ලංකාව ලෝක කුසලානයෙන් ඉවත් වීම සහතික කරමින් ඉන්දියාව පරදා එංගලන්තය ජයගනී..

July 1, 2019 at 8:40 am | lanka C news
ලංකාව ලෝක කුසලානයෙන් ඉවත් වීම සහතික කරමින් ඉන්දියාව පරදා එංගලන්තය ජයගනී..

ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම ඉන්දීය පිල පරදවා ලකුණු 31කින් ජය ගත්තේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු දෙකක් සමගින් සටහනේ හා සිව්වන ස්ථානයට පැමිණ සිටින්නේ ඉහල ලකුණු ලබා ගැනීමක්ද සහිතවයි.

මේ තත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ තිබූ අවසන් බලාපොරොත්තු ද ගිලිහී යයි.

ශ‍්‍රී ලංකාව ඉදිරි තරග දෙකම ජයගත්තද දල ලකුණු වේගය අතින් එංගලන්ත පිලට වඩා පහළින් සිටි.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටින්නේ ප්‍රසාද ලකුණු හයක් පමණි. ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකම ජයගතහොත් ප්‍රසාද ලකුණු 10ක් හිමිවන අතර දල ලකුණු වේගය එංගලන්ත කණ්ඩායම අබිබවා යෑමට හැකියාවක් නැති තත්ත්වයක් මතු වී තිබේ.

28 views

10 Comments to “ලංකාව ලෝක කුසලානයෙන් ඉවත් වීම සහතික කරමින් ඉන්දියාව පරදා එංගලන්තය ජයගනී..”

  1. anura says:

    Aulak naha ithin
    we do not have hopes haha

  2. kanishka Tissa says:

    It was pretty obvious from the very beginning. Qualifying Sri Lanka for quarter finals is as if Sirisena is wining the next presidential election.

  3. Lebbe says:

    Deewa Maniyanta kiyapan. Mokak hari karayi.

  4. Premarathne says:

    Gangamaniyo innawane, apita worldcup eka sure.

  5. UNP-GALIBBA says:

    කෝ අර ගංඟා පච ඇන්ටිගේ පෙරලිය ඔය වගේ බොරු අනාවැකි පිලිගන්න මෝඩයෝ ලංකාවෙ තවම ඉන්නවනේ???

  6. pissu poosa says:

    ko ara vesa aachchi? anaaveki kiyala anaagaththa?

  7. Rata Wenuwen says:

    නරකද
    රනිල් හාමු හෙඩ් කොච්කරල නලීන් බන්ඩාරයා අසිස්ටන්ට් කොච් කලොත්.ග්‍රවුන්ඩ් බෝයි රාජිතයා කරමු,

  8. SANDEEPA says:

    ඉන්දීය , එංගලන්තය එකතුවෙලා පකිස්ටන්, බන්ගලිදේශ්, ශ්‍රීලංකා උවමනවෙන්නම හලලා දැම්ම, මෙන්න ප්රොෆෙෂිඔනල් තරංග පාවාදීම. මේවට ICC පරීක්ෂණ නෙහෙ.

  9. Sujith says:

    It is not the net run rate what it matters, but no of wins. If we win remaining 2 matches, we would get 10 points but we have 4 wins.(2 points we got from washout games) If England loose next game to NZ, they also have 10 pints but from 5 wins. So, they will go though

Main News