ලංකාව වගේ ණය උගුලක අපි වැටෙන්නෙ නෑ.. ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා..- බංග්ලා දේශය

March 27, 2021 at 1:20 pm | lanka C news
ලංකාව වගේ ණය උගුලක අපි වැටෙන්නෙ නෑ.. ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා..- බංග්ලා දේශය

චීනය සමග කටයුතු කරද්දී ඉතා කල්පනාවෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය සඳහන් කරයි.

එරට අගමැතියගේ විදේශ කටයුතු උපදේශකවරයා උපුටමින් බංගලදේශ පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.

සංවර්ධණය වෙමින් පවතින රටවල් ගණනාවක් මේ වන විටත් චීන බලපෑමට යටත්වීමට සිදුව ඇති බවත් චීන බලපෑමට යටත් වීමට ඔවුනට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව චීනය සමග ගනුදෙනු කරද්දි අමාරුවේ වැටුණු ආකාරය හොඳින් අවබෝධ කර ගනිමින් එයින් පාඩම් ඉගෙන ගනිමින් බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් චීනය සමඟ ගනුදෙනු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

47,867 views

21 Comments to “ලංකාව වගේ ණය උගුලක අපි වැටෙන්නෙ නෑ.. ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා..- බංග්ලා දේශය”

  1. Maho Mama says:

    මොන විහිළු කතාද. ලංකාවේ චීන ණය ට වඩා තියෙන්නේ ADB, Japan, WB ණය.
    චීන ණය කතාව යහපලානේ තක්කඩි හදපු තවත් එක් බොරුවක්.
    චීන ණය 11%, ජපන් 12%, ADB 14%

  2. Piyadasa Yalagala says:

    We as a nation lost ours identity of Sri lanka sovereignty by colonial occupation of 425 years of western domination by specially British Empire . The colonialism has done something to Island ,but we are Not that development according to ours national aspiration by ourselves . So then what happen to us? We are lagging behind other nations in Asian countries.

  3. sunimal says:

    මෙන්න මොලේ තිබෙන ගැහැණු අපේ ප්‍රණාමය ඔබ තුමියට.

  4. Piyadasa Yalagala says:

    We as a nation lost ours identity of Sri lanka sovereignty by colonial occupation of 425 years of western domination by specially British Empire . The colonialism has done something to Island ,but we are Not that development according to ours national aspiration by ourselves . So then what happen to us? We are lagging behind other nations in Asian countries.
    Of cause we seek new Market and New investment from China having sufficient Capital for our many projects to be progress of Economic Development . We have to looking for foreign capital as well as local Capital for development of national Economic .The point is that IMF or World Bank of Western countries do not wanted investment of nation Economic Development at all in every seasons.Yes we look for East for that. Which is Not that debts but for Capital Development of Economy. …Investments .

  5. LION says:

    චීනය මුලින්ම කරන්නෙ අදාල රටේ පාලකයාට කෝටි ගණනින් අල්ලස් දෙන එකයි. දැනට චීන ණය උගුලට අසුව ඇති රටවල පාලකයන්ගේ ස්විස් ගිණුම් සී ශෙල්ස් ගිණුම් පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලදහොත් මේ බව හෙළිවනු ඇත. පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියා පපුවට ගසා ගන්නන්ගේ නිරුවත මෙයයි.

    • Dilshan says:

      No politician can hide money in foreign banks anymore due to international regulations don’t Bulshit

  6. Herath Banda Karaliyada says:

    UNP and its new puppets of that SJB led by Sajith Premadasa and gang has ruin nation valued Democracy by Political vandalism of Islam terrorist in 20119 April 21st .
    What happen has to govt of Indian was behind 2019/4/21 has lost of 300 lives and casualties over 500 citizens of Lankan.It cost billions of Rupees 19 /4.21 attacked by Indian RAW has damage our National Economy.

  7. Loketa Lokka says:

    Source? In which Bangladesh newspaper?

  8. Abeywardana says:

    Compare to other South Asian countries, the major drawback to develop this country are NGOs, so called criticisms, & stupid voters….