ලංකාව කොරෝනා වක‍්‍රයේ මුල් අවස්ථාවේ.. උපරිමය මැයි මුල් සතියේ.. තත්වය භයානකයි..

April 10, 2020 at 10:40 am | lanka C news
ලංකාව කොරෝනා වක‍්‍රයේ මුල් අවස්ථාවේ.. උපරිමය මැයි මුල් සතියේ.. තත්වය භයානකයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් ගණන උපරිම අවස්ථාව එළැඹෙන්නේ මැයි මුල් සතියේ විය හැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මුල් රෝගියා වාර්තා වී දින 50කින් රෝගී වර්ධනයේ උපරිමය වාර්තා වනු ඇති බවයි.

ලංකාව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය තත්ත්වයට පත් වීමට ඉඩ අවම යයිද ඔහු සඳහන් කළේය.

නමුත් නිසි ඇගයීමකින් තොරව දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට කටයුතු කළහොත් තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

395 views

74 Comments to “ලංකාව කොරෝනා වක‍්‍රයේ මුල් අවස්ථාවේ.. උපරිමය මැයි මුල් සතියේ.. තත්වය භයානකයි..”

  1. sarath says:

    Let them build fear among general public. Then it is easy to control the people and behave them self suit to combat the pandemic.

  2. Nandasoma Suriyaarachchi says:

    මුලින්ම දින 14 යි…….!

    පසුව දින 21 යි…….!!

    දැන් දින 50 ක් ලු……..!!!

    කවදද කොරෝනා ඉවර වෙන්නෙ කියල කියන්න බැරිද……?

  3. Third Party says:

    GMOA Eka Weradi Purokathana Deepu Nisa Thamai Anduwa Ikman Teerana Gatte. A Nisa Thamai Palanaya Kara Ganna Puluwan Une. Neththan Lankawath Italiyak Thamai. Me Godak Comment Dapu Aya Eka Ekage Itto.

Main News