ලංකාව බෞද්ධ රටක්.. අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..- දුමින්ද දිසානායක කෙලින්ම කියයි..

May 8, 2019 at 3:22 am | lanka C news
ලංකාව බෞද්ධ රටක්.. අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..- දුමින්ද දිසානායක කෙලින්ම කියයි..

ශ්‍රී ලංකාව බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස මුස්ලිම් නායකයන් පවා පිළිගන්නා බව හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

එනිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැළපෙන පරිදි මුස්ලිම් සංස්කෘතියේ අනවශ්‍ය දේවල් ඉවත් කරගැනීමට මුස්ලිම් නායකයන් කටයුතු කළ යුතු යැයි ද ඔහු පැවසීය.

එසේ මෙරට සංස්කෘතියට අනුගත විය නොහැකි ඊට විරුද්ධ වන කිසිවෙකු සිටි නම් ඊට ගැළපෙන රටකට ශ්‍රී ලංකාවෙන් පිටත්වී යන ලෙසද ඔහු යෝජනා කළේය.

එවන් පුද්ගලයන් ලංකාවෙන් පිටවී ගියා කියලා කියා කිසිදු ප‍්‍රශ්ණයක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

60,244 Viewers

33 Comments to “ලංකාව බෞද්ධ රටක්.. අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..- දුමින්ද දිසානායක කෙලින්ම කියයි..”

  1. NISHA FERNANDO says:

    Finally!!!!!!!!!!!!!! One talks to the point!

    • saman says:

      Gihin Vipakshaye vadivee Anduva peralanna

      • JOY says:

        Well said . Mr. Duminda …THANKS .

        • OLU says:

          මෙරට සංස්කෘතියට අනුගත විය නොහැකි ඊට විරුද්ධ වන කිසිවෙකු සිටි නම් ඊට ගැළපෙන රටකට ශ්‍රී ලංකාවෙන් පිටත්වී යන ලෙස හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා කල යෝජනාව අපි අගය කරමු ….
          අපේ රටට අවශ්‍ය කොන්ද පන ඇති සිංහල දේශපාලකයන්ය
          ලක්ෂ පහක සුළු ජාතින් ගේ ජන්ද වලට රට ජාතිය විනාශ කරන දේශපාලකයින් නොවේ
          දුමින්ද දිසානායක මහතාට අපේ ප්‍රණාමය

        • Amda says:

          Dont get carried away…easy to say.
          Besides nobody cares about what he has to say.
          Some are just trying to be heroes with words……
          Whats the point…actions are what we need

  2. ඇත්ත. ඔබ හරි. ජන්ද ගැන සිතා සුලු ජාතීන් ඉහමත තබාගෙන යනවාට වඩා මහින්ද, ගෝඨා, මෛත්‍රී වගේම රනිලුත් එක ආණ්ඩුවකට ආයුතුයි.එතකොට ඔය මොකෙක්වත් නටන්න එන්නෙ නෑ.

    • Dr Gunaratne says:

      very correct. all politicians get together & defeat terrorists. strengthen national security. after that, you will rob the country. we know that. we cant stop it. because people elect you.

      • john says:

        That will never happen because UNP has other business agendas and contracts with various crooks. What they want is extensive money laundering and Power. Nothing else. For that they are short sighted. Even with 30 years war ignited by them , and now 4 years of Yahapalana ignited Isalmic Terrorisms, still they dont mind. They are on target.

    • බක්කුල says:

      රනිල් ? හුහ්! හොඳට හිටියි. ඕකව ගාව ගත්තොත් මයිත්‍රී මහින්ද විතරක් නෙමෙයි ගෝටවත් විකුණලා තමයි පස්ස බලන්නේ.

  3. Chamal says:

    Pora talks wadak na..wada tamaa ooone
    Boruwata chanda walata kahina kaalakanni

  4. dedta says:

    moke me pissu tadawelada nethnam

  5. Tony says:

    Found one guy who seems to have a backbone.

