ලංකාව හෙරොයින් රාජධානියක් වෙයි.. හෙරොයින් ඇබ්බැහිවූවන් 64%යි..
November 3, 2017 at 12:40 pm | lanka C news
මේ වන විට මෙරට හෙරොයින් භාවිත කරන පිරිස් වේගයෙන් ඉහල යමින් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ 2017 අගෝස්තු දක්වා වූ කාලයේදී කර ලද පරීක්ෂණයක් අනුව මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් 63%ක් භාවිත කරන්නේ හෙරොයින් බවයි.
එමෙන්ම 34%ත පිරිසක් හෂිෂ්, ගංජා, මත්පෙති ආදියට ඇබ්බැයි වී සිටින බවත් මණ්ඩලය කියයි.
2017 වසරේ මෙතෙක් කාලයේදී පුද්ගලයින් 3200ක් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
mahindawa pannuwe math rakusaagen rata bera ganna kiyala neda? dan ethakota sirisena – ranil joduwa math pappalane mewa balanakota.
මරාගෙ කාලේ ඔව්වා ඇල්ලුවේ නැනෙ අහම්බෙන් ඇල්ලුවත් චොපර් එකේ ගිහින් බදාගෙන කේස් එක ශේප් කරලා දානවනේ දැන් අල්ලන නිසානෙ මෙහෙම පේන්නෙ මීට වැඩිය මරාගෙ කාලෙ කුඩු ආවා ඒත් ඒවා ජනතාවට පෙනුනේ නැ
What happened Sathosa heroin detection? Anyone knows what happened please