ලංකාව දිනවන්න ගෙන්වූ හතුරුසිංහට වෙන දේ අර්ජුන දැන්ම කියයි.. දයාසිරිට මිනිස්සු හිනාවෙනවා.. ආණ්ඩුව ගැන කණ්ගාටුයි…

December 24, 2017 at 12:09 am | lanka C news
ලංකාව දිනවන්න ගෙන්වූ හතුරුසිංහට වෙන දේ අර්ජුන දැන්ම කියයි.. දයාසිරිට මිනිස්සු හිනාවෙනවා.. ආණ්ඩුව ගැන කණ්ගාටුයි…

නුසුදුසු පුද්ගලයින් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි වීමෙන් ක්‍රීඩා ඇමැතිට මිනිස්සු හිනා වෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

තංගල්ල වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

නව පුහුනුකරු හතුරුසිංහ යටතේද තරග පැරදුනහොත් එම පරාජයන් ඔහුගේ ඇගට දමනු ඇති බවද ඔහු කියයි.

සුදු කාරයන් ක‍්‍රිඩාවෙන් එළියට යන තෙක් ක‍්‍රීඩාව හදන්න බැරි බවද ඔහු එහිදී පැවසීය.

වසර දෙකක් තිස්සේ ක‍්‍රීඩකයන්, නායකයන් මෙන්ම ක‍්‍රිකට් ආයතනයේ සේවකයන් පවා මාරු කලත් සබාපති උප සබාපති මාරු නොකල බවත් එසේ කිරීමට ක‍්‍රිඩා ඇමතිට නොහැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් චෝදනා කලේය.

37 views

6 Comments to “ලංකාව දිනවන්න ගෙන්වූ හතුරුසිංහට වෙන දේ අර්ජුන දැන්ම කියයි.. දයාසිරිට මිනිස්සු හිනාවෙනවා.. ආණ්ඩුව ගැන කණ්ගාටුයි…”

  1. GA says:

    Rilava sudu karayage rukadayai.api noka nobi adrayen asven balapu kridava ta vecha dayak…. thopisamata henama ghhapiya daru pwlatama Hena….Henama gahapiya balooo.

  2. Jonaa'S Brother says:

    රිළාසිරියෝ ලැජ්ජයි බන් ! බෙනෙන් බැහැලා පලයන් බන්, ගිරව්ට දීපන් බෙනේ බන්, අශ්වයාගෙ පිට උඩ නැගලා එලියට යන්න හොඳම වෙලාව ලෝකයා හිනස්වන්නේ නැතුව., අර්ජුනයා කැරිකැට් ගහපු එකා, රිළාසිරියා කදුරු බෝලයකින් වත් කැරිකැට් ගහලා තියෙන එකක් යැයි.
    අහින්සක මලින්ගයාගෙ බඩ වැඩියි කියා අයින් කලා , දැන් සැපද බන් !

  3. raigama says:

    Hariyata thel tika bedanawako, anunge reddawal hoyanne nathiwa.

  4. Gayantha says:

    Sumathipala captain karalawat balamu ! Dan karanna thiyenne bookipalage bacground eka gaina icc ekata liyana eka witharai.

  5. CeyJayDon says:

    Both Arjuna and Thilanga are two side of the same coin they all need to make cricket their income. Its better to appoint better administrators who love cricket not who played cricket.

Main News