ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.. ලංකා පිලේ ලෝක කුසලාන සංචාරය ගැන ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

June 24, 2019 at 3:27 am | lanka C news
ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.. ලංකා පිලේ ලෝක කුසලාන සංචාරය ගැන ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක් පළ කර ඇත.

ඇය සදහන් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර වශයෙන්ම අවසන් පූර්ව වටයට එක්වනු ඇති බවයි.

ගංගා මෑණියන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විවිධ ආකාරයේ අනාවැකි පළ කළ අතර ඇතැම් අනාවකි බොහෝ ආන්දෝලනාත්මක ඒවා විය.

44 views

24 Comments to “ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.. ලංකා පිලේ ලෝක කුසලාන සංචාරය ගැන ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…”

  1. jfsljfd says:

    Why do you give publicity to this kind of dirt?

    • Sun says:

      It is good to publish this type of work to understand our undeveloped nature of mind. Olden days when there is a problem, some go to people like this to get advise. Problem is doubled by not attending the reality and not solving it in proper way. Following rituals the vicinity of the mind is covered with delusion. So the best is to follow the problem solving skills and attend methodically.

Main News