ලංකාව ලෝකයෙන්ම නින්දිතම රටයි.. හයිබි්රඩ් උසාවියක් ඔ්නෑමයි..- සුනිල් පෙරේරා
June 19, 2017 at 11:20 pm | lanka C news
ලංකාව ලෝකයෙන්ම තුච්ච නින්දිත රටක් බවත් මෙරටට හයිබි්රඩ් උසාවියක් මෙන්ම හයිබි්රඩ් ආණ්ඩුවක්ද උවමනා බව ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි.