ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී ඔ්මි බලන අද කණ්ඩායමට කුණු බැණුම්..

January 17, 2021 at 10:00 am | lanka C news
ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී ඔ්මි බලන අද කණ්ඩායමට කුණු බැණුම්..

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත තරගාවලියේදී දැඩි සේ ආසාර්ථක වී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් විසින් ද දැඩි විවේචන එල්ල කරයි.

ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර විචාරකයන් සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයක් පුදුමසහගත බවයි.

කිසිදු තාක්ෂණ තාක්ෂණික හෝ වගකීමකින් තොරව ඔවුන් ක්‍රීඩා කරන බවට ඔහු දැඩි චෝදනා එල්ල කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ද දැඩි විවේචන එල්ල කරමින් ‍පවසන්නේ ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟය අතරතුර කාඩ් ක‍්‍රීඩාවේ යෙදීම තමන් පුදුමයට පත්කර වූවක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය පිරිහී යාම සම්බන්ධයෙන් ඔහු දැඩි චෝදනා එල්ල කරයි.

79,558 views

12 Comments to “ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී ඔ්මි බලන අද කණ්ඩායමට කුණු බැණුම්..”

  1. Sakunthala says:

    Sri Lanka Cricket = Night Club Drunkards pimps.

  2. Jayanaath says:

    නාමල්ට ක්‍රීඩා ඇමති දූරය පිරිනමද්දී බොහෝ දෙනෙක් කීව ක්‍රිකට් වල අවසානය කියල .නාමල් මුලින්ම කලේ හොර තක්කඩියෙක් තේරීම් කමිටුවේ සභාපති කිරීම .අසන්ත ද මෙල් ක්‍රීඩකයින්ගෙන් ජරාව කනව කියා දැන දැනම තමා ඒ වගේ හොරෙක් එම තණතුරට පත්කලේ . අපිට සතුටු වෙන්ඩ කියා දෙයක් තිබුනේ ක්‍රිකට් පමනයි .ඒකත් නැතිකලා . ජනාධිපති වහාම මෙයට මැදිහත් විය යුතුයි .

    • Alex Sene says:

      අසන්ත ට බනින්න එපා. එයාල නෑදෑයො කියල දන්නෙ නැද්ද? ඒකනෙ O/L වත් නැති එයාව කනිජ තෙල් සන්ස්තාවෙ සභාපති කලේ. හෙජින් ගිවිසුම මතකද

      • John says:

        නෑදෑයෝ ?. යකෝ මුන්ට ගෑඋන උන් ඔක්කොම හොරුනෙ .

    • මනෝජ් ප්‍රියංග says:

      නාමල් නුසුදුසු බව වෙනම කතාකරන්න ඕන කාරණයක්. අසන්ත ද මේල් එලවන්න ඕන කියන එක අපිත් පිලිගන්නවා.
      – අසන්ත ද මේල් ව තේරීම් කමිටුවට දැම්මේ ගිය ආණ්ඩුව කාලේ
      – හෙජින් කියන්නේ මොකද්ද වත් දන්නවද? පුළුවන් නම් හොයල කියවල පලපන්… මෝඩකමට කියවන්නේ නැතුව.

      මෝඩ තර්ක දැම්මම වෙන්නේ හොරුන්ට තවත් හොඳට හොරකම් කරන්න පුළුවන් වෙන එක. ලංකාවේ බොහොමයක් ලිං ගෙම්බෝ නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. නැත්නම් උඹලම පත්කර ගත්ත උන් තමයි රංජ, චොකා මල්ලි, ලංස, කිඹුල් රාජිත, කසිප්පු නලිය… ඔය මෙකි නොකී කුඩු කාරයොයි බඩු කාරයොයි පාර්ලිමේන්තු ගියේ බලෙන් නෙමෙයි.. උඹල ඡන්දේ දීල.

      ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ විනය නැති කම.. එක මුළු ලංකාවට ම නෑ.

  3. Sam says:

    කුසල් මෙන්ඩිස් ගේ පියා තම මිතුරන් සමග කියා තිබෙනවා .කුසල්ට ලැබෙන මුදලින් හරි අඩක් තේරීම් කොමිටුවේ ලොක්කෙකුට දෙන්ඩ ඕනෑ කියා .ඔය කියන ලොක්ක එයින් කොටසක් අනිවර්යෙන්ම තව දේශපාලන ප්‍රබලයෙකුට දෙනවා ඇති .

  4. පුියන්ත says:

    ඇයි ඉතින් ජෞෂධ කුිඩකයින් වශයෙන් මෙි නවක කුිඩකයින් හදන්න වගකීම බාරගන්නේ නැත්තේ

  5. Razor says:

    Sri Lankan Cricket will write it’s era of mockery, if they are honest enough, to understand themselves. Why do they have to pay for some reckless, careless and zero-mind bunch of cricketers , of course in field as well as out.
    This is really pathetic and, the best we saw was before we gained the Test status. Of course we do not expect them to win all games. But they do not have a hint of drawing a game. They still play the T-20 game. We see some are trying to show such strokes even when we are in a diastase situation. No temperament at all for a test match and it is hilarious to see almost half of the team was not fit enough for the test match. A few of them of course got injured due to the vicious bowling of the South African bowlers. It also shows how their mind-set for hard wickets. No foot-work is visible from the top order batters. That is a game of discipline when you come to test Cricket.
    Either we have to drop half of the team or give chance to those who are in the top form. Unless go back to cricket kindergarten before ICC disqualify Sri Lanka from Test Cricket. We remember we had the best of the times in Sri Lanka cricket when we played as a non- test playing nation.

  6. Akusal says:

    Kawda dan match ballane???
    Balanna ekath padui

  7. Chamil Ananda says:

    Kauda ban me cricket huththa balanne. Ubalata pissuda.

  8. කසිප්පු ජොනී says:

    කාඩ් ගහනව විතරක් නෙවේ දැන් කසිප්පුත් බොනව. අපි තමා සප්ලයි කරන්නෙ.

  9. sunimal says:

    දෙවෙනි තරගයෙන් ජය ලබමු.

Main News