ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…
June 29, 2022 at 10:22 pm | lanka C news
අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේය.
අගමැතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පුවත්පත් කර්තෘ වරුන් සමග පැවති සාකච්ඡාවකදීය.
අද ශ්‍රී ලංකාවේ සිදුව ඇති ආර්ථික අර්බුදය 1969 දී පැවති කෝපි ආර්ථිකය කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් බවද හෙතෙම එහිදී සඳහන් කළේය.
ඉන්ධන අර්බුදය හදිසි තත්ත්වයක් නොවන බව පැවසූ ඔහු මාස ගණනක සිට තෙල් නැව් ගෙන ඒම කළමනාකරණයේ දුර්වලතා නිසා සිදු වූ දෙයක් බවද තව දුරටත් පැවසීය.
මිනිසුන් වීදි බසින්නේ නැත්තේ ඇයි ? මේ රට ඉදිරියට ගෙන යා හැකි යයි සිතිය හැකි යම් යම් පුද්ගලයින් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සිටියද ඔවුන් ඔවුන් දේශපාලන පක්ෂ තුල හිරවී ඇත. ඔවුන් එලි බැස සන්ධානයක් සැදුවහොත් ජනතාව එක් දිනකින් ඔවුන්ට බලය ලබා දීමට එලි බසිනු ඇත. දැන් එලි නොබසින්නේ එසේ බැස කබලෙන් ලිපට වැටෙන්න තරම් මිනිසුන් මෝඩ නොවන. ඒ නිසා කලයුත්තේ පාටලී, ෆොන්සේකා, හර්ෂ, විමල්, අනුර, විජිත, හරිණි, ධම්මික, සුමන්තිරන්, රාජමනික්කම්, හකීම්, අමරවීර, දයාසිරි, ඩලස්, සුදර්ශනී වැනි මන්ත්‍රීන් එකතුවී සන්ධානයක් පිහිටුවීමයි. (පාස්කු සිරිසේන වැනි වුන් එහි හතර මායිමටවත් ගතයුතු නැත)
මිනිස්සු වීදි බසින්නේ නැත්තේ මේ අමෝනඥ දූෂිත පාලකයන්ව රකින “So Called රණවිරුවන්ට” බියේ.
“So Called රණවිරුවන්” අමෝනඥ දූෂිත පාලකයන්ගේ පැත්තගෙන තමන්ව කුඩුපට්ටම් කරන වග මිනිස්සු දන්නවා.
ඒ කෙහෙම්මලක් නිසා නෙමේ බොල. හනුමන්තා ඇතුලු කල්ලියේ වැඩ කිඩ 9 වෙනිදා හොඳට මිනිස්සු දැකපු නිසා. තවත් මේ රට ගිනි තියන්න, වනසන්න තරම් මෝඩ අමන කල්ලියකට කඩේ යන්න බැරි නිසා. මිනිස්සුන්ට තේරෙනවා ගෝඨා ගියොත් එන්න ඉන්න උන් ගෝඨාටත් එහා උන් බව. හරිහමන් නායකත්වයක් නැති, වගකීමක් ගන්න කොන්දක් නැති උනාට කටේ සද්දෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි බව උන්ට හිමීට තේරෙමින් තියෙන නිසා උන් ගෙදරටම වෙලා ඉන්නව.
ඉහත කණ්ඩායම එකතුවී වැඩපිළිවෙල ජනතාවට ඉදිරිපත් කලයුතුය. නැතහොත් ඔවුන් බලය ලබාගැනීමට එකතුවී බලය ලැබුණු පසු තම පක්ෂ වර්ධනයට ක්‍රියා කරනු ඇත. මෙම රජය තාවකාලික භාරකාර රජයක් විය යුතු අතර 2023 පෙබරවාරි මස නැවත මහ චන්දයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් ආර්ථිකයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ වගකීම වේ. ජනපති බලතල වහාම ඉවත් කර පාර්ලිමේන්තුවට ලබාගත යුතුය.
When people goes to the road, whether the problem will be solved?
සුමන්තිරන්..?? රාසමානික්කං…? ගොන් හරක්. උන් ඇවිත් කොරයි කියල හිතන් ඉන්න මෝඩ හරක්. මිනිස්සුන්ගෙ කතා වලට රැවටිලා පොහොට්ටුවේ තක්කඩි පාර්ලිමේන්තු යවලා කෙලවුනාම අන්තවාදීන්ගෙන් ගොඩ යන්න හිතන් ඉන්නවා. අපේ රටේ හරක් හරි ලේසියෙන් ෆේස්බුක් කතාවලින් රවට්ටන්න පුලුවන්. මෝඩයිනේ, උන් මෙච්චර කාලෙකට කරපු වැඩ ගැන ප්රවෘත්ති හොයල බලපං. ඊට පස්සෙ තීරණය කරපන් ඡන්දෙ දෙනවද නැද්ද කියලා. තෝ නම් අනිවාර්යෙන් ගම්පහ දිස්ත්‍රික්කේ බුද්ධිමත් වැසියෙක්.
What’s this clown doing now, making more crisis in SL ? Looks like he is experimenting NWO in SL. 😑
He is only releasing PREDICTIONS.Solutions are INVISIBLE!
මේ වගේ වෙලාවක එකමුතු වෙලා එකතු වෙලා මුන් ටික පන්නලා දාන්න තරම් මිනිස්සු උනන්දුවක් නැති එකෙන් ම පේනවා අපේ රටේ ඉන්න එවුන් ගැන. කවදාවත් ගොඩඒමක් නැහැ මේ ගොං හැත්ත එක්ක.
උන් ගොං කියල හිතන් ඉන්න තොපි ඊට වඩා ගොං. අවුරුදු ගානක් ප්‍රතිපත්ති ඉල්ලන්නෙ නැතුව ඔලුගෙඩි මාරු ඉල්ලපු එක නිසා තමයි මෙහෙම කෙල වුනේ.
Ane ඉතින් mechchara DEWAL බල බල පාලකයින් මර නින්දේ ද?.රට වැසියො විදින දුක් කන්දරාව PENNE නැද්ද අප්ප???
මේ යකා කපුටට වඩා බයානකයි එලවමු.
awa dawase indala hama dama amarui. lesi dawasak ennema nadda.
aragalaya pawa dun we—-ge putha!!THpita yana eana mo nathi wewa!!