ලංකාව හදන්න දන්නේ අපි විතරමයි.. වෙන කවුරුවත් දන්නේ නෑ..- ජවිපෙ

February 25, 2019 at 4:40 pm | lanka C news
ලංකාව හදන්න දන්නේ අපි විතරමයි.. වෙන කවුරුවත් දන්නේ නෑ..- ජවිපෙ

ශ‍්‍රී ලංකාව නිවැරදි මාවතේ ගෙන යා හැකි එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ යයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

මෙරට තිබෙන සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නිවැරදි මාවත රට ගෙන යාමට තම පක්‍ෂයට හැති බවද ඒ මහතා පැවසීය.

ජවිපෙ හලාවත ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

228 views

33 Comments to “ලංකාව හදන්න දන්නේ අපි විතරමයි.. වෙන කවුරුවත් දන්නේ නෑ..- ජවිපෙ”

  1. අංකූරා says:

    අපිත් ඔහෙලා එක්ක හිටියා , අපි යෝජනා කරපු විදියට ගියා නම් ඔහෙලත් ගොඩ රටත් ගොඩ !. දැන් ඔහෙලා හැරෙන්නට ඕනෑ තැන පහුවෙලා ගොඩක් දුර ගිහින් !!. දැන් හරි පාර ඔහෙලට හොයාගන්න අමාරුයි !!!.

  2. hsp says:

    Ela Ela Kolitha !!! 🤣🤣🤣

  3. Mahasona says:

    Get the fk out. Perhaps, except for Hadunneththi, all the other fkers in JVP are bloody crooks.

  4. බන්ඩා says:

    රනිල් හාමු ගෙ දාස සෙට් එක.

  5. Nim says:

    MUN HADAPU HATI
    LANKA ETHEHASAYA
    DANNA AYA DANNAWA
    LABANA CHANDA YEN
    BOLATA BALA GATHA HAKE
    WEEVI.

  6. Kadiya says:

    එකමත් එක කාලෙක ලෙඩක් හැදුන (වික්‍රම)සිංහයෙක් සතුන් මරාගන්න දඩයමේ යන්න බැරිව අසරණ වෙලා ගුහාවේම හතරගාතේ දාල හිටිය. කපටි (JVP) නරියෙක් මේක දැනගෙන සිංහයා ලඟට කැලේ සත්තු ගෙනත් දෙනවා, සිංහයා උන්ව මරනවා, නරියටත් රජ සැප. ඉතුරු බිතුරු නරියට තමයි. ඔය ක්‍රියාව නැවතත් 2015 ඉඳලම අද වෙනකම් සිද්ධ වෙනවා. 2019 නොවැම්බර් / දෙසැම්බර් ජනාධිපතිවරණය වෙනකම් සිද්ධ වෙයි. නරි අබ්බගාත සිංහයාට බැන බැන කරන්නෙම ඌට ගොදුරු පංගාර්තු කරන එක. සිංහයා 2019 නොවැම්බර් / දෙසැම්බර් මළාම නරියා හාමතේ.

  7. Asoka Liyanage says:

    ලංකාව හදන්න යන්නේ රනිල් බැංකු හොරාගේ අධීක්ෂණය යටතේ ද ?

  8. Nalagiri says:

    Ammage bada.

  9. Ranil says:

    අනේ පල අහිංසක සිංහල මිනිසුන් මරපු, මිනිසුන්ගේ දේපල විනාශ කරපු විජිත බූරුවෝ යන්න.

  10. buruputha says:

    Aththama thamai 1971,1987-1989 kalaye me rata maara vidiyatane goda gaththe. Apo eka gana Ratama dannava. Ahinsaka kollo,kello kee dahak marunada thope vesa vada nisa. Eelanga chande aavahama api balagannam thopi gana. Kalakanni vesa ballo. Lajja nathiva Unpyata kade yanava.

Main News