‘ලංකාව බංකොලොත්.. ගෙවන්න සල්ලි නෑ.’ ජපානය ලංකාවේ ව්‍යාපෘති 12ක් අත්හිටුවයි..

August 11, 2022 at 12:02 am | lanka C news
‘ලංකාව බංකොලොත්.. ගෙවන්න සල්ලි නෑ.’ ජපානය ලංකාවේ ව්‍යාපෘති 12ක් අත්හිටුවයි..

ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශ කිරීම මත ණය ගෙවීමට හැකියාවක් නොමැති වීමෙන් ජපානයේ ආධාර මත පවත්වාගෙන ගිය ව්‍යාපෘති 12ක් අත්හිටුවා තිබේ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව හෙළි කළේය.

‘විශේෂයෙන් ජයිකා සංවිධානය ඇවිල්ල මා මුණගැහුනා. මුණ ගැහිලා ලියුමක් භාර දුන්නා. කියලා කිව්වා, ජපානය, දැන් අපේ රට බංකොලොත් කියලා, අපිට ණය ගෙවාගන්න බැහැ කියලා, ප්‍රකාශයක් කරලා තියෙන නිසා IMF එක ඇවිල්ලා මේ පිළිබඳව රෝඩ් මැප් එකක් හදනකං ඒ ගොල්ලේ මේ Taisei ප්‍රොජෙක්ට් එක විතරක් නෙමෙයි, ජපානයෙන් ආධාර දෙන, ජයිකා ආයතනයෙන් ආධාර දෙන ව්‍යාපෘති 12 ක් suspend කරලා තියෙනවා කියලා. suspend කරලා කියන්නේ කැන්සල් කරලා නෙමෙයි. තාවකාලිකව නතර කරලා තියෙනවා. IMF සංවිධානය මේ පිළිබඳව අපිත් එක්ක මේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳව ගන්නා පියවර අනුව ඔවුන් නැවත අපිට ඒ මුදල් ලබා දෙනවා කියලා’

40,911 views

10 Comments to “‘ලංකාව බංකොලොත්.. ගෙවන්න සල්ලි නෑ.’ ජපානය ලංකාවේ ව්‍යාපෘති 12ක් අත්හිටුවයි..”

  1. ගොන් පට්ටියට නොතේරෙන වග says:

    දියුණු රටවල අයට පේනවා මෙතරම් බංකොලොත් වෙලත් නූගත් ඇමතියොයි බොරු සුදුසුකම් සහිත ඇමතියොයි, හොර ජාවාරම් කරන උනුයි තාමත් පාර්ලිමේන්තුවෙන් පිටමං නොවන බව. ඒ අයට පේනවා මෙතරම් විශාල රටවල් අතරෙත් කුඩා ඇමති මණ්ඩල තියනවිට මේ කුඩා රටේ මොලේ අංජබජල් වෙච්ච විශාල හරක් පට්ටියක් වැනි ඇමති මණ්ඩලය සමග මේ රටට ගොඩ ඒමක් නැති විත්තිය. අරගලය තාවකාලිකව නතර වුනේ දේශපාලන නූල් සූත්තර නිසා වුවත් සැබෑ විසදුම් දේශපාලකයන් ලග නැති වූ බව දැනෙනවිට එය යළි ඒම ඔය තර්ජනවලට නවතන්න වෙන්නෙ නෑ.

  2. හිගන හමුදාව යැවීම says:

    අරගලයට පිස්සන් සහ හොරුන් පැමිණ එයට ගැටළු පැමිණ ඇති සැටි දේශපාලකයන් පසු පස මගඩි කරුවන් ලුහු බදිනවා හා සමානයි. හැබැයි මේ අරගලය සාමකාමී මුහුණුවරකින් ප්‍රජාතන්ත්‍රවාදීව පැමිණෙන්නෙ නැතිව මේ සිස්ටම් චේන්ජ් එක වෙන්නෙ නෑ. අරගලයෙ තිබූ වැරදි දේශපාලන තකතීරු අසූචි කාරයන් තරමට දුගද නෑ. ඒක නොදකින්නේ බුද්ධිමය නිපුණතාවය නැතිව හැමදා ගරානා පාර දා ජීවත්වන දේශපාලකයන්ගේ අත පල්ලෙන් ජීවත්වන කපටි සූත්තර සෙට් එකට පමණි. එම කාලකන්නින් හිතන තරම් ලේසියෙන් ජනතා හඩ යටපත් කළ නොහැක. එලෙස නොකලොත් මේ පෝලිම්ද වහා නැවත එනු ඇත. මක් නිසාද යත් දේශපාලනයට ගෑවුණු හිගන හමුදාවට බෙදීමට රටේ මුදල් දැන් නැත.

  3. මම තමයි හොඳටම කන්නේ says:

    Yako tho jaraawa illapu hinda ewaa nawaththala damme, japan economic times magazine eke thiyenawaa, tho dan Ranilta kade yanne thowa neethiyen berapu hinda , balla

  4. Lion says:

    Japan seems to be retaliating against Nimal Siripala’s bribery case.
    This man was not only cleared of any wrongdoing but reinstated to the ministerial position.
    Something doesn’t sound right.

