ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහායත් පොහොට්ටුවට…

June 6, 2019 at 8:02 am | lanka C news
ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහායත් පොහොට්ටුවට…

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් (05) විජේරාම නිල නිවසේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කිරීම සඳහා එකඟතාවය පල කළේය.

වතුකරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලනයේ යෙදෙන ලංකා කම්කරු එක්සත් පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට බලාපොරොත්තු වන බවද එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් එස්. සතාසිවම් මහතා මෙහිදී පැවසීය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

27,563 Viewers

5 Comments to “ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහායත් පොහොට්ටුවට…”

  1. Nim says:

    JAYAWEWA
    SRI LANKA DEEPAYE
    SEYALU JANATHA PRAGATHI SEELE
    BALA WEEGA
    POHOTTUWA WATA
    A KARA SEE WEWA.
    THERUWAN SARANI
    DEVI PIHITI

  2. මූට චන්ද කීයක් තියෙනවද කියල නුවරඑළියේ අය දන්නවා. මෙ වගෙ අය දාගත්තම උන්ට විතරයි වාසි. කඳුකරයේ මුන්ට චන්ද පදනමක් නෑ. ඒත් දිනන පැත්තට හේත්තු වෙලා මෙයාලා වාසි ගන්නවා

  3. senalika says:

    3 wheel party

  4. NAK says:

    If they are a three wheeler party as senalika claims this is the time for them to transform in to a passenger ocean liner party!!!!
    Even those who traditionally voted for Diga and the six faceted are fed up with them now and they need an alternative.

Main News