ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ උඩින්ම ඉන්නවා යයි කීම පට්ට බොරුවක්.. ආණ්ඩුව යාළුවන්ට කියා එවන් වාර්තාවක් හදවාගෙන..

April 19, 2020 at 6:26 am | lanka C news
ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ උඩින්ම ඉන්නවා යයි කීම පට්ට බොරුවක්.. ආණ්ඩුව යාළුවන්ට කියා එවන් වාර්තාවක් හදවාගෙන..

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැනක ඉන්නවා යැයි කීම පට්ට බොරුවක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක එජාප හිටපු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් ඕස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන් ලවා එවන් වාර්තාවක් සකස් කරවාගෙන ලෝකෙන්ම ඉහළින් ඉන්නවා යැයි කීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.

ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සඟවමින් යථාර්ථය ඉදිරිපත් නොකර බව ද ඔහු කියා සිටියේය.

මෙයාකාරයෙන් ව්‍යාජ වාර්තා සකස් කිරීමට තොරතුරු දෙන්නේ කවුදැයි තමන් විසින් සොයා ගෙන ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

42,999 Viewers

70 Comments to “ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ උඩින්ම ඉන්නවා යයි කීම පට්ට බොරුවක්.. ආණ්ඩුව යාළුවන්ට කියා එවන් වාර්තාවක් හදවාගෙන..”

  1. කෝ රොනාල්ඩෝ says:

    ඔන්තුමා කියන හැටියට අදිරි නීතිය ඉවත් කළත් රට තවම අනාරක්ෂිත යිද ? කවුද ඔය පිටරට ආයතනය ? මෙතනදි වැදගත් ලොකු දොස්තර කියන එක තමයි.

    • 8 Fail Pad Sajith says:

      දින 100න් මහ බැන්කුව හොරා කාලා ෆූට් නෝට් ගහපු, අප්‍රේල් 21 බොම්බ ගහපු, ලැබූ ජයග්‍රහනය සාමකාමීව වමාරන්න මෝඩ මූසල ආජිත් කලු කැත කොට ගෝරිලි පොන්න කම්බ හොර ප*යා.. තුක් නොදකින් ගෙරි හිකනලා.. තෝයි තොගේ 8 ෆේල් ප්ලැකනිල් ශට් ඩවුන් සදාලෝක කුජීත පෑඩ් සජිත් බූරුපුතානෝ ගෙරි නිධන්හොරා කොටළු පොට්ටනි ගෙම්බාටයි මූන චප්පවෙන්න නෙලන්න පුලුවන් බල්ලෝ.. තොපි දැක්කත් අප්පිරියයි ගෙරි අමන කම්බ හොර සක්කිලි..

      • vishnu says:

        එල, කොහෙන්ද බං මේ වචන
        හොයාගන්නෙ

      • Dp says:

        මුන්ගෙ මූනු දකිද්දි හිතට එන වචන ඔක්කොම ලියවිලා තියෙනවා.👍

      • N.Perera says:

        Kesal gus yata jaathaka wech-cha ballo wamaarana evaa ganan gunna epaa

    • බන්ඩා says:

      ටොමියට ගනන් හදන්න කියන්න. අද වන විට කොඓා්නා ආසාදිතයින් 254 ය් සුවවී ගෙදර ගිය අය 86 ය්. දැන් හදපන් සුව උන ප්‍රතිශතය. ඉන්ටනෙට් ගිහින් බලපන් ලංකාව ජර්මනියට සහ ස්පාඤයට පිටුපසින් තුන් වන තැන ඉන්නවා.

      • Puncha says:

        Suwa weema theeranaya wanne ek ek pudagalayange prathishakthiya anuwa.
        E nisa modaya balapan asadanaya unu pramanaya
        .

        • Gon puncha says:

          Gon harak puncho.. America,Italy,Spain wala ewunge prathi shakthiya adu athi neda…
          Aasadanaya weema prathi shakthiya anuwa theeranaya wenne nathuwa athi neda

    • Hudson says:

      what he says is true. its a joke SL is comparing with europe and USA. europe and USA have hundreds of other factors why spread of corona was so intensive. SL should compare themselves with South Asia where they have similar culture, weather, human movements and behaviour. SL has not done better than them as whole of south asia and africa have dodged the bullet.

