ලංකාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලෝකයෙන්ම හතරවැනියා වෙයි..

July 20, 2017 at 6:30 am | lanka C news
ලංකාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලෝකයෙන්ම හතරවැනියා වෙයි..

ශ‍්‍රී ලංකාව මත්ද්‍රව්‍ය භාවිතායෙන් ලෝකයේ 04 වන තැනට පත්ව සිටින බව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක එච්.එම්. අභයරත්න මහතා පවසයි.

කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රට පුරා අද වන විට සුරාසැල් 4664 ඇති බවත් මේවා සියල්ල පවත්වාගන යන්නේ දේශපාලකයන්, ඔවුන්ගේ ඥාතීන් හා හිතමිතුරන්ට බවත්ය.

50 views

4 Comments to “ලංකාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලෝකයෙන්ම හතරවැනියා වෙයි..”

  1. රටට හිතැති says:

    අයියෝ හතරද! එහෙනම් “පෝය දවසටත්” බාර් ඇරියම යහපාලන ආණ්ඩුවට ඕකෙන් පලවෙනි තැනට එන්න පුළුවන් වෙයි!

    • Gamarala says:

      Well said bro. But when Arjun Aloyseus open next distillery in passikudah we will be at no 1. Our president will be more happy. Hail the president. Huraaaai

  2. Boo says:

    යාන්තන් ඇති යහපාලන නාඩගමෙන් දැන් එක වැඩක් හරියට කරලා ලෝකේ කැපී පෙනෙන තැනකට රට ගෙනෙල්ලා තියෙනවා. කුණු දතා ත් බොහොම උත්සාහ කරනවා ඩෙංගු වලිනුත් වාර්තාවක් තියන්න.

    මේ ආණ්ඩුව මොකුත් කරන්නේ නෑ කියන අයට මේවා බලලවත් සැනසෙන්න කියන්න ඕනේ.

  3. රාහුල කොලුවා says:

    හිපිප්… හුරේ……

Main News