ලංකාව බෞද්ධ රටක්.. එසේ නැතැයි කියන්නේ ඉතිහාසය නොදන්න උන්..- කිරිඇල්ලගෙන් මංගලට ටොකු..

June 3, 2019 at 8:40 am | lanka C news
ලංකාව බෞද්ධ රටක්.. එසේ නැතැයි කියන්නේ ඉතිහාසය නොදන්න උන්..- කිරිඇල්ලගෙන් මංගලට ටොකු..

‘ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් ද නැද්ද යනාදි ප‍්‍රකාශ කරන්නේ ඉතිහාසය නොදන්න අයයි. අපේ රට බෞද්ධ රටක්. අපේ රජය බෞද්ධාගම ආරක්ෂා කරන රජයක්’ යයි රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර බෝගම්බර බෝධිම`එ විහාරයේ ගිලන් භික්ෂු නේවාසිකාරාම මධ්‍යස්ථානයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදනද ඇතු`එව රු. මිලියන 10කට අධික පිරිවැයකින් මෙම නේවාසිකාරාමයේ ඉදිකිරිම් කටයුතු සිදු වේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා,

‘අපේ රට අවුරුදු 400ක් යුරෝපීය ජාතීන් 03ක් පාලනය කළා. ඒ කාල වකවානුවේ අපේ ශාසනය විනාශ කරන්න නොයෙක් උත්සාහ ගත්තත් බුද්ධ ශාසනය ආරක්ෂා වුණා ගරුතර මහා සංඝරත්නය නිසා. අද සමහරු මතයක් ඇතිකරගෙන යනවා බෞද්ධාගම විනාශ වෙනවා කියලා. අවුරුදු 400ක් යුරෝපීය ජාතිකයන් පාලනය කළ අපේ රටේ බෞද්ධාගම රැුකුණානම් දැන් බෞද්ධ ආණ්ඩුවක් බෞද්ධ රාජ්‍ය්‍යක් තියෙද්දි බෞද්ධ ආගම විනාශ කරන්න පු`එවන්ද ?

කුමන පක්ෂ බලයේ සිටියත් බෞද්ධාගම ආරක්ෂා කරන්න කටයුතු කරලා තිබෙනවා. පසුගිය ආණ්ඩු මෙන්ම අපේ ආණ්ඩුවත් ශාසනය ආරක්ෂා කරන්න නිරතුරුව කටයුතු කරනවා. අද සමහරු විවිධ මත ප‍්‍රකාශ කරනවා ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක්ද නැද්ද කියන එක ගැන. කණගාටුවෙන් වුණත් කියන්න ඕන මෙවැනි ප‍්‍රකාශ කරන්නේ අපේ රටේ ඉතිහාසය ගැන නොදන්න අය. බෞද්ධාගමට තිබෙන ලැදියාව තමා වැදගත්. එය ආරක්ෂා කරන්න අපේ රජයත් කැපවෙනවා. අපේ රට බෞද්ධ රටක්. අපේ රජය බෞද්ධාගම ආරක්ෂා කරන රජයක්. සිංහල බෞද්ධ ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක කවදාවත් බෞද්ධාගම, ශාසනය විනාශ වෙන්නේ නැහැ.

මම මහාමාර්ග අමාත්‍යධුරය දරන කාලයේ 250කට අධික විහාරස්ථානවල පිවිසුම් මාර්ග සංවර්ධනය කිරිමේ හැකියාව ලැබුණා. ඒ වගේම අද ඉදිකිරීම් ආරම්භ වන ගිලන් භික්ෂු නේවාසිකාරාම මධ්‍යස්ථානය ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තක් වගේම මටත් වාසනාව ලැබුණා මේ සඳහා දායක වන්නට.’

– ලක්‍ෂමන් කිරිඇල්ල මාධ්‍ය ඒකකය

25,580 Viewers

18 Comments to “ලංකාව බෞද්ධ රටක්.. එසේ නැතැයි කියන්නේ ඉතිහාසය නොදන්න උන්..- කිරිඇල්ලගෙන් මංගලට ටොකු..”

  1. sw says:

    ඕනෑම ගොනා එකනේ පන්සල් වලට හොර ලියුම් යැවුවේ .