      • Truth says:

        Hudson

        Alright!

        Can you show your comparative statistics and indicators for the benefit of the common people in order to prove your argument?

        Since you talk big, I trust that you will take the challenge.

    • Dan says:

      මට දූක මෙච්චර සජිය වෙනුවෙන් මාර සටනක් දීල අන්තිමට පාර්ලිමේන්තුවටත් එන්ඩ බැරිවෙන එක ගැනයි. කොහොම හරි ඇපෙත් නැතිව පරාජය වෙන්ඩ හිටපු හරිය මුලින්ම දැනගෙන ජාතික ලැයිස්තුවට රිංගල ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව හරියට අහිංශක මිනිස්සූ 300 ක් මැරෙන්ඩ හැරල ගෙදරට වෙලා ආතල් එකේ හිටිය වගේ. මන්ත්‍රීකම ලැබුනු හැටිය සජියට කොකා පෙන්නල හරිය මහින්ද ලග.

      • vishnu says:

        මේ පාර මහින්දට ඕකුන්ගේ උදව්
        ඕන වෙන එකක් නෑ

  2. Nihal says:

    Foot note tomiya barking

  3. Sam says:

    පලයන් බූරුවෝ යන්න..මෙච්චර දවස් කොහේද හිටියේ . මේ දේමයි උනේ යුද්දේ කාලෙදී. තොප්
    වගේ උන් ගොන් කතා කිව්වා මිනිසුන් නොමග යවන්න.

  4. හෙලයා says:

    මූ මානසික රෝගියෙක් වෙලා.. වහාම පිස්සන් කොටුවට දාලා ප්‍රතිකාර කරන්න වෙනවා.. වැසිකිලි වලට පුරුදු වුන පණුවෝ වගේ මූන්ට පාර්ලිමේන්තුවේ ජරාව කාලා රහ වැටිලා දැන් නැතිව ඉන්න බැහැ.. එහෙම නැතිනම්
    කුඩු කාරයෝ පුනරුත්පාදනය කරනව වගේ වත් කරන්න වෙයි වගේ

  5. kkuruwita says:

    චන්දෙට බය වෙලා ඉන්න මේ මිනිහාට ” චන්දභීතිකාව” කියන ලෙඩේ හැදිලනෙ මේ කට කියවන්නෙ. ඒක ජලභීතිකාවට වඩා භයානකයි. ජනතාව ඔය ලෙඩේට බෙහෙත් දෙන්න දන්නවා . බන්ඩාරගම මිනිස්සු ඉස්සර තරං දැං මෝඩ නැහැ.

  6. Sura says:

    ගඳ ගහන මුඛය බිම ඔබාගෙන අධෝමුඛය උඩ දාගෙන හැංගිලා හිටපු තවත් අපතයෙක් කලඑළි බැහැලා.
    මුන් ඡන්දෙට බය වගේම, යමපාලනය කාලේ කරන ලද මහ දවල් මංකොල්ල ඇදොනව මතක් වෙලා රෙද්ද පල්ලෙන් බේරෙවා
    මහ බැංකුව මංකොල්ලය,
    ඉඩම් මංකොල්ලය,
    බාල බෙහෙත් මංකොල්ලය,
    වගේ ඒ කාලේ අව කෙළි ඉස්සරහට ඇදෙනවට බයේ.

  7. Suba Anagathayak says:

    අජිත් පී. නමහි පී. කියන්ෙන් පිස්සු කියන එක ෙන්ද!!?

    • kawinda says:

      In Tamil P means SHIT. Suitable name for Tommy.

    • Siri says:

      දෙමළ භාෂාවෙන් “පී” කියන්නෙ අශූචි වලට. ඉතින් ඔය නම අජිත් ගූ පෙරේරා ලෙසින් භාවිතා කල හැක.

      • LOL! says:

        LOL! ඉංග්‍රීසියෙන් පී කියන්නෙ මුත්‍ර වලට.

