ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ විකුණන්නට කැබිනට් අනුමැතිය ලැබේ..

October 14, 2018 at 12:02 am | lanka C news
ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ විකුණන්නට කැබිනට් අනුමැතිය ලැබේ..

ලංකා බැංකු සහ මහජන බැංකු කොටස්වලින් 20% ක ප‍්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ විකුණා දැමීම සදහා කැබිනට් අනුමැතිය දී ඇත.

මෙම කොටස් විකිනීම සිදු කරන්නේ බැංකුවල ප්‍රාග්ධනය ඉහල දැමීමට බවත් බැංකුවල සේවකයන්ටද මින් කොටස් ප්‍රතිශතයක් ලබා දීමට යෝජනා වී ඇතැයිද සදහන්ය.

සේවිකයන්ට දෙන කොටස් සදහා මුදල් අය නොකලද ඒවා කිසිම හේතුවකට විකිණිම තහනම් කර ඇත.

මෙම කොටස් අලෙවිය සදහා කැබිනට් අනුමැතිය පසුගිය මස 09දා ලබා දී ඇතැයිද සදහන්ය.

147 views

2 Comments to “ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ විකුණන්නට කැබිනට් අනුමැතිය ලැබේ..”

  1. Gayantha says:

    මේ තනිකරම යන්නේ චන්ද්‍රිකාගේ විකුනන ක්‍රමයයි රනිල්ගේ විකුනන ක්‍රමයි. අනාගත ආන්ඩුවක් ආපු සැනින් මේවා යලි රජයට ගන්න ඔන එදා විකුනාපු ඉන්සුරන්ස් එක චන්ද්‍රිකාගේ වියාපරිකයා වන හැරියගෙන් ගත්තා වගේ. මේ විදියට ගියොත් ඉස්සරහට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

  2. Saradiel says:

    කෝට්ටේ දොන් ජුවන් නැවත ඉපදීමක්

Main News