටේ ඉන්න සුද්දන්ගෙන් බෝඋනු කලු සුද්දෝ සැමවිටම බලන්නේ අපේ හෙළබිම පහත් තත්වයට යවන්න මුන් ගැන ලැජ්ජයි.

  24. Ravana Parapura says:

    කොරෝනා පැරදවීමට උපකාර කල අපේ රාවණා දෙවියන්ගේ හෙළ ඔසු වලට අපේ ප්‍රණාමය ජය ශ්‍රී.

  25. siri says:

    oya kalu gobbaya melo rahak nath ekek bandaragamata karapu dekuth naha ratata karapu dekuth naha hamadama this hathalis dahakin vithara bandaragama paradai

  26. sajiputha says:

    වියට්නාමය ලෝකෙන්ම හොඳ වෙන්නේ කොහොමද? අද වෙනකොට 268 ඉන්නවා. ඒත් එක්කෙනක් වත් මැරිලා නැහැ. ඉතින් ඇමරිකාවේ අද වෙනකොට 40,683 මැරිලා.

    https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6

  27. Anti Corona says:

    මේ ආන්ඩුව රු. 5000 ක් මිනිස්සුන්ට දෙනවලු..කවුරුහරි දන්නවනං ඒක දෙන හරි ක්‍රමේ මොකක්ද කියල කියනවද?

  28. Kadiya says:

    උගත්කම කියන්නේ වාචාලකම කියන එකයි කියල හිතන අජිත් කියන්නේ පට්ට මොට්ටයෙක් බව නොදන්නේ ඌ විතරයි. ළඟ එන චන්දෙන් ගෙදර යන්න ඉන්න නීති විකාරද තුමා කියන කතන්දර ගණන් ගන්න ඕනෑම නැහැ.

  29. Chatura putha says:

    කව්ද මේ ටොමියව ලෙහෙල දැම්මෙ.දැන් ඌ හැම පඳුරකටම චූ කර කර මුළු බණ්ඩාරගමම ගඳ ගස්වනව​.ෆුට් නෝට්වලින් හොයා ගන්න පුළුවන් ටොමිය ඉන්න තැන​.ඉක්මනට මූව අල්ලල බැඳල දාමු.පිස්සු බලු බෙහෙත් ගහල නම් වැඩක් නැහැ,පශු වෛද්‍යවරු කියන්නෙ උපතින් පිස්සු හැදිල උපදින බල්ලන්ට ඒ කියන්නෙ ජානගත පිස්සු බල්ලන්ට පිස්සු බලු බෙහෙත් ගහල වැඩක් නැතිලු.

  30. MD says:

    DUSHTAYO+KUHAKAYO+IRISIYAKARAYO+PASKU MINIMARUWO+FOOT NOTE KARAYO+MAHA BANKU KOLLA KARUWO+PODU DEPALA KOLLA KARUWO=☎️

Main News