        • Siri says:

          මොන භාෂාවෙන්ද කීවත් අන්තිමට අජිත් චා පෙරේරා ලෙසින් සමාජය මොහුව හදුනාගෙන ඇත….

  8. Lionheart says:

    Another idiot opened his mouth

  9. Suba Anagathayak says:

    The middle P in his name stands for පිස්සු

  10. Araliya says:

    Ekath ehemada? Janadhipathiwaranedi sajiya dinanawa kiyala umbalath vartha heduwe. Adarsh aya deela e thiyenne kalinma.

  11. chan says:

    අම්මෝ කොහේද උන්නෙ මෙච්චර කල්.බැළුවෙ පේන්ඩ නැත්තේ මොකද කියලාාා.

  12. Sura says:

    මුන්ගේ යමපාලන කාලේ කරපුව තමයි ඔය කියවෙන්නේ.
    මුන් තනාන්තර ගත්තෙ මෙහෙම තමයි.
    උබලගේ ගොන්වැඩ ගැන සලකන්න තමයි, රටේ ම මහජනතාව සැදීපැහැදී ඉන්නේ.

  13. ගෝල්ඩ් බර්ග් says:

    ගොබ්බ පුතානෝගෙ ඇට්ටිඹි කේවට්ටයා කට ඇරියොත් පළාතම අශූචි ගඳ ගහනවා.

  14. Josephpeiris says:

    Modayek wage kiyawanna epa

  15. Mala says:

    හොයාගත්ත නම් කියපන්කො බූරුවො නිකම් තෙපරබාන්නෙ නැතුව.

  16. Daniya says:

    Ubage ammata wadanam….ඉහළින් innawa !!!!

  17. Rata Surakimu says:

    Kuhakayo !!

  18. MD says:

    Meyalawa Nirodayanaya karanna Nirayata Ariyath bariwei.Dushtakam,kuhakakam,Irisiyakam,wairaya,Paliganim,bala lobayen pirunukam.seemawak nati Amanussakam.Ajith oyata daruwo innawanam attatama kanagatui.oyage daruwantath samajayata muhuna denna puluwanda?kujitai

  19. අනේ කෙලතොල්ලො….

  20. n.s fasions kurunegala says:

    tommy had no meat for last three weeks

  21. Our people are also knowledgeable about the latest updates on Corona victims and it’s other statistics via the internet etc. In cmparision to Western countries, America and countries like Turkey,Iran etc. ,affects on our country is negligible. Thanks to the wise ,swift action of the rulers and other all committed people.

  22. Rasika says:

    Mecchara kal koheda mantri tuma hitiye?. Gam palate badu parasalayak wath denna awe ne.
    Me wage un aye parlimant yawanna epa. A athin palitha tewaraperuma mantri tuma hondai.

  23. Ajii says:

    පල යන්න කලු පච ටොමිය. ගිහින් වැලලිය අපිට පව් නොදී. තොපිලගෙ කාලෙ කරපු හැටි මතකයි. පර බල්ලො. අපිට අමතක නැහැ.

  24. Fernando says:

    පාස්කු ප්‍රහාරයත් ලෝකයේ ලංකාව උඩින්ම තමයි ඉන්නේ පල බුරුවො අංගොඩට.

  25. Sunil says:

    If you say that more covid patients are in the society why don’t you interfere and disclise them.

  26. Please respect to Learn how to respect Sri Lankans and the People.

  27. Nimal says:

    Anduwa ubalawage yaluwanta kiyala e wage wadakaeanne na mathakane mathiwarana dawaswal gotage purawasibawaya sambandawa ubalalanam e wage wadakala

  28. Dikan says:

    Ajith pissu Perera

  29. Ab says:

    As usual Unp pathetic politician opened his mouth. He is a first class liar. After all Unp is so bloody scared of election. one by one all opposition parties are making up very good stories. Government should take stern action against him & others too.

