ලංකා ඉතිහාසයේ දුෂිතම දේශපාලඥයා අගමැති රනිල්..
July 30, 2017 at 2:10 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහට වසර හතලිහක දේශපාලන පලපුරුද්දක් නැති බවත් ඇත්තේ පුංචි දරුවෙකුගේ දේශපාලන පලපුරුද්දක් පමණක් බවත් ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරන පෙන්වා දෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ යනු මෙරට ඉතිහාසයේ පහලවුණු දුෂිතම දේශපාලඥයා බවයි.
හාමුදුරුවනේ අපි ඔය වග දැන ගත්තෙ මේ ගොයියා 1977දී දේශපාලනයට අවතීර්ණය වූ මුල් දවස් වලමයි.
කවුරුත් මුකුත් කියන්න බය වුනේ , විරුද්ධ වෙන්න බය වුනේ එකල රජ කරවූ ජේ.ආර් උත්තමයාණන්ට බියෙන් වග එජාපයේ අයම දන්නවා.
බටලන්දගේ කෙරුවාව ගැන කවුද නොදන්නේ ?
Mu pissek wage katha karanne me dawaswala , karapu weda gana eliwegana ena nisa.
Ekanam sahathika aththa. lagin hari thiyanna puluwan raviya witharai.
Ee also agreed, inshort most corrupt pickpoketing the power also without people blessing
බොහෝ දෙනා ඉල්ලා සිටින අති නවීන අරාජික සුරපුරය රටට සපල කර දුන් වික්කම සිංහ අගමැටි තුමා ඇතුළු මය් තුන හිටන් තුමාට දීර්ඝායු ලැබේවා සතර අපායේ.
බෝහෝම අමාරුවෙන් ෆුල් තරඟයක් දීල තමයි ඒ තනතුර දිනාගත්තේ. අධ්‍යාපන ඇමති කාලේ රනිල් ගැන මිනිසුන්ට ලොකු බලාපොරොත්තුවක් තිබුන. නමුත් අද ?????????????
මිස්ටර් ක්ලීන් කියන වචනයෙ නිවැරදිම තේරුම අපි ප්‍රායෝගිකව දැන ගත්තෙ මෙයාගෙන්.ඒ කියන්නෙ ෆුල් සුද්දෙ දෙන එකා.ආයෙ කාටවත් ගන්න දෙයක් ඉතුරු කරන්නෙ නැහැ.
Mr Clean, he cleans everything he touches.
කෙලින් වෙන්නේ නැති වයසට වඩා නාකි දුශිතයා