ලංකාව විශිෂ්ඨ ලෙස කොරෝනා පාලනය කල රටවල් 10න් එකක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කලා..

March 20, 2021 at 3:50 pm | lanka C news
ලංකාව විශිෂ්ඨ ලෙස කොරෝනා පාලනය කල රටවල් 10න් එකක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කලා..

ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ මිල රොකට් වේගයෙන් ඉහල යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට භාණ්ඩ මිල මේ මට්ටමින් පවත්වාගෙන යන්නේ ඉතිහාසයේ නොවූ විරූ අභියෝගයකට මුහුණ දෙමින් බව ද ඒ මහතා පැවැසීය.

එවන් තත්ත්වයකදී කොරෝනා වසංගතය විශිෂ්ට අන්දමින් පාලනය කර රටවල් දහයෙන් එකක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කර ඇතැයිද ඒ මහතා කීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

8,255 views
Main News