  30. Angoda Buva says:

    ආ ටොමිය කාලෙකට පස්සෙ එලියට බැහැල. ඇඳිරි නීතිය තිබුණෙ මිනිස්සුන්ට විතරනෙ මූ මොකද මෙච්චර කල් හැංගිලා හිටියෙ. මූ හැබැයි කොහොමත් වෙන බල්ලන්ට වඩා වෙනස්. මොකද

    වෙන බල්ලො බුරනකොට මූ කියන්නෙ උම්ඹෑ කියල….

    වෙන බල්ලන්ට ජල හීතිකාව හැදුනත් මූට හැදෙන්නෙ ‘ ඡන්ද හීතිකාව’

  31. saman says:

    me wage kalakani hinda thamai ratata kelaune

  32. නෙවිල් says:

    බුරු පුතානෝ ආංක 2…මුන් වගෙ කාලකණ්ණි හින්ද අහිංසක මිනිසුන් 350 ක් නිකම් පල්ලි ඇතුලෙ මැරුනා…තවත් එනව විලිලැජ්ජැවක් නැතුව කියවන්න

  33. New Allah says:

    This bugger just lost another 20000 Votes from moderate UNPrs.
    News Allaha, that is me, is All knowing except how to stoop Corona

  34. Sakunthala says:

    මුට පිස්සු.මඤ්ඤං වෙචිච මුණෙන්ම තෙරුමි ගනිල්ලකො . ගෙදර ලගම නිසා කියන්නෙ ගෑනිත් එලොලා ඉන්නෙ රංජා හොදායිලු

  35. Tomiya says:

    මුගේ මොලේ කොලොප්පන්. ගෝට ට ඕස්ට්‍රේලියාවට කෝල් දදා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නෑනේ මාව උඩට ගන්න කිය කියා. මූට කොහෙන්ද දන්නේ නෑ ලෝයර් පට්ටමක් දුන්නේ ඉන්දියාවෙන් ගානක් දීල ගන්න ඇති. පාරේ හිගන්නෙකුට මුට වැඩිය මොලයක් තියනවා. ටොමිය කියන්නේ නිකන්ද?

  36. රංජිත් says:

    තමුසේ කොහෙද හිටියෙ හැංගිලා.දැන් ලෙඩේ නැති නිසා කවූරුත් කල එලි බහිනවා.
    මුංට කොහොම හරි පර්ලීමේන්තු යන්න දෙන්න එපා .මේ වගේ රට හෑල්ලූවට ලක් කරන වුන් ඉන්න ඕන බංදනාගාරයේ

  37. රාහුල කොලුවා says:

    ඇත්ත තමයි.. කියන්න තිබ්බේ එහෙම නෙවෙයි.. ආණ්ඩුව බණ්ඩාරගමටවත් උඩින් නෑ කියලා..

  38. Kgs basnayake says:

    Mr FOOT NOTE

  39. Jaya Basnayake says:

    Hello Buffalo, read the report from John Hopkins international record on Corona. Tabitha and this buffalo are real prints of Sajith Buffalo.
    However, you cannot hide the foolishness!

  40. vishnu says:

    කෝ මේ රොනල්ඩෝ. ඒ කියන්නෙ උඹ
    සජියගේ එකෙක් නෙවෙයි.එක්කො ලපයගේ
    නැත්නම් පොනිලගෙ

  41. Chan says:

    🦊🦊🦊🦊🧑🏿‍🦯👯‍♀️👯‍♀️

  42. Gamini says:

    He wants make story blade donkey

  43. praba says:

    පලයං බල්ලො යන්න. තොපිට තොපෙ පක්ෂෙවත් රැගලන්න බැරුව එනව. මිනිස්සු රවටනන්. පාහරයා තෝ දැනගනින් රාජිතය බොරුකියල ඌට වෙච්ච දේ. කටපියාගෙන හිටපිය. සංඛ්‍යෘෙල්ඛන වැරදිනම් තෝ හරියට ගණන් කෙරුවද බල්ලො. තොපි ජනතාව දිහා හැරිලවත් බැලුවේ නැහැ. මේ වසංගතය මැඩලන්න කිසිම අන්දමක උදව්වක් නොකරපු තොපි එනවද චන්ද ගැන කතා කරන්න. පලයන්න ගෙරිබල්ල. තොට හෙනපිට හෙන ගහපිය.

