ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

May 27, 2022 at 10:22 pm | lanka C news
ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම සම්පත් විකිණීම හරහා මෙරටට ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක රජය නිරතවන බවද හෙතෙම පැවසීය.

මේ වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස් විකුණා ඩොලර් උපයා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

129,220 views

23 Comments to “ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?”

  1. සිරිපාල says:

    ඒවායින් කොටසක් විකුණුවාට කමකුත් නෑ නේද? එතකොට දේසපාල්වන්ට ණය දෙන එක නවතීද

  2. දැන් සැපද says:

    විමලේ කිව්ව අරාජිකත්වයට වඩා මොන ජාතියේ පාලනයක් හරි පවතින්න ඕනේ කියලා.. හරිනේ අලුත් පාලකයා ආපු ගමන්ම උගේ ගෑනීව කුදලලා දැම්මා ඇතුලට

    • Red Elephant says:

      ඕවා රනිල් හාමුගේ සුරතලා වන රතු අලි පැටියා ගේ වැඩ.

    • මරා... says:

      ඔව් බං ..නියමයි…ඊලඟට 222222222V

    • harsha says:

      තමන්ගේ ගෑණි තමන්ට වඩා වැඩිමහලු බව හංගන්න ගිහිල්ලානේ වුණේ.

  3. Sandun Dhammika says:

    Why can’t we sell it directly to US government and US marine forces.

  4. sam - Canada says:

    Good to sell those banks and to privatize them at least now

  5. Kapila says:

    ජෙප්පනේ, කියාපල්ලා බලන්න තෙල් ගෙන්න ඉක්මනින් ඩොලර් හොයන ක්‍රමයක්.

  6. Mabalo Milton says:

    Dr Lal Kantaha is man with vision having far reaching thinking person. He seems to be like that wise-man in JVP leadershjp .His role of politics in locally are that globle line of Thinking Tank.

  7. Mabalo Milton says:

    Dr Lal Kantaha is man with vision having far reaching thinking person. He seems to be like that wise-man in JVP leadershjp .His role of politics in locally are that globle line of Thinking Tank.
    Hope & Wish Dr Lal K….having vast knowledge of Finanacail, Fiscial and Monteory policies and principles in USA Wall Street market ..

  8. Jayantha says:

    පාඩු ලබන රජයේ ආයතන එක්කෝ රටට බරක් වෙන්නේ නැතුව තනියෙන් සල්ලි හොයන් දුවන්න ඕන නැත්තම් ඉතින් විකුණාන එක තමා වඩා හොද. නැත්තම් ඔකුන්ගේ පඩි ගෙවන්න බැරි වෙනකොට සල්ලි අච්චු ගහනවා හරි ණය තව ගන්නවා. අන්තිමට මහජනයා තමයි අමාරුවේ වැටෙන්නේ.

  9. Bankrupt says:

    මේ රටේ ඛේදවාචකයට වගකිව යුතු දෙකක් තමා මේ.
    අනික මේ වගේ අංක 1 හිගන රටකට මොනවටද ඔච්චර බැංකු? මුන් දෙගොල්ලොම කලෙත් ජාතිය සතු ධනයත් සමග සූදු කෙලපු එක තමා.
    We don’t need so many banks in Sri lanka.

  10. From Canada says:

    The banking sector will never be privatized; why? then, the politicians and their henchmen won’t be able to take loans and run away without paying them. Follow the methods in Canada; they are private enterprises and if you don’t repay a loan you will be in real trouble.

Main News