ලංකා බැංකුවෙනුත් කොරෝනා ආශ‍්‍රිතයෙක්.. වසා දමයි..

October 13, 2020 at 1:24 pm | lanka C news
ලංකා බැංකුවෙනුත් කොරෝනා ආශ‍්‍රිතයෙක්.. වසා දමයි..

ලංකා බැංකුවේ රත්මලානේ පිහිටි ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

කොල්ලුපිටියේ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකුගේ බිරිඳ එම ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

64,127 views

3 Comments to “ලංකා බැංකුවෙනුත් කොරෝනා ආශ‍්‍රිතයෙක්.. වසා දමයි..”

  1. Prasanna says:

    Why not stern action is taken on the responsible persons of this organization and probe deep into it and find the root cause. Otherwise there is no end to this and authorities will be in dark.

  2. නාරද says:

    මේ අය මෙම පටලැවිල්ල දැනගත් මොහොතේ සිට නිරෝධායන නීති ගරු කරමින් සිටියානම් අග‌ේ කරමුු. නැත්නම් දැන දැනම සේවා ස්ථානයට පැමිණ ජනතාව අනතුරේ හෙලුවාට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගත යුතුයි. බ්‍රැන්ඩික්ස් වලට ගෑවිලා නම් ටිකක් අනිත් අය ගැන හිතලාවත් වැඩ කරන්න මෙත් සිත් පහල නොවෙන්නේ ඇයි?

  3. Sudu says:

    Anun gana hitanna api..ehema hituvanam brandix eken ek kena denna covid symptoms pennaddi control venawa.dan api ape vadihitoyo.daruwo..okkoma meken vidawanna ona.

Main News