  44. මුගේ මුනට ගොමයි මැටියි කලවම් කපරාරුවක් දැම්මනම් මරු නේද? හැබැයි අං දෙකකුත් හයිකරලා නිරුවතින් පාරේ දැක්කුවනාම් මරේ මරු

  45. රට වෙනුවෙන් .*** says:

    බලපන් කාලකන්නියා උඹේ මස්තබාල්දු මුණ… උදෙන්ම දැක්කොත් කැඳත් නැහැ. කරුණාකරල , රටට ශාපයක් නොවී කටයි, පුකයි වහන් පැත්තකට වෙලා ඉන්නවා. තමුසෙලට පුදුම අමාරුවක් තියෙන්නෙ රටට හොඳක් වෙනකොට.. ජනතාව හොඳින් ඉන්නකොට. රට කන්න ආපු කාලකන්ණි අපතයෝ ටිකක් ඕයි UNP කියන සක්කිලි.

  46. අක්බාර් ලොක්කා says:

    රටට ආදරයක් නැති කොරෝනා හැදිල මැරෙන්න ඕන මේ වගේ අපතයො

  47. සරා says:

    එහෙම උනත් ඒ අයත් රෝග ලක්ෂණ පහල වෙනකොට එලියට එනවා.රෝග ලක්ෂණ නොපෙන්වා ඉන්න කිහිපදෙනෙක් හිටියොත් වැරදිලාවත් ඔවුන්ගෙන් සමාජයේ අනෙක් අයට පැතිරිලා තියෙනවා නම් ඒය හෝ රෝග ලක්ෂණ පෙන්වන්න එපාය.වැරදිලාවත් එහෙම වැලදුන රෝගියෙක් හමුවුනා නම් බුද්ධි අංශ හොයා ගන්නවා ඒ රෝගය ආවේ කොහොමද කියලා.එවිට අර රෝග ලක්ෂණ රෝගියා පවා හොයා ගන්න පුළුවන්.දැන් දති දෙකක් තිස්සේ රෝගින් හමුවන්නේ මෙම දැල ඇතුලේ ඉදලායි.එකම රෝගියයි හමු වුනේ රෝහලකට ඇතුලු වෙලා.නමුත් ඒසමගම ඒ ප්‍රදේශයම සීල් කරා.නමුත් එම රෝගියාගෙන් වැලදි තිබුනේ බවුලේ 3කට පමනයි.පවලේ තව සාමාජිකයෝ හිටියා වැලදුනේ නැති.නමුත් රටක් විදියට නියම සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් අපි ඉදිරියට ක්‍රමයෙන් යායුතුයි.රජය කරපු ඉතාම වැදගත් හා අවදානමක් ගත්ත තින්දුව තමයි රෝගයේ ව්‍යාප්තිය ආරම්භයේ සිට ගොවියා තම ගොවිපොලට ගොස් වගා කටයුතු කරන්න ඉඩ හැරිම.නැත්නම් තව මාස දෙක තුනකින් දැඩි ආහාර හිගයක් එනවා.
    අනෙක මැකෝ කොහොමත් මැතිවරන තියන්න කැමති නැහැ.ඔය ස්වා-ධීණ කොමිසම පසුගිය අවුරුදු 5ටම තියලා තියෙන්නේ ඡන්ද 2යි.එකෙනුත් පලාත්පාලන මැතිවරනයේදි ලංකාවේ ප්‍රතම වරට තැපැල් ඡන්ද නිකුත් කලේ නැහැ.අදටත් ලංකාවම දන්නේ නැහැ තැපැල් ඡන්දවලට මොකද වුනේ කියලා.පලාත් පාලන මැතිවරනය තිබුනෙත් අවුරුදු 1.5කට පස්සේ.පලාත් සභා අහෝසිවෙලා අදට අවුරුද 2.5ත් පැනලා.ඡන්දේ තියන්න අදටත් දිනයක් නැහැ.අනෙක ලංකාවේ ඡන්ද තියන්න WHO එකෙන් අහන්නේ මොන මෝඩයාද?උන්ද දන්වද ලංකාවේ සැබැ තත්වය.මෙහේ ඡන්ද තියන්න අවවාද ගන්න ඔින මෙහේ සෞඛ්‍ය අංශවලින් අහලා.මම හිතන්නේ ඒකට එන්ජිඔ් නඩ කැමති නැහැ.

