ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ.. ඒක මතක් වෙද්දී හිත ගැස්සෙනවා..- චම්පික
February 3, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි වසර දෙක හෝ තුන ඇතුලන ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ඉඩ ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එම වසරවල ගෙවීමට ඇති ණය නියමිත දිනට ගෙවාගත නොහැකි වුවහොත් මෙම අනතුර ඇතැයි ඒ මහතා සදහන් කරයි.
මහ බැංකු අධිපතිවරයා නිතර මේ ගැන දැනුවත් කරද්දී හිත ගැස්සී යන බවත් රණවක මහතා කියා සිටියේය.
අද ලංකාවට ණය ගැනීමට සිදුව ඇත්තේ පැරණි ණය ගෙවීමට යයිද ඇමතිවරයා පැවසීය.
RANI LATH AKKA AKATHUWELA
RATA KALA
DAN SATHUTUDA ?🙄🙄🙄🙄
කට ඇරියොත් රාජපක්ෂලට බැනල ජනතාවට සුරංගනා ලෝකයක් මවල රාජ්‍ය දේපොල හොරා කාපු එක පමනය් පසුගිය වසර හතරෙම තොපි කලේ.
බංකොලොත් උනත් කමක් නැත රට නොබෙදීලා
එක කොඩිය යට සිංහ ධජය තේජසටම ලෙළදීලා
හිඟාකෑවත් රටවැසි සියලුදෙන එකමුතුව පන දීලා
දොඩමලු නොවී රට නංවමු දෑතින් උදැල්ල පනදීලා
මනෝ රාජ්‍යෙය් සැරි සරන යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිලා ඉන්න රටක් මේ ..(එය) ලංකාව බංකොලොත් වීම පුදුමයක්ද ?
So why not hand over government to PP???why you staying? People also don’t want you no
Mr Champika, you are talking nonsense, you are minister of this government , your are responsible for the fail mate.
where’s sandeep, the youth whom you crippled by your car?
This rogue has the audacity to talk in front of the public. He deceived good patriots who helped him initially. People are not that foolish now and at the next election, whenever it may be , should teach him a lesson.
PLEASE DO NOT VOTE FOR THIS ROGUE AT THE NEXT ELECTION.
Where is your buddy on Panama papers?