ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි නම් සිංහල බෞද්දයන්ගේ රට කුමක්ද..- ලාල් කාන්ත

May 31, 2019 at 12:00 pm | lanka C news
ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි නම් සිංහල බෞද්දයන්ගේ රට කුමක්ද..- ලාල් කාන්ත

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

මෙරට සිංහල බෞද්ධයන්ගේ රට නොවේ නම් ඔවුනගේ රට කුමක්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.

පාස්කු බෝම්බය මෙන්ම ජාති ආගම් වාදයන්ද වාසි වෙන්නේ පාලකයන්ට බවත් පොදු ජනතාවට අවාසි බවත් ඒ මහතා කීය.

ජවිපෙ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

49,854 Viewers

22 Comments to “ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි නම් සිංහල බෞද්දයන්ගේ රට කුමක්ද..- ලාල් කාන්ත”

  1. siri says:

    ada nam kasiya gahala nathi patai.

  2. Bimal Rathnayaka says:

    Laal thota werida? Mage jangiyath gelawenawa…

  3. "Noda King" says:

    ඕක හරියටඅහපියකෝ බිමලා ගෙන් ,

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්
    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

  4. Janaka from Matara says:

    ..this guy is lot dumber than he appears. If there is a need for a Sinhala Buddhists country, where is the Sinhala Catholic country then?

    • Godaya says:

      Catholics did not create a civilization here in Sri Lanka. You are a descendant from forsibly converted sinhalese by colonial rulers. Sri Lanka has been polluted since then by Catholic Islamic and Hindu barbarism. There are many other countries if you want a Jewish Christian culture.

      • Janaka from Matara says:

        ..were not the orginal Ravana culture converted to Buddhism after Mihindu Rahathan Wahanse? When the king became a Buddhist, the whole country became Buddhist voluntarily (or involuntarily)?

        • PW says:

          Buddhist are living in this country even before Ravana. There were more than one Buddha (eg Kakusada, konagama, kassapa ect).

    • Wickaramabaukarunaratne says:

      පාන් ගෙඩියට කතෝලික ආගම බදා ගත්තු සක්කිලි

  5. විස්කි මැඩම් says:

    පේනවා නේද…… රටේ අවසානාවන්ත සිදුවීම් වෙන්න පෙර බිමල්ගේ කටින් මාක්ස්වාදී බලලා එලියට පැනපු බව. දැනට පවතින තත්වය සැලකිල්ලට ගෙන මාක්ස්වාදීන් බලලා සගවන්න උත්සාහ කරණ බව පේනවා.

  6. UD says:

    මේ ජෙප්පෝ කියන කියන වෙලාවට බෞද්ධ රටක් කියන්නයි..තවත් එකෙක් නෑ කියනකොට බෞද්ධ රටක් නෙවෙයි කියන්නයි දැන් රටේ ජනතාව ලෑස්ති නෑ…
    ඔහේලා එක එක වෙලාවට එක එක ඒවා කියනවා…මේ රටේ මිනිස්සු මෝඩයි කියලා හිතාගෙනද ඉන්නේ?
    මිනිස්සු දන්නවා මේ රටේ සංස්කෘතිය ගොඩනැගුනේ කොහොමද කියලා.. මහ ජාතිය මොකක්ද කියලා මිනිස්සු දන්නවා..
    ඒ නිසා වඳින්නම් ලාල් මහත්තයෝ ජනතාවට විහිළු සපයන්නේ නැතුව පාඩුවේ ඉන්න.

    • LISTON says:

      Sampoornayen ekangai.

      Lankawa Sinhala Bauddha ratak kiyanne meke bahuthara janathawa Sinhala baudda hinda vitharak newei. Me rate thiyena ananya saha suwishesa sanskruthiya Sinhala Bauddha sanskruthiya nisa.

      Pahugiya kale batahira adhirajawadee balawega loke pura pathurawapu bahisanskruthika prodawa dan untama parawalallak wela. Anthimata Rusdiyawa Putinwa thoragaththa vage Trump vage jathikavadee minihekuwa janadhipathi kara ganna Amaricawata siddha wela.

      Indiyawa hindu jathikawadee Modiwa ayeth nayakaya karagena. Mulin batahira gathiwa hitapu Burumaye Avung Sang sukeeta jathikavadee venna wela. Loke ththwe okai.

