‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ…- දඹර අමිල හිමි

May 23, 2019 at 12:05 am | lanka C news
‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ…- දඹර අමිල හිමි

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි ල් ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය සංඛ්‍යාලේඛන අනුව සසඳද්දී එසේම බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

එම ප්‍රකාශය හේතුවෙන් ඇමති මංගල සමරවීර එරෙහිව විවිධ ආකාරයේ එල්ලකරන චෝදනාවන් ගෝත්‍රවාදය බවද උන්වහන්සේ කියා සිටියහ.

එවන් ප‍්‍රකාශ ජාතිවාදය බවත් නැතහොත් තර්ජනයක් බවද උන්වහන්සේ කියා සිටිති.

මංගල සමරවීර මහතාට එසේ කීමට අයිතියක් ඇති බවත් එසේ කිව්වා කියා එය ලොකුවට ගත යුතු නැති බවත් හිමියන් සඳහන් කළහ.

උත්සව සභාවක් අමතමිනි දඹර අමිල හිමියෝ මේ බව සඳහන් කලහ.

245 views

36 Comments to “‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ…- දඹර අමිල හිමි”

  1. මාතර සුනිල් says:

    මේකගෙ කටට 90000/=ගෑස් බටයක් ඔබල ගිනිකුරක් ගහපල්ලා. මූ මේ ලෝකෙ ඉන්න ඕන එකෙක් නෙවෙයි.

  2. UD says:

    ගෑස් අමිල

  3. සේනක says:

    අනේ යකෝ පුලුවන් නම් බුද්ධාගම අතහැරිය වගේ සිංහල භාෂාවත් අතහැරපන්කො බලන්න..

  4. Sinnaporan says:

    hudal walta hiyena keedarakamata aagama pawadenna epa Mr. Amila

  5. Don says:

    අවුරුදු 250 කට වඩා අඩු ඉතිහාසයක් තියෙන ඕස්ට්‍රේලියාව කියනව මේක ක්‍රිස්තියානි රටක් අපේ විදියට ඉන්න බැරි කෙනෙක් ඉන්නව නම් රටෙන් යන්න කියල.
    අවුරුදු 2000 කට වඩා ඉතිහාසයකට උරුමයක් තියෙන අපි කියනව මේක සිoහල බෞද්ධ රටක් නෙමේයි කියල.

    NGO වලින් ජරාව කන එවුන් හිතන් ඉන්නෙ මේක පොදු වැසිකිලියක් කියලද?

  6. niron dissanayake says:

    mevan kalakanni hamuduruwek mage jeevithetama navatha muna nogaseva

  7. Ambra Damilaya says:

    Kawuru hari kiyuwoth thoth jathaka wela thibenne sunakayekungen kiyala, ese keemta ohutath aiythiyak thibena bawath lokuwata ganan nogena piliganin kahakadaya!

  8. ජසයා says:

    මේ වගේඅයනම් සාසනය ගෙනියන්නේ, ඔය කතාව හරි. නමුත් මතක තියාගන්න තමුන් චීවර ධාරියෙක් පමණයි.

  9. බෙර හඬ says:

    ඉතිහාසය නොදන්නා බකපණ්ඩිතයින් මහා විහිළුවකට රට, ජාතිය සහ ආගම පත්කොට තිබේ. මෙම ලංකාද්වීපය ශ්‍රී සම්බුද්ධ ශාසනයට තුන් වරක් පූජා කොට ඇතිබව නොදන්නේ ඉතිහාසය, මහා වංශය නොකියවූ ජාති බ්‍රශ්ටයින් පමණි. මෙම ලංකා ද්වීපය මේ මහා භද්‍ර කල්පයේ මෙතෙක් බිහිවූ සියළුම බුදුවරුනට පූජා කොට ඇත. ඒ සියළු බුදුවරු මෙම සොලොස්මස්ථාන පාද ස්පර්ශයෙන් හා සමවතට සම වැදීමෙන් පාරිශුද්ධ භාවයට පත්කොට ඇත. මෙම මෝඩයින්ගෙන් වොයිස් කට් ගැණීම නුණුවනය.

  10. අනේ මේ ඔබ වහන්සෙනෙ මෙච්චර දවස් කොහෙද හිටියෙ මක්කම වත් ගියාද ? මොකද හිටපු ගමන් චූන් වෙලා ? එකෙන් පඩියවත් වැඩි කලාද ? දැන්වත් ඉතින් ඔය උම්බෑ කියන ඒවා නවත්තල බණක් භාවනවක් කරගෙන හිටියනම් හොදයි නේද ? මොකද රටක උම්බෑ කියන අය ඔච්චරම ඕනෙ නැහැනෙ බොරුද මන් කියන්නෙ.

Main News