  6. Niru says:

    Ok then. It’s time for you to go as well for robbing people by paying large sums of money as rent for office building

  7. රජරට ප්‍රසන්න says:

    මෙයාට දැන්ද මේක තේරුනේ. කැබිනට් ඇමතිකම් ගානක් දරුවා. මොනවද කලේ. ඉස්ලාමීය අන්තවාදය මේ මට්ටමට ගොඩනැගෙන්න මුලිකවම වගකිව යුතු කෙනෙක්. දැන් ඉතින් චන්දෙත් කිට්ටුයිනේ. අනුරාධපුරෙන් ආයෙත් ගොඩ එන්න බැරි බව සක් සුදක් සේ පැහැදිලියි. මේ වගේ අවස්ථාවාදී කතාවක්වත් කරලා හරි ගොඩ එන්න පුලුවන්ද කියල මේ බලන්නේ. ඕව හොඳයි කොන්දේ බැදපු චීන්නුන්ට…

  8. Crazy says:

    Good speech. Really appreciate Mr. D.S. Something all Sinhalese politicians should have done long ago. Without leaving any rooms for inevitable bloodshed in future please put this in to action immediately.

  9. Stupid says:

    Buddhism must prevail at the minimum of further 2500 years in this Land. Which means, there will be more future generations to come and take refuge of Bhudda Sasana. Please make necessary measures for that. You all will accumulate much merit from that.

  10. අප්පුහාමි says:

    වසලයෝ 225 පා පහර දී පන්නා දමූ පසු මෙය මනුස්ස වාසයට සුදුසු රටක් වේවි
    වසලයන්ව තම පාලකයන් බවට පත් කර ගන්නා රටවැසියා කෙරේ දෙයියෝ කෝපවෙලා…ඒකයි මේ උපද්‍රව

  11. Dp says:

    යන්තම් මෙයා පුරුත්තාපනය වෙලා ..ගංජා වලින් තොර වෙලා වගේ .දැන්නම් මොළෙත් ටිකක් විතර වැඩ කරනවා .

  12. Sun says:

    Duminda you are partially correct. The problem is all have to li together obeying country’s supreme law. Leaders have to set examples of that living. The intelligence of the country is a top priority. Outsiders are creating problems imitating as good friends. Some countries are looking for opportunities to get in an sell arms. Others come as right groups and looking for holes to get in and create problems. Some are coming as preachers and inducing unrest by preaching nonsense.All are trying to put head in. We have to vigilant and brave enough to tackle these with wisdom. What do you think sir.

  13. Mangala Gamage says:

    Dear Mr. Duminda,
    I’m not interesting in politics
    But l been waiting to hear this words from some times
    I respect your courage and lm glad you have balls to say it
    Other 224 don’t have balls at all…..

  14. janaka says:

    මූ මේ මුගේ නැතිඋන සිංහල චන්ද ටික ගන්න දගලනවා

  15. vishnu says:

    මූ මොකාටද එන්නෙ

  16. Dr Gunaratne says:

    great speech. great national leadership. Duminda said what others afraid to say. one country-one nation. if you cant accept it, you leave this country. thank you Duminda!

  17. Nuwan says:

    At least ONE is there… Hats off…

  18. one shot says:

    අද ඔහොම කියල හෙට රනිල්ගෙ ඔඩොක්කුවෙ වාඩි වෙයි.මෙයා ඔඩොක්කු කුක්කෙක් විශ්වාස නැහැ.

  19. ruwan says:

    yako me tika kiyannath kondak ona

  20. සිංහලයා says:

    මූනම් මන් ආසම නැති එකෙක් . හැබැයි මේ කියපු එකනම් හරියටම හරි. අපේ ගෑණු සෞදි ගියාම බුර්කාව අදිනවා මොකද එක උන්ගේ රට නිසා. මේක අපේ රට. උන් ඉන්න ඕනේ අපේ රටේ විදිහට

  21. Dumi says:

    Dumi, you are great. All your historical BS is deleted now. Because, nobody else has the courage to tell this dire truth in the Parliament.

  22. මලක් ගහලද කොහෙද නමුත් කතාව ඇත්ත ඔය කතාව අපි කිව්වේ ඳැනට අවුරුදු ගානකට ඉස්සර දැන්වත් රට වෙනුවෙන් මෙය ක්‍රියාවේ යොදවපියව්…..

  23. one shot says:

    ලංකාව කෘෂිකාර්මික රටක්.කෘෂිකර්මෙ දඩ මීමා කරන් අර සබිතාපායට නිකරුනේ ගෙවාපු අපේ සල්ලි ආපහු දීපං හොඳේ.

  24. Pradeep says:

    Greate Duminda.you have came right track.all MP,s should be come to same track and it should be show by work

Leave a Comment

Main News