ලංකාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලෝකයෙන්ම හතරවැනියා වෙයි..
July 20, 2017 at 6:30 am | lanka C news
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය භාවිතායෙන් ලෝකයේ 04 වන තැනට පත්ව සිටින බව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක එච්.එම්. අභයරත්න මහතා පවසයි.
කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රට පුරා අද වන විට සුරාසැල් 4664 ඇති බවත් මේවා සියල්ල පවත්වාගන යන්නේ දේශපාලකයන්, ඔවුන්ගේ ඥාතීන් හා හිතමිතුරන්ට බවත්ය.