ලංකාව දෙමල නිජබිම යයි කියූ විග්නේෂ්වරන්ට විපක්‍ෂයේ මනුෂ විරුද්ද වෙයි.. ආණ්ඩුව සද්ද නෑ..

August 21, 2020 at 3:50 pm | lanka C news
ලංකාව දෙමල නිජබිම යයි කියූ විග්නේෂ්වරන්ට විපක්‍ෂයේ මනුෂ විරුද්ද වෙයි.. ආණ්ඩුව සද්ද නෑ..

පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කතාවේ ඇතැම් කොටස් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඉල්ලා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ පළමු ස්වදේශිකයන් දෙමළ ජාතිකයන් බවත් ඔවුන්ගේ භාෂාව දෙමල බවටත් විග්නේෂ්වරන් මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය මෙසේ ඉවත් කරන ඔහු ඉල්ලීය.

මූලාසනයේ සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවයි.

කෙසේ නමුත් විග්නේෂ්වරන් මන්ත‍්‍රිවරයාගේ එම ප‍්‍රකාශයට ආණ්ඩුව පාර්ශවයෙක් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත.

දෙමළ භාශාව මේ රටේ මුල්ම භාශාව ලෙසත්, දෙමළ ජනතාව මේ රට නිජභූමිය කරගත් ජනතාව බවටත් විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව හැන්සාඩ් ගතවීම වැරදියි. මෙය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා

Gepostet von Manusha Nanayakkaara am Donnerstag, 20. August 2020

106,180 views

35 Comments to “ලංකාව දෙමල නිජබිම යයි කියූ විග්නේෂ්වරන්ට විපක්‍ෂයේ මනුෂ විරුද්ද වෙයි.. ආණ්ඩුව සද්ද නෑ..”

  1. වීර ප්‍රභාකරන් says:

    Ape prabha sir kiwwe atta kyl danwat terum ganiyaw moda sinhalyane…..meka tamil ape .nijabhoomiya….thopi mekata pitin apu ewn

  2. හුටා පටස් says:

    අපේ අප්පෙ. මාර දේශප්‍රේමීන් ඔය. උන් තමයි රටේ හොරු