‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ…- දඹර අමිල හිමි

May 23, 2019 at 12:05 am | lanka C news
‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ…- දඹර අමිල හිමි

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි ල් ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය සංඛ්‍යාලේඛන අනුව සසඳද්දී එසේම බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

එම ප්‍රකාශය හේතුවෙන් ඇමති මංගල සමරවීර එරෙහිව විවිධ ආකාරයේ එල්ලකරන චෝදනාවන් ගෝත්‍රවාදය බවද උන්වහන්සේ කියා සිටියහ.

එවන් ප‍්‍රකාශ ජාතිවාදය බවත් නැතහොත් තර්ජනයක් බවද උන්වහන්සේ කියා සිටිති.

මංගල සමරවීර මහතාට එසේ කීමට අයිතියක් ඇති බවත් එසේ කිව්වා කියා එය ලොකුවට ගත යුතු නැති බවත් හිමියන් සඳහන් කළහ.

උත්සව සභාවක් අමතමිනි දඹර අමිල හිමියෝ මේ බව සඳහන් කලහ.

44 views

36 Comments to “‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ…- දඹර අමිල හිමි”

  1. අනේ මේ ඔබ වහන්සෙනෙ මෙච්චර දවස් කොහෙද හිටියෙ මක්කම වත් ගියාද ? මොකද හිටපු ගමන් චූන් වෙලා ? Litro පඩියවත් වැඩි කලාද ? දැන්වත් ඉතින් ඔය උම්බෑ කියන ඒවා නවත්තල බණක් භාවනවක් කරගෙන හිටියනම් හොදයි නේද ? මොකද රටක උම්බෑ කියන අය ඔච්චරම ඕනෙ නැහැනෙ බොරුද මන් කියන්නෙ.

  2. susa says:

    BOLA AMANAYO UBA OYA KIYAWANNE LITRO WADINA DATAWADA ?

  3. susa says:

    BOLA AMANAYO UBA OYA KIYAWANNE LITRO WADINA GATAWADA ?

  4. පොරමෝලා says:

    දෙවිදත්තර නිකායෙ පොරක් ද කොහෙද

  5. Tikiri says:

    .හලො ලිට්රෝ ගෑස් චීවරධාරියා සිවුරට නිගා නොදි සිවුර ගලවලා දාලා හෙලුවෙන් ඉදගෙන කි යාපන්.

  6. ගෑස් ප්‍රවර්ධන​ says:

    තෝ අහුවෙයකො වල් කමේ යන වෙලාවක​,තොගෙ ගෑස් බස්සවන්නෙ එදාට.

Main News