ලංකාව හදන්න දන්නේ අපි විතරමයි.. වෙන කවුරුවත් දන්නේ නෑ..- ජවිපෙ

February 25, 2019 at 4:40 pm | lanka C news
ලංකාව හදන්න දන්නේ අපි විතරමයි.. වෙන කවුරුවත් දන්නේ නෑ..- ජවිපෙ

ශ‍්‍රී ලංකාව නිවැරදි මාවතේ ගෙන යා හැකි එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ යයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

මෙරට තිබෙන සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නිවැරදි මාවත රට ගෙන යාමට තම පක්‍ෂයට හැති බවද ඒ මහතා පැවසීය.

ජවිපෙ හලාවත ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

196 views

33 Comments to “ලංකාව හදන්න දන්නේ අපි විතරමයි.. වෙන කවුරුවත් දන්නේ නෑ..- ජවිපෙ”

  1. ඇයි උඹලා 71 ඉඳන් 89 වෙනකම් රට හැදුවේ නියමෙටම මතක් කොරගනිල්ලා . මේකපේදී තොපිට ආඬුවක් දෙන්න තරම් මෝඩයෝ මේ රටේ නැත​???

  2. THILAK says:

    MUN GANA KIYALA WADAK NAHA

  3. ceejay says:

    අපි බලයට පත්වූ පසු අනුගමනය කරන්නේ පොල්පොට් ක්‍රමයයි .ඒ අනුව ලංකාවේ ජනගහනය වැඩි නිසා එය 50%ට බස්සනවා.25%ක් concentration camps hadala වගා කටයුතු වල යොදල රට සවයන්පොෂිත කරනවා ආගම් ඇදහීම තහනම් කොට හාමුදුරුවරුද රැකියා කොට හම්බ කර යුතුයි

    • බයියෙක් says:

      අනිවා….. සමාජවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට තනිකරම විරුද්ධ දෙයක්.
      සමාජවාදයට අනුව ආගම ඇදහීම තහනම්. මුන් ඇවිල්ලා කුහකයින් සහ ඉරිසියාකාරයින්ගේ පක්ෂය.

    • ගරසරප says:

      සමාජවාදය නිසා ලෝකයේ ජීවිත කීයක් අහිමි උනාද? ස්ටාලින් , මාවෝ, අද වෙනිසුවේලාව සහ උතුරු කොරියාව, මේවා ගැන ජවිපෙ මතය හෙලි කරන්න !

Main News