ලංකාව ලෝක වාර්තා අතරට.. වාහන සදහා වැඩිම බදු මුදලක් අය කරන රට බවට පත් වෙයි..
August 2, 2018 at 9:20 am | lanka C news
වාහන මත විශාල බදු මුදලක් පැනවීම මත අද වන විට ලෝකයේ වාහන සදහා වැඩිම බදු මුදලක් පනවන රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
මේ සම්බන්දයෙන් මීට වඩා බුද්ධිමත්ව සිතන ලෙස ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
"ලොව වැඩිම වාහන බද්ද ශ්‍රී ලංකාවේ" – දුමින්ද දිසානායක #lka #News1st #DumindaDissanayake
Gepostet von Newsfirst.lk am Mittwoch, 1. August 2018
ඒ විතරක් නෙමෙි ..කිසිම …දැනුමක් ඉගෙනිමක් නැති…තකතිරැ ඇමති තොගයක් ඉන්න රටක් මෙික තමා….ටෙිලර් මුදල් ඇමති දත් දොස්තර සුව ඇමති…කිසිම විබාගයක් පාස් නොකරපු ජනාදිපති…නිති විබාගෙ යන්තමි ගොඩදාගත්තත් කවදාවත් නඩුවක් කතා නොකරපු අගමැටි. සතෙක් ගැන මෙලෝ හසරක් නොදන්න වන සත්තු ඇමති…..තව…කියන්නද….?
ඉතිං ඉතිහාසෙ ඉඳන්ම එහෙමනෙ. ගිය ආණ්ඩුවෙ ඉහල ඉඳන් පහලටම 8 වත් පාස් නෑනෙ.
මෙයට එහේතුවක් තිබේ.එනම් මුන්ගේ දහජාරා වැඩවලට කිසිම කරදරයක් නොමැතිව උපයාගන්න තිබෙන එකම මාර්ගය මේ import tax එනම් duty වැඩි කිරීම පමණි.මෙයින් මොවුනට කිසිම මහන්සියක් නොවී වියදමක් නැතිව මුදල් එකතු කරගැනීමට තිබෙන මාර්ගය බැවින්. ජපානයේ ඉතාමත් අංග සම්පුර්ණ වහනයක් නිෂ්පාදනය කර එළියට දමන්නත් මෙතරම් මුදලක් අයනොවේ අපේ duty පමණක් ගතහොත්.සමහර Africa රටවල duty අය කරන්නේ 100% 27 ප්‍රමානයක් සහා GST tax පමණයි එයත් 100%14 පමණය.තවද සමහරක් රටවල GST tax පමණය.නමුත් අපේ සකල සිරින් පිරි සිරිලංකාවේ 100 % 300 වඩා ප්‍රමාණවත් මුදලක් අය කරන්නේ මක්නිසාද? හොඳටම තේරෙන දෙයක් නොවේද මුන්ගේ තිබෙන අඩුම කුඩුමකම් වංචාවෙන් ගසාකත් මුදල් පියවගන්න සදා තිබෙන මාර්ගයක් බව? මෙවැනි නීති සම්පාදනය කරණ එවුන්ට දවල්ටවත් වැසි නැති වෙලේ එළි පහළට බැසීමට නොහැකි වේවි මක්නිසාද කොතරම් මුවාවී ගියත් සොබවධර්මයෙන් දඩුවම් ලැබෙන බැවින් අහිංසක ජනතාවගේ එදිනෙද අවශ්‍යතාවයන් දේවලටත් tax වැඩිකර මානසික අසහනයට පත්කිරීම මත.
api hinga kanawa menna umbla hena gahapan
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ වැටුප මේ මාසයේ සිට දෙගුණයක්ද ඉක්මවා වැඩි කිරීමට තීරණය කර තිබේ
ලාස්ට් චාන්ස් මන්ත්‍රීකම දරන පොරවල් වලට ඒ අනුව පෙන්ෂන් එක වැඩිව ලබාගන්න පුළුවන් නිසා ආණ්ඩුව පෙරලන්න කිසිම උත්සහයක් නොගෙන ෂේප් එකේ ආණ්ඩුව ගෙනියන්න කරපු වැඩක්.
I purchased some vitamin tablets for $10 through Ebay and at the Parcel Section of the Postal Department I was taxed Rs. 540. 00!
This is Shylock- government that is totally insensitive to the needs of the ordinary people.
The tax money earned is spent for the luxury and Tamashas of President, Premier and the Ministers!
දැන් රටේ සල්ලි පිටට යවලා විටමින් ගද්දි ආණ්ඩුව බද්දක් නොගහ බොට විටමින් දුන්නහමද හරි? කොයි අාණ්ඩුව හිටියත්, ආවත් බදු ගහන එකේ වෙනසක් වෙන්නෙ නෑ. අපේ රට දියුණු රටක් නොවන නිසා ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය එහෙම දෙනවා තාම.ඒවා ඇතුලුව රටේ වියදමට බදු ගහනවා. හැම එකාම බලයට පොරකනවා මිසක් රටේ දියුණුවට වැඩ පිලිවෙලක් නෑ.අවුරුදු 10 රට කරපු රාජපක්ෂලා වුනත් හොරාකෑම සඳහා ව්‍යාපෘති කලා මිසක් ඉදිරි දැක්මක් ඇතිව රට දියුණු කලේ නෑ.මේ යන විදිහට මොකා ආවත් ඉදිරි අවුරුදු 50 තුලත් අපිට ඉන්න වෙනනෙ සංවර්ධනය වෙමින් පවතින ලේබලය අස්සෙම තමයි.
වෙනස සැපද? 2020 මුන්ට උබලගේ වටිනා චන්දය නැවත මුන්ට දෙනවද මෝඩ හැත්ත
අපිට නම් වෙනස සැපයි. මේ මන්ත්‍රී වැටුප් යෝජනාව 2006 එකක්.ඉතින් ඒක බයියගෙ කාලෙනෙ. රජයෙ සේවකයන්ට මූලික වැටුපට රු.10000/=එකපාර වැඩිකරේ මොන ආණ්ඩුව ද?
අනික පාරවල්වල තදබදේ හැටියට බදු 500% කරන්න ඕන. එතකොට කෙඳිරි නොගා බදුගෙවන්න පුලුවන් උන් වාහන ගනී. සාපේක්ෂව පොදු ප්‍රවාහන සේවා දියුණු කළ යුතුයි.
වාහන TAX වැඩි කරන තරමට හොඳයි. අපේ permit වල value එක තව වැඩි වෙනවා.
Thopi Wage Kalakanni dostharala thamai me rata kanne , thaman gana vitharak gana hithana wal ballo
යභ පාලනය ආවට පසු වැස්සෙ තෙමෙන් නැතිව යන්න කාර් ඵ්කක් ගමු කීව නංගී කාර් ඵ්කක් ගන්න ඇති නෙද?
මොනව නැතත් න0ගි නම් තෙමා ගන්න ඇති ඇඩ් එක හදන කාලේ..
Jeyshta Purawasiyange sthaawara thanpathwala poliyatath badu gahanna lokaye ekama ratath Sri Lankawai.
Ekath loka waarathaawakne!
Wena ratawala jeyshta purawasiyanta rajayen deemanawal labadenawa.