      Lankawe kalakanni minissu witharak Sinhala bauddha jathikathwaye janmanthara hathurekwa Agamathi karagena kelawagena thiyenawa.

      Ranilta balaya ganna udav karapu saha balaya rakaganna udaw karana jepponwa durinma duru karanna one.

  7. Upali says:

    Lal K Don’t you know that true Buddhist’s cannot own anything.

  8. Ratnamalala says:

    අර බිමල් කියන අපතයගේ උප්පැන්න සහතිකේ බලල උගේ ආගම මොකක්ද කියල කියනවද?

    • විස්කි මැඩම් says:

      උප්පැන්න සහතිකේ ආගම බෞද්ධ වෙන්න ඇති. හැබැයි දැන් මාක්ස්වාදියෙක්.
      නියම මාක්ස්වාදියෙක්ට ආගමක් විශ්වාස කරන්න තහනම්.
      ඔහු හෝ ඇය විශ්වාස කල යුත්තේ මාක්ස්වාදය පමණයි.
      ආගමක් විශ්වාස නොකරණ නිරාගමිකයින් කියන පිරිසගෙන් බහුතරය මාක්ස්වාදීන්.

  9. Raji says:

    Tho oka apita kiyannethuwa sulilata kiyapiya.

  10. Nish says:

    බහුභූත මාක්ස්වාදී පක්ශයක් වෙනුවට මහපොලොවේ පැලවුනු වාමාන්ශික පක්ශයක් බවට ජවිපෙ නැවත පත් කරන්න පුලුවන් අන්තිම මිනිහා ලාල් සහෝදරයා. ඊට පස්සෙ ඉන්න එවුන් ඔක්කොම සන්ස්කෘතික විරෝධියෝ.

  11. ලොක්ක දැන් ටිකක් වෙනස් වගේ වෙලා වගේ නේද ? එහෙත් මෙය සින්හල බවුද්ධ රටක් බව ඉතිහාසය විසින් ඉතා නිවරැදිව තීන්දු කොට ඇත.

    එම නිසා එය නැවත ඔය එක් එක් හාල්පාරුවන් මගින් තහවුරු කොට ගැනීමේ කිසිදු උවමනවක්ද නැත.

    උන් මොනවා පැවසුවද ඉතිහාසය වෙනස් නොවේ. සිදුවන එකම දෙය ඔහුන් විසින්ම ඔහුන්ගේ විලිවසාගත් බව හෝ නිරුවත ලොවට් එලි කර දීම පමණි.

  12. buru llal says:

    tho kiyayana onna naha,

  13. Kadiya says:

    UNP මන්ත්‍රීවරුද තම තමාට හිතුන හිතුන විධියට සිංහල බෞද්ධ ද නැත්ද යන්න පිළිබඳව මත පලකරනවා. JVP ද අනෙකුත් කාරණා පිළිබඳව මේකෙදිත් මෙන්ම UNP හා ගැලපෙනවා. ඔවුනුත් තම තමාට හිතුන හිතුන විධියට සිංහල බෞද්ධ ද නැත්ද යන්න පිළිබඳව මත පලකරනවා.නම් දෙකත් බොහොම සමානයි. J අකුර බොහොම පහසුවේ U බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම V අකුරත් අනෙක් සියලු අකුරු වලට වඩා U අකුරට සමානයි. කොතරම් සමාන පක්ෂ දෙකක්ද? UVP / JNP

  14. Nimal R says:

    ඔවුව ඔක්කොම කියපන් රනිල්ගේ සුවච කුක්කන් වන අනුර කුමාරය, යටත් විජිත හේරත් , සුනිල් හඳුනෙත්ති , බිමල් වගේ පොන්නයන්ට

  15. SuMa says:

    “ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි නම් සිංහල බෞද්දයන්ගේ රට කුමක්ද?”

    යකෝ.. බොගේ පක්ශේ එවුන්ගෙන් අහපන්කෝ ඕක. මෙතන අපිව අන්දන්න එන්නේ නැතිව..

  16. PISSO says:

    bimal kiyla ubalage akekma innawa ugen oka ahapan ,mati harako

Main News