3 Comments to “ලංකාව දැන් හොදයි කියලා ඔබාමාත් කිවුවා..”

  1. Zeus says:

    What a fool this man is. He is thrilled that Obama has praised him. Of course, Obama will praise him since he is doing exactly what Obama wants. So like patting a dog who is obedient to the master Obama is saying “good dog”. What matters is not the opinion of USA or Europe or India. What should matter is the opinion of the people of Sri Lanka. Are they happy with what My3 has done? If he can say yes to that then we can accept that he is a good President. Not otherwise.

  2. silva says:

    මැති ඇමතිවරු කීදෙනෙක්ද? මේවා මහජන මුදල් නොවෙයිද? ජනපති මහින්ද මෙහෙම පිරිවරා ගියේ නැහැ.ඒ ගියානම් රටට වාසිදායක වැඩකට විනා රට සවාරි සදහා නොවෙයි.UNO වෙහි දෙමළ බසින් ප්‍රථම සහ අන්තිම වරටත් ඇමතුවේ ජනපති මහින්ද පමනයි.තවත් වසර 100 කටවත් එවැන්නක් සිදු නොවේ.UNO හි වැසිකිලි සෝදා ඒමතම නැහෙනා දෙමලුන්ටද (අපට වැඩක් නැති)එම සිදුව කමකටවත් ගෙන නැත.ඉන්දියන් නායකයොත් එය කිසිදා නොරන දෙයකි.එසේ නොසිතන බහුතර දමිලයෝ මෝඩයෝ වෙති.කල නොහැකි පොරොන්දු වලින් දමිළයන් UNPය රවටයි.සත්‍යය එයයි.

  3. Micro Electric says:

    ලංකාවේ දැන් සිදු වෙන්නෙ පරිවර්තනයක්..එය ලොවටම ආදර්ශයක්..

    ඇමරිකානු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ සිදුවන පරිවර්තනය ලොවටම ආදර්ශයක් සේ පෙනෙනු ඇත.එහෙත් පිට කොන්ඳක් සහිත ශ්‍රී ලාංකික ජාතියට හා ලොව වෙනත් රටවල දේශපාලන නායකයන්ටම නම්,ශ්‍රී ලංකාවේ සිදු වූ පරිවර්තනය අදූරදර්ශී ආදර්ශයක් වී හමාරය.දුර දක්නා නුවණින් යුතුව රටක් පෙරටම රැගෙන ගිය දූරදර්ශී නායකයෙකු ගෙදර යැවීමට ඇමරිකාව,කැනඩාව,ඉන්දියාව,බ්‍රිතාන්‍ය වැනි රටවල දේශපාලන බලවතුන් කල කැපවීම අති මහත් බව ප්‍රසිද්ධ රහසකි.එනිසා ඔවුන්ගේ සෘජු හෝ වක්‍ර දායකත්වයෙන් සිදු කළ ශ්‍රී ලාංකේය දේශපාලන විප්ලවය පිළිබඳ ඔවුනට ඇත්තෙ අප්‍රමාණ සතුටකි.තමන්ට උවමනා අයුරින් පාලනය කළ හැකි ජනාධිපතිවරයෙක් හා රජයක් අප මාතෘ භූමියේ පවතින විට ඔවුන් තව තවත් ගුණ ගායනා කරනවා හැර නරකක් නම් නොකියනු ඇත.තිස් වසරක් රට අමු සොහොනක් කළ මිනීමරු කොටියා අවසන් කිරීමේ විජයග්‍රාහී සංග්‍රාමයට උරදුන් රජ්‍ය බුද්ධි අංශ නිළධාරීන් හිරේ විලංගුවේ වැටෙන සමයක,මිනීමරු කොටි බලය එදත්,අදත් රජ කරන කැනඩාව වැනි රටවල දේශපාලන හස්තයන්ට රජ මඟුල් වනවා නොඅනුමානය.සිරිසේන ජනාධිපතිවරයාගේ හිස හොඳින් පිරිමැද,චාටු වචන දමමින් ඔවුන් සිදු කරනුයේ අප මාතෘ භූමියේ මරණ වරෙන්තුව නිකුත් කිරීම සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ යහපාලන රජය හරහාම බොහෝ පහසුවෙන් ම කර ගැනීමටය.

Main News