ලංකාව පරදා සිම්බාවේ දිනයි.. තරගාවලිය සමයි..
July 8, 2017 at 6:47 pm | lanka C news
සංචාරක සිම්බාවේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිවුවන එක්දින තරගයෙන් සිම්බාවේ පිල කඩළු 04 කින් ජයග්‍රහණය කලේය.
තරගයේ මුලින් පන්දුව පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 300ක් ලබා ගත් අතර වර්ෂාව හේතුවෙන් සිම්බාවේ පිලට පන්දුවාර 31කදී ලකුණු 219ක ඉලක්කකයක් හිමිවිය.
එම ඉලක්කය කඩුළු 06ක් පමණක් දැවී බසු කර යාමට සිම්බාවේ පිල සමත්වීමත් සමග තරග 05කින් යුතු තරගාවලියේ 2-2ක් ලෙස දෙපිලම සම තත්වයටද පත්විය.
අද ලකුණු පුවරුව මෙතනින්
mathiws karayata me wage team ekakwath parajaya karana ba…sadakan ..chali ostinta kamathi nathi nisa wadinakamma ball karanna dunna …lasith malingage ball walata ena catch atharinna kiyala uge catcherlata kiyala thiyenne….agamwadiya
Mathews samaga Rata perata…………….
Cricket Apassata………………..
අහක ඉන්න ඩක්වත් ලුවිස් නෙවෙයි, සිලෙක්ටර් හා නායකයා නිසා තමා අද පැරදුනෙ. යකෝ ගෑනු මාරු කරන තියරියෙන් ටීම් හදන්න බෑ. එක මැච් එකකට අලුතින් බෝලර් කෙනෙක් දැම්මා ඌ කෑවා.. ඌත් ඉවරයි ඌ නිසා මැච් එකත් ඉවරයි. මේ මැච් එකට උනෙත් ඒකමයි. 10ක් දාන්න ඕන එකට 2 නම් දාන්න පුලුවන් අනිත් 8 බැලන්ස් කරන්න ගිහින් මැච් එක කනවා. නායකයත් හොඳට එකෙක් දානකොට ඌ මාරු කරනවා. හසරංග දිගටම දැම්මානම් ඔයිට වැඩිය වෙනස් දෙයක් වෙන්න තිබුනා.
Thilanga bookikaraya ekka mathews ekathuwela mai match ekath pawadunna. Naittan lankawa mehema charter wela nai. Field eka set karema lakunu leak wenna misak hariyata hithala balala nemai. Match fixing thama wena monawada. Ada bookikaraya stadium eketh hitiye ekai. Rata pawadena kule ewun.
bating order eka wenasu karanawa one down ena man maru karanawa monawada karanne gahapan gihilla jil bola..malingawa ain karapan gono
ඔය ඔනනැති විකාර නැවැත්තුවනම් මැච් දිනන්න පුළුවන්. උඩ බලනවා, බොලේ ඉඹිනවා, කුරුසේ ගහනවා, පොලොව ඉඹිනවා. ඔය මෙලෝ දෙයක් නැතිව අරවින්ද සෙන්චරි ගැහුවා, මුරලි විකට් ගත්ත. උඩ බල බල ඉන්නේ නැතුව බොලේ බලල ගැහුවනම් සාර්ථක වෙනවා. පරම්පරා තුනක් හතරක් ක්‍රිස්තියානි වෙච්ච අය කුරුසේ ගහනවා. අවුරුදු 2000 ගණන් ක්‍රිස්තියන් අය (ඕස්ට්‍රේලියා සහ ඉන්ග්ලන්ඩ් ) ඔය කිසිම කුරුසයක්වත් නැතිව සෙන්චරි ගහනවා., රිචර්ඩ් බෝල පැලුව කුරුසේ නැතිව. ඔය සේරම ඉරියව් තහනම් කරන්න ඕනේ. අවුට් වෙලා බැට්ස්මන් කෙනෙක් යනකොට දීපු තීරනෙට විරුද්දව කිසිම ඉර්රියව්වක් පෙන්නුවොත් දඩ ගහනවා. නීතියක් ගෙන්න ඕනේ මේ ඕන නැති විකාර පෙන්නවටත් දඩ ගහන්න.