ලංකාව ක්‍රිකට් ගහන්නේ එජාපය නිසා..
November 25, 2016 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රිඩාවෙන් ජාත්‍යන්තරයට ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.
1978දී එජාප රජය ගත් තීරණයක් නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ජයගත් ආකාරයනේම සෙසු ක්‍රීඩාවන්ද දියුණු කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා එහිදී පැවසීය.