ලංකාව ගැන හොද ලියන්න ආ සංචාරක කතකට අතවර කරයි.. ඇය පොලිසි යයි…
March 29, 2022 at 11:20 am | lanka C news
ලංකාවේ සංචාරක නිරතවිමට පැමිණි යුරෝප කාන්තාවක් රවටා ඇයගේ ලිංගික ස්ථාන අතපතගාමින් ඇයව අපහරණය කිරිමට උත්සහකල සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ හොටෙල් හිමිකාරයෙක් සිගිරිය පොලිසිය විසින් අත්වඩංගුවට ගෙන ඇත.
බෙල්ජියම් ජාතික 33 හැවිරිදි සංචාරක කාන්තාවක් 3-28 දින සිගිරිය පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව මෙම අත්වඩංගුවට ගැනිම 28 හවස සිදුකර ඇත.
මෙම කාන්තාව විවිධ රටවල සංචාරය කරමිනි අදාල රටවල් පිලිබදව සඟරාවන් සදහා ලිපි ලියන බවද මෙවර ලංකාව පිලිබදව ලිපියක් ලිවිමට මෙරටට පැමිණ ඇති බවත් පැවසේ.
එසේ පැමිණි ඇය අන්තර් ජාලය ඔස්සේ වෙන්කරගත් සිගිරිය ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොලක නවාතැන් ගෙන ඇත .
එසේ නැවතුන මෙම කාන්තාව සමග කතාබහ කල එම හොටෙල් හිමිකරු තමා චින කටු චිකිස්සක වරයෙකු බවත් විවිධාකාර ලෙඩ රෝගසදහා ප්‍රථිකාර කල හැකිබවද පවසා ඇති අතර ඇගේ කොන්දේ වේදනාවක් පිලිබදව පැවසිමෙන් පසු එයට ක්ෂණිකව ප්‍රථිකාර කල හැකිබව පවසා ඇගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපිමි කල බවත් පසුව තම පියවුරු හා ලිංගික ස්ථානද තෙරපීමට උත්සහ කලබව පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම සිදුවිමෙන් පසු අදාල හෝටලයෙන් ඉවත්ව ගොස් ඇති ඒම න්තාව සිගිරිය ප්‍රදේශයේ වෙනත් සංචාරක නවාතැන් පොලක් වෙත වෙතගොස් සිගිරිය පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මකවු සිගිරිය පොලිසිය මගින් අදාල සිද්ධියට සැකකරුවන සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ( 49) අත්වඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිලිබදව සිගිරිය පොලිසිය වැඩිදුරටත් පිරික්ෂණ සිදුකරයි.
– මහින්ද උදසිරි දඹුල්ල
මේ අමන වනචාරී ජාතිය රට විනාශ කරන එකේ කෙරවලක් නෑ වගේ
අරාබියේ ඉන්න උඹේ නෑදෑයන්ගේ
අහවල් එකේ කොන කපලත්
උන්ගේ වනචරකමට සීමාවක් නෑ
ලංකාවේ ඉන්න උඹලගේත්
අහවල් එකේ කොන කපලත්
වනචරකමේ සීමාවක් නෑ
ඒ හින්දම උඹලාට
එක ගෑණියෙක්ව කසාද බැඳල මදී….
Sure ekatama 69 lakshe baudda gothrika yakka puthek wenna athi. Mun ithuru wela thiyena $ ena krameth nathi krnawa.
ඔය මිනිහා අනිවා ජෙප්පෙක් නැත්නම් මෝඩ පුටානෝගෙ වහලෙක්
අනිවාර්යෙන් .පොහොට්ටුවේ අපි බලන්නේ පුන්නක්කු තියනවද , තණකොළ තියනවද , හොද වැස්සියෝ කොහෙද ඉන්නේ කියල විතරයි.
මුන් මහා කාලකන්නි ආණ්ඩුවක්. ඒ නිසයි මේවා මෙහෙම වෙන්නෙ
ආන්ඩුව මොනව කරන්නද අමනයෝ එකඑකාගෙ වල්කම් ගෙන .රටේ නීතියක් තිබෙනවා ඒයින් පිට ගිහිල්ල මොනවා කරන්නද කොට ගවුමක් /ස්කිනියක් අදපු සුද්දියෙක් දෙක්කම උන් ගනිකාවෝ කියල හිතන්නෙ අරාබි සන්ස්කෘතිය යටතෙ හෙදුනු මිනිස්සු
හොද වැඩේ ලංකාව ගැන බොරු ලියනවට.
අපි ඉන්න වලේ ගැබුර දන්නේ අපි විතරයි නේ.
හොදම වැඩේ මෙහෙට ඇවිල්ල බොරු ලියනවට.
ලියන්න ඇත්ත දේ , මිනිස්සුන්ට කන්න බොන්න නැහැ,
ඩිසෙල් නැහැ, පෙට්රෝල් නැහැ ……
KANNA, BONNA, NEHE KIYALA BORU LIYANAWA NEMEI !!!
API INNE SAUBHAGYAYEN !!!
ලංකාවේ….
දේශපාලනේ කරන ගැහැණු සහ පිරිමි ,
ව්‍යාපාර කරන ගැහැණු සහ පිරිමි ,
කලාවට සම්බන්ධ ගැහැණු සහ පිරිමි
වැඩි දෙනෙක්
ලිංගික ආශ්වාදයට සහ මත්පැන් වලට ඇබ්බැහිවීම අතින් මුලු ලෝකෙන්ම අංක එක !
ඒ කරුණු දෙක සම්බන්ධව කිසිම පාලනයක් නැති අමන මිනිස්සු ඉන්න රටකට අවදානමක් අරගෙන
තනියම එන විදේශීය සංචාරකයන්ට අබ සරණයි !!
අරාබියේ ඉන්න උඹේ නෑදෑයන්ගේ
අහවල් එකේ කොන කපලත්
උන්ගේ වනචරකමට සීමාවක් නෑ
Suddiyo mekata enne ova karanna thami. Miniha vadiyen karanna gihin illagena Kala vage.
👍🌷👍
ගාය වැඩිකමට…
වඳුරෝ එක්කත් බුදියල AIDS හදාගත්ත උන් !!!