ලංකාව තරමට විශාල ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාවේ දොරකඩ.. සජීවී චන්ද්‍රිකා වාර්තා මෙන්න..

November 29, 2017 at 10:06 pm | lanka C news
ලංකාව තරමට විශාල ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාවේ දොරකඩ.. සජීවී චන්ද්‍රිකා වාර්තා මෙන්න..

ශ‍්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් තෙක් වර්ධණය වී ඇති අතර ජාත්‍යන්තර කාලගුණ නිරීක්‍ෂණ ආයතන පෙන්වන්නේ එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් හෙට දිනයේදී මෙම පීඩන අවපාතන ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළ ආසන්නයෙන් ඉවත් වී බටහිර දෙසට ගමන් කරනු ඇති බවද චන්ද‍්‍රිකා ඡයාරූප පෙන්වයි.

මෙම තත්වය නිසා දිවයින වටා මුහුදු තීරනය්හි තද වැසි සමග තද සුළං ඇති වනු ඇති අතර පැයට කිලෝමීටර් 80-100 පමණ වේගවත් සුලං ධාරවන්ද හමා යනු ඇත.

බොහෝ ප්‍රදේශයන්හි වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වනු ඇතැයිද බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවනු ඇති බවද සදහන්ය.

මේ අතර කොළඹ අවටට බලපෑ දැඩි වර්ෂාපතනය හා සුළං තත්වය නිසා පුද්ගලයින් 20ක් පමණ පිරිසක් ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

හෙට දිනයේ සියළු ධිවර කටයුතුවලින් බැහැර වී සිටින ලෙසද මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටී.

සුලං තත්වය නිසා ප‍්‍රදේශ රැසක ගස් කඩා වැටී ඇති අතර විදුලි බලයද විසන්දි වී ගොස් තිබින. වාහන ගමනාගමනයටද මේ තත්වය බලපා ඇත.

ජාත්‍යන්තර කාලගුණ වාර්තා මෙතනින් 01 02

119 views

8 Comments to “ලංකාව තරමට විශාල ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාවේ දොරකඩ.. සජීවී චන්ද්‍රිකා වාර්තා මෙන්න..”

  1. BRAHMA PUTHRA says:

    SADU SADU SADU…ONNA DIYASENA ENAVA…..

    • Buddhika says:

      කාළකන්නියෝ, උඹ සාදු කියන්නේ මේ රටේ දුප්පත් අහින්සක මිනිස්සුන්ට විපතක් උනාමද? යකෝ විපතක් උන වෙලාවට පාට පක්ෂ කණ්නාඩි ගලවලා දාලා මනුස්සයෙක් වගේ හිතපන්. “මට, මගේ පවුලට, මගේ ගමට මේ වගේ දෙයක් උනොත් මොනවා වෙයිද” කියලා හිතලා වැඩකරපන්. buddhikalb at gmail dot com

      • Diana Diaz says:

        Buddika umbata manchangda? Diyasenata Sadu kiyanne Lankavata vipathak vena ekata neve gono…Neddakin hama ekama deshapalanayta haravagena gon comment danney nathiva hitapung.

  2. chandradasa says:

    kamak nehe desapalakayo saneepen neda? kanna ,bonna, gehenu pirila neda? nikan gewal, telephone, petrol, yanawahana, gewal kulee, siyallama ape tax salliwalin lebenawa neda> mun rajaye sewakayoda? rajawarunda? nuugath paharayoda???

    • Lapaya says:

      Chandare munta kiyanne Pinguththarayo kiyala.
      Podi aduwak purawannada. “kanna ,bonna, gehenu, podi kollo pirila neda ? Mokada sahena kotasak sama lingikayo, Awayawa wilinnana un, Napunsakayo, wanda bahapu un.

  3. Hitan gedara appuhami says:

    “රාජා භවතු ධම්මිකෝ ”
    ගංවතුර, නාය යෑම්, කුණු කඳු කඩා වැටීම්, ආයුධ ගබඩා පිපිරීම්, නියගය, ජල උල්පත් සිදීම්, වසංගත රෝග, අධික මාර්ග අනතුරු, මහජන අසහනය, මහජන කලකිරීම, විරෝධතා, උද්ගෝෂණ රට හැමතැනම, එකක් ඉවර වෙනකොට තව එකක්.
    බුදු දහමට ගරහමින්, සංඝ භේදය ඇතිකරමින්, සඟ පීතෘවරුන්ට ගරහමින්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, පළිගැනීමේ චේතනාවෙන් ඉහ වහා ගිය, ජනතාව ගැන නොසිතමින් තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතමින් කටයුතු කරන පාලකයින් සිටින තාක් කල් ඕනෑම රටක මෙවන් දේ සිදුවීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් බුදු දහමින් පෝෂිත වූ ශ්‍රී ලංකාව තුල මෙවැනි දේ සිදුවන බව අතීතයේ සිටම පෙන්වා දී ඇත. ජනතාව විසින් පත්කරනු ලබන පාලකයින් අධර්මිෂ්ට වූ කල ස්වභාව ධර්මය දඩුවම් කරනුයේ අධර්මිෂ්ට පාලකයන්ට පමණක් නොව සියලුම ජනතාවටය. රටට ආදරය කරන, අහිංසක ජනතාව ගැන සිතන, ධර්මිෂ්ට පාලකයින් රාජ්‍ය පාලනය සදහා තෝරා පත් කර ගැනීම ජනතාවගේ වගකීම සහ යුතුකම වේ. එසේ නොවන කල මෙවන් අභාග්‍ය සම්පන්න උවදුරු වලට සමස්ත රටටම මුහුණ දීමට සිදුවේ.
    “රාජා භවතු ධම්මිකෝ “

    • nihal says:

      Miyanmaaraye gangwathura awilla dahas gaanak male e nisaada?. Tsunaami aapu wele thoge mahinda neweida aandu kale etokota oya kiyana ewata monawada kiyanne?

  4. TS says:

    දේවෝ වස්සතු කාලේන.. රාජා භවතු ධම්මිකෝ….
    බුදු දහම සැමදා සත්යය.

Main News