    • KADUWELA SILWA says:

      ඔය හිටපු ගමන් සිංහල බෞද්ධ රට ගැන කතාව මතක් උනෙ ලග එන චන්ද නිසා. මිනිහා ට තිරුම් ගිහින් තියෙන්න යු.ඇන්.පියට සිංහල චන්ද වලින් ඇඩ්‍රස් නැතිවෙන්නම වැදෙනවා කියල. මුස්ලිම් චන්ද ගන්න ගිහින් සිංහල බෞද්ධ, කතෝලික වගෙම සමහර දෙමල චන්දත් මුන් නැතිකරගෙන තියෙන්නෙ. ඔය කියැවෙන්නෙ මර ගි.

      • Vijay says:

        Nuwarata avith Inna senga dakapu paara Kela vena bava Danika. Naththam mechchra kalak katr pittu thbbada oka kiyanna. Muslim Chanda 10k rakagann gohin eeta vada Chanda godak nathi karagaththa booruwek moo. Enava thava.

  2. PISSO says:

    monawa quwath ubata chande denne na gono
    ,

  3. Lal says:

    Ane pala dan enawa metana boru kiyan, ubala eda idan sinhala apita kara wenas kam minisunta hodata mathakai, dan chande laga nisa enawa metana.ubala ge ekek muslim ayo patta ta katha karanawa e chanda ganna, tawa ekek sinhala aya patta ta katha karanawa e chanda tika kada ganna, ubala kageht haty minisu dan dannawa, rawatana beha tawath nam

  4. මෙලමයින් says:

    }
    {
    මෙන්න බොලේ මේ ඕන ගොනා නින්දෙන් ඇහැරිලා

  5. kari kiriyo uba gihin kiyapan orrrrka Mangala buuuruwata .apita uuuuh enake ubat ekkkke.Kari ballllo okkkkama.

  6. porolis says:

    mokada ekaparata mathakuney

  7. samanalaya says:

    Hari bn ub kynakam api eka danan hitiye na ela

  8. puncha says:

    E hinda wenna athi hamuduruwanta para balla kewe.
    Rathna hamuduruwo dina 04 k niraharawa umbalage game indeddi umbalage boru sinnhala bauddha kama ko yako?
    Umba opamana bauddhayek nam palayan ko hamuduruwo balanna. Janathawa balan innawa umbage sapa duk wimasanna.

  9. one shot says:

    ශ්‍රී ලංකාව බෞද්ධ රටක්.ඒ රටේ මිනිස්සු මේ වගේ ගොන්ට අනුකම්පා කරාවි.උඹ කල පව් උඹම ගෙවාපං.

  10. one shot says:
    June 3, 2019 at 10:53 am
    ශ්‍රී ලංකාව බෞද්ධ රටක්.ඒ රටේ මිනිස්සු මේ වගේ ගොන්ට අනුකම්පා කරාවි.උඹ කල පව් උඹම ගෙවාපං.

  11. Dilshan says:

    රට ජාතියට හිත ඇති මිනිසුන් ක්‍රියාවෙන් දැනේ..

  12. රන්බණ්ඩා says:

    මේ පිංබිම සම්පූර්ණයෙන්ම විනාශ කොරලා සංඝ භේදය කියන මහා පාපකර්මයටත් හවුල් වෙච්චි උඹලාට ඉදිරියේදී අත්වෙන ඉරණම ගැන අපි බොහොමත් අනුකම්පා කොරනවා බොලං.

  13. Cia says:

    Too late to canvas votes

  14. SOUHAINE MALAL says:

    API AWE AWURDU 15 PALANAYA KARANNA

  15. Sun says:

    Dear friends. We can assess the level of qualities of the ministers those who are talking some versions from Buddhism without knowing the inner meaning of them. They do not know the job and using some quotes from Dhammapada to express their views to the people who know much better than these ministers. I do not know what their doing as ministers to collect this much of taxpayers money. They know the end point of their journey for creating bad kamma in their life time.

Main News