  5. විස්කම් says:

    නිමල් සරිපාල පාගා ඉල්ලපු හින්දා ජපානේ කටුනායකින් ගියේ

  6. Saman says:

    නිමල් සිරිපාල ජපන් සමාගමෙන් කප්පං ඉල්ලපු නිසා තමා මේ සියල්ල අත් හිටුවා ඇත්තේ.. තව මරු බඩු ටිකක් රජයට එක්වෙනවා. රවි කරුණානායක ජෝන් අමරතුංග රංගෙ බන්ඩාර අර්ජුන… මහින්දගේ රෙකෝඩ් කඩයි වගේ .මෙදා සැරේ මහ බැකුව පමනක් නොවේ සියලුම බැංකු බිමට සමතලා කරල තමා රනිල් පස්ස් බලන්නේ .

  7. Elmo Perera says:

    Ceylon`s made grave errol for not asking for war damage from Japan for bombing Colombo,Trinco and the mental hospital despite a red cross flag being displayed ,That compensation should have been 10 X all the aid received during past 75 years.All Asian countries got compensation from Japan except Sri Lanka

    Hon Nimal Siripala should not have taken a cabinet post irrespective of the outcome of the inquiry

    • ක්‍රිමිනල් says:

      Shut up perera! that was one of the great expressions of compassion in alignment with Buddhism!

      Go jump in the sea you revengeful primate!!!

  8. තීකෂණ බුද්ධිය අවදිකර සමස්ථය අවධනයෙන්,.! says:

    රනිල් රාඡපකෂ වහසිබස් බස් දොඩානා බඩගෝස්තරයවාදී ප්‍රේත ආත්ම අරක්ගන්නා ලද ගෙවළ ප්‍රෘණියා
    මහබැංකු මහ හොරකම සිදුකරනාළද රනී, මෙෙත්‍රී මරා අර්ඡුන් මහේන්ද්‍ර, රවී කරණායගම්, පුට්නොට් කල්ලිය වහාම අත්අඩංගුවට,.!

    තීකෂණ බුද්ධිය අවදිකර සමස්ථය අවධනයෙන්,.!

    රනිල් රාඡපකෂ භාවිතා කරනා ළද රථයේ ළුකළ වටිනාකම කෝටි තුන්දහස් පන්සීයයි,.!
    කෝටි 150 පමණ වටිනා මෙවැනි පැරනි රථ රථ අටක් මෙෙත්‍රීපාළ විසින් බටහිරයන්ගේ උපදෙස් වළට අනුව නාවික හමුදාවේ දූශිතයන් සමඟ මුහුදේ ගිල්වා දැමුවේ ඉතාම් ක්‍රෘෘෘර ලෙස බවත්, මහඡන බදුමුදළින් මිළදීගන්නාළද වෙඩිනොවදීනා වාහණ තාකෂණය පිළිබඳව හදාරන කාර්මික විද්‍යාළවළ දරැවන්ගේ අධාපනයට හෝ යුධහමුධාවේ ඉන්ඡිනේරැ බළකායේ අධ්‍යාපන කටයුතුවළට පවා ලබා නොදී මහඡන මුදලින් මිළදීගන්නාළද තාකෂණය සහිත වාහන මහමුහුදේ ගිල්වා දැමූ පාළකයන්ගේ තිරිසන් ක්‍රෘෘෘෘෘර භාවය මනාව නිරීකෂණයට ලක්වේ,.!
    ”බ්‍රීතාන්‍ය රැඡින යැයි හඳුන්වා ගන්නා ගණිකාවක් ඉදිරියේ දනින් වැටුනාවූ තාකෂණික වාහන ගිල්වා දැමූ මෙෙත්‍රීපාල ඇතුළු පහත්ම ගනයේ මුග්ධ ක්‍රෘෘෘර පාළකයන් රට ඡාතිය පිළිඹඳව දරණා චින්තනය පිළිඹඳව සමස්ථ ඡනතාව දැනුවත් වියයුතුයි,.!

    ලංකාව තුලදී වෙඩිනොවදින රථ නිර්මාණය කරගැනීමට අවස්ථාව තිබියදී කෝටි 3500-6500 දක්වා වියදමක් දරා නැවත ඡර්මනියෙන් වෙඩිනොවදින රථ ගෙන්වීමට ලංකා දූශත පාළකයන් සැළසුම් කරනු නිරීකෂණයට ලක්වේ ළබයි,.!
    මහඡන බදුමුදළින් මිළදීගන්නාළද මෙවැනි වාහන හයක් සාටක බල්ලන්ගේ භාවිතය සතුව පවතින බව විශේෂ රහස් වර්තා නිරාවරණය කරනු ළබයි,.!
    රැසියාව විසින් ලබාදෙන තෙල්සහනාදාරය මහඡනයාට ලබා නොදෙනා පාළකයන් දැවැන්ත ධනස්කන්ධයක්
    $ =11666666.666666667( ඩොළරය රැ/=300 ලෙස සළකා) වියදම්කර වාහන තුනක් ගෙන්වීමට සැරසෙන්නේ ත්‍රීකුණාමළය වරාය ඉන්දියානුවන්ට විකුනාදමා යැයි නිළධාරීන් අපව දැනුවත් කරනා ලද බව සමස්ථයේ අවධානයට,.!

  9. aanamaduwe maanavadu says:

    thadi kota badaya pagaamaruwa nisai japaanen lebena nayath nethiwune. oya bada thadiya kiyanne suspend
    keruwa kiyala. eke theruma u suspender ekak yatata noendama plain eken japan giyaa kiyana ekaya.

Main News