ලංකාව යලිත් පරාදයි..
October 27, 2017 at 8:02 am | lanka C news
ශ්රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී පැවති පලමු 20-20තරගයෙන් පාකිස්තාන පිල කඩුළු 07ක ජයග්රහණයක් ලබා ගත්තේය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකාව පන්දුවාර 18.3කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 102ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රිඩා කල පකිස්තානය පන්දු වාර 17.2 කදී කඩුළු 03ක් පමණක් දැවී තරගය ජය ගත්තේය.
මේ අනුව තරග 03කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස තරගාවලිය ඉදිරියෙන් සිටී.
බුකි රජාට ජය ! අපි හුලන් බකනවා.
මොවුන් පැරදුනාට ජයක්ග්රාහී ලෙස පැරදුනා.
සීමිත ඕවර් 50 ටීම් එකට වඩා මොවුන් හොඳට සෙල්ලම් කලා
Yes. They scored 102 in twenty overs where other players in the last ODI was out for 103 in 50 overs!