  48. සරා says:

    ඉතින් මේ අජිත්.පි.පෙරේරා කියන්නේ තමන්ගේ ආසනය එක දිගට අවුරුදු 15කදි ඡන්ද 6ක් 7ක් පැරදුන මිනිහෙක්.අනෙක මෙම ආසනය කිසිම ලක්ශයකට නතු ආසනයක් නොවෙයි.හරියට අත්තනගල්ල හා මැද කොළඔ වගේ.මෙම ආසනය සියල්ලට විවෘත ආසනයක්.එහෙම එකක් දිනා ගන්න බැරි හාල්පාරුවා සජිත්ට ලංකාවම දිනන්න උපදෙස් දෙනවා.ලංකාව දිනන්න නම් මේ වගේ තම තමන්ගේ ආසන දිනන්න අවශ්‍යයි.ඉතින් සජිත් වටේ ඉන්න සියලු අද බාලයෝ තමන්ගේ ආසන එක දිගට අවුරුදු 10ක්15ක් තිස්සේ තරගෙට පරදිනවා.එකෙක නැහැ තමන්ගේ ආසන දිනන.ඉතින් සජිතූත් එහෙම නේ පසුගිය අවුරුදු 10ම තිස්සමහාරාම පරදිනවා.මම අද එකක් කියන්නම් මෙවර මැතිවරනයේදි සජිත් හා රනිල් තමන්ගේ කුට්ටිය කඩා ගන්න කොට ආන්ඩුව සිද්ත්‍රික්ක 25න් 22ක්ම නිකන්ම දිනනවා.එතනම් බෝනස් මන්ත්‍රි ධුර 22යි.අනෙක මේ වැඩෙන් තව මරු දෙයක් වෙනවා.එනම් 1.පොහොට්ටුව.2.සජිත්3.රනිල් 4.ජෙවිපේ.සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ශ දෙකට මන්ත්‍රිධුර බෙදිලා අවසන් වුනාම ඉතුරු කොට කැල්ලට තෙවැන්ට මන්ත්‍රිධුරයක් 3ක් 4ක් ගන්න අවස්ථාව ලැබෙනවා.හැබැයි මේපාර ඒඅවස්ථාව ලැබෙන්නේ රනිල්ගේ පිලට.එතකොට අනුරට පුකේ ඇගිල්ල ගහගෙන ගෙදර ඉන්න වෙනවා.සමහරවිට ඔවුන්ට මෙවර එක ආසනයක්වත් වැති වෙන්න පුළුවන්.ජාතික ලයිස්තු බෙදිමේදි පවා අවසන් අවස්ථාව ලැබෙන්නේ තෙවැනියා වන රනිල්ගේ පිලට.එහෙම වුනොත් ජවෙිපේ එකට වෘත්තිය වශයෙන් දේශපාන ගණිකා ව්‍යාපරය බැහැලම රනිල් වෙනුවෙන් හෝ මලික් වෙනුවෙන් කරන්න පුළුවන්

  49. Sam Fernando says:

    How hypocritical this Mongol is ! The whole world agree that Sri Lanka is one of the top countries in Covid 19 control but this moron is not ready to believe it.
    The people who vote for these ignorant politicians are mentally retarded.

  50. ranjith says:

    Ajith please go home now. you are out dated

    • HUDSON/TA says:

      The countries which have devastating
      ,exceedingly high number of Corona deaths are the economically and war weapon wise powerful countries who have invaded the innocent nations in the past and caused lot of genocides on native people other than looting .Why cannot such powerful nations eliminate your so mentioned factors to avoid their people’s being dying huge mass numbers as cats and dogs?

