ලංකා බැංකුව දුම්වැටි ගන්න ව්‍යාපාරිකයෙකුට බිලියන 03ක ණයක් දෙයි.. මහා බදු වංචාවක්..

January 20, 2021 at 3:26 am | lanka C news
ලංකා බැංකුව දුම්වැටි ගන්න ව්‍යාපාරිකයෙකුට බිලියන 03ක ණයක් දෙයි.. මහා බදු වංචාවක්..

ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ ප‍්‍රබල හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙම සමාගමට එතරම් මුදල් ප‍්‍රමාණයක් ලබා දීමට හේතුය ලෙස දන්වා ඇත්තේ අයවැයෙන් දුම්වැටි මිල ඉහල යාමට නියමිත නිසා දුම්වැටි තොග රැස් කිරීම සඳහා යයි දන්වා ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙම ණය මුදල අනුමත කර ඇතත් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ එක් අධක්‍ෂවරයෙක් පමණක් ඊට විරෝධය පල කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවේදීය.

35,354 views

13 Comments to “ලංකා බැංකුව දුම්වැටි ගන්න ව්‍යාපාරිකයෙකුට බිලියන 03ක ණයක් දෙයි.. මහා බදු වංචාවක්..”

  1. chapa says:

    It is true and Gota is not a leaser we expected. I think Sirisena is much better than him.

    • Nimal says:

      I think sajith would be much much better, LOL you fool …………..

    • chapa says:

      ඒ උනාට අපි චන්දෙ දෙන්නෙ ප්ලැකනිල් මෝඩයට

    • ජනජය says:

      You think appaya is much better ha !! They were planing to sell all the banks like they sold the harbour . We all would have died during the first wave if they were here . Keep that in mind and live ?

  2. aniwa says:

    මෙකාවත් රන්ජ වගේ හිරේ දැම්මනම් අපිට නිදහසේ ඉන්න පුළුවන්
    අප්පච්චිගෙයි ගෝටා සර් ගෙයි සිස්ටම් චේන්ජ් ප්‍රොජෙක්ට් එක මුන් තමයි අවුල් කරන්නේ
    ජය වේවා සර් ඉදිරියටම යමු !

    • nihitha says:

      වැරද්ද වැරැද්දක් විදියට දැකපන් රාජපක්ශ වහලො..

      • Podu Jana Jayaa says:

        අපිට රාජපක්ෂ සර්ලගෙන් නිදහසේ පුක් පාරක් වද්දගෙන ඉන්න දෙන්නැති ලපයව හිරේ දාන එකේ මොකද්ද තියන වරද?

  3. Ranjan says:

    We await reply from the Govt.

  4. gamaya says:

    හොඳ වෙලාවට අරු හිරේ දැම්මේ .. නැත්තන් අපේ රෙදි ගලවන ඌ

  5. kamal says:

    SORRY කවිද දිනුමි?. ලපයා කට ඇරියොත් අතේ රෝලක් බව කවිරැත් දනිති. ඉතිං නඩු දාපංකෝ ඇයි නිකං තප්පුලන්නේ

  6. ජනජය says:

    පච ලපේ කිව්වනං ඉතින් අහන්න දෙයක් නෑ..හරියටම හරි !

  7. suranga says:

    This was a very old news report a few weeks back. It is true that this guy has got a big loan but finally, he didn’t get any profile as Cigerate prices were not increased. The funny thing is he has approached the PM a few times before budget and convinced to increase the cigarette prices.

Main News