  51. සරා says:

    මුලින්ම එකක් කියන් නම් ‌ෙමේ අපතායා ‌ෙවෙනදා වගේම බන්ඩාරගම ආසනය ‌ෙමෙවරත් වැඩි ඡන්ද 40000කින් විතර පරදිනවා.ඡන්දය භාවිතා කරන ප්‍රමානය අඩු වුනත් ප්‍රතිශත වශයෙන් අන්ත පරජායක් ලබනවා.දැන් මු කියනවානේ ලංකාව කියලා අන්තර්ජාතික වාර්තාවක් හදාගත්තා කියලා.එතකොට ‌ෙමෝඩි 38ට දාන්නත් ට්‍රම්ප් ‌ෙජොන්සන් හා ඇන්ජෙලා මර්කර් ලයිස්තුවේ අවසානයට දාලා තියෙන්නෙත් අනෙක් රටවලින් අල්ලස් අරගෙනද?ෙනොදන්න පුක කතා ‌ෙනොකර ‌ෙමෙම ‌ෙලෙඩේ ස්වභාවය අදුරා ගනින් හිවලා.‌ෙරෝගය වැලදුනා නම් හැංගිලා ඉන්න බැහැ. දින 14ක් ‌ෙහෝ ඊට ආසන්න ගනනකදි බහුතරයට රෝග ලක්ෂණ පහල වෙලා අමාරු වෙනවා.ඒකනේ අර රෝගින් දෙදෙනෙක් මැරුනේ.රෝහලට ඇතුලත් කරනවාත් සමගම.ලෝකයේ කොහේවත් වෛරසය හඔාගෙන ගිහිල්ලා කොටු කරේ නැහැ.ලෝකයේ සියළු රටවල් කරේ ලොක්ඩවුන් කර

  52. සරා says:

    ලැබෙන රෝගියාට ප්‍රතිකාර කිරිම පමනයි.නමුත් අපි ලෙඩා සමග සම්බන්ද වුන පලමු දෙවන තෙවන සිව්වන ආදි ආකාරයට ක්ටැක් ලිස්ට් බුද්ධි අංශ හරහා හොයාගෙන පලමු දෙවන වලලු නිරෝධායන මධ්‍යස්ථාවලට ගෙන ගොස් නිරෝධානයනය කරා.අනෙක් අය නිවෙස් තුලම නිරෝදායනය කරා.තව සමහරක් ගම්මාන පිටින් සීල් කරා.අවසානයේ අතිබහුතරය තියෙන්නේ මෙම නෙට්වර්ක් එක ඇතුලේ.ඔය 42000 කතාව ආවේ මිට සති 3කට පමන පෙර.එම ප්‍රමානය දැන් 10000කට වඩා අඩුවෙලා තියෙන්නේ.ඔවුනුත් සෞඛ්‍ය අංශ අධික්ශණය යටතේ නිවෙස් තුල නිරෝධායනය වෙනවා.නැති නම් ගම් පිටින් හුදකලා කර නිරෝධායනය කරනවා.එම ගම්මානත් දැන් ටිකින් ටික ඉවත් කරනවා.උදාහරනයකට අටලුගම ඒවගේම මරදානේ යම් ප්‍රදේශයක්.මොන මගුල තිබුනත් දින 14න් 99% රෝග ලක්ශණ පහල වෙලා රෝගය උත්සන්න වෙනවා.1%ක් විතර තමයි දින 14ට වඩා ගන්නේ

  53. රනිල් says:

    මූයි පෑඩයයි සූදානම් වුනේ කොරෝනා හැදිල මේ රටේ මිනිස්සු බරුතු පිටින් මැරෙන කොට ඒ්කෙන් උන්ගෙ මැතිවරණය කරන්න. මූ පිස්සෙක් කාලකණ්නියෙක් මු කියන දේවල් ගණන් ගන්න ඒපා

  54. sena says:

    ඔබතුමාලා පාස්කු ප්‍රහාරයටත් කෙරුවේ මෙහෙමනෙ

Main News