ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

May 27, 2022 at 10:22 pm | lanka C news
ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම සම්පත් විකිණීම හරහා මෙරටට ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක රජය නිරතවන බවද හෙතෙම පැවසීය.

මේ වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස් විකුණා ඩොලර් උපයා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

129,207 views

23 Comments to “ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?”

  1. Gamini Senanayake says:

    රාජපක්ෂල විකුණන කුනු ටිකත්, රනිලිගෙ ඇගේගාල අත හෝදගනී. මේක කරපු ගමන්, අර හෙන ගහන පාඩු ලබන ආයතනවල බැංකු OD මත තියන හොරකම කපා හැරෙන නිසා, ඒවක් විකුනන්න ලේසි.
    කලින් රජයට මුදල් දෙන්න කියල බල කලා. දැන් රජයත් බංකොලොත් හින්ද, ඒක කරන්නත් බෑ.
    නීතියේ අධිපත්‍ය නැති, ස්වාදීන පරිපාලන ව්‍යුහයක් නැති රටක, මෙයිට වඩා යැඩි යමක් බලාබොරොත්තු වෙන්න බෑ. මොකද හොරකමට එරෙහිවීමට, රටේ අයිතිකාරයින්වන ජනතාවට කිසිදු අවකාශයක් නෑ.

  2. Dengu Nona says:

    Umbath karanne geniwa kudalalaa “Athulata Damana Ekada”? Dan Sea da ?

  3. Janaka from Matara says:

    ..very good move.
    All businesses and most of the services must be privstised. And people must be taught how to wisely own shares in listed companies.

  4. යමයා says:

    ඔය මොනවා කරත් වැඩක් නෑ JVP වෙන රටකට විකුණලා දැම්මා නම් හරි

  5. විද්‍යාත්මකවremu says:

    ඔය දෙයියලාට අරන් ලස්සනට කරන්න තිබුණානේ

  6. රසික says:

    ඒගොල්ලො ගිනි තියනවට වඩා රනිල් විකුනන එක හොදයි

  7. Name says:

    කාලකන්නි. ‌හොරකම් හෙලි කලාට හොරුන්ගෙ පාරාදීස ‌පෞද්ගලීකරණය කරනවට විරුද්ධයි. රටේ රීරි මාංශය උරා බොන කාලකන්නි රාජ්‍ය සේවකයො. මුන් කොහොමද ගන්න පඩියෙන් ළමයින්ට කන්න අඳින්න දෙන්නෙ? මොනා කියලද කියන්නෙ? මෙන්න දරුවනේ මම ලංකාවෙ සාරය උරා බීල ගත්තු සල්ලි කාපල්ල බීපල්ල අයිස් ගහපල්ල. උඹලත් කවද හරි මට වඩා රට විනාශ කරන කාලකන්නියෙන් ‌වෙන්න ඔ්නෙ පවුලට ආඩම්බරයක් වෙන්න?

  8. atta says:

    බැංකු වලට පොලු තියන්නේ මෙරට එවුන් ම නම්, අපි බැංකුවකට ගියාම වැඩක් හරියට කර ගන්න බැරි නම් ඕව වික්කම මොකද? පවුද්ගලික අංශයටදුන්නම හරියයි.

  9. banda says:

    samja maday wala inna banku pilibada osthar kenekuta dunna nam hodata karyi Anthere kadawum karu hodanada mekata pat karana eka……..

  10. David Milli-banda says:

    The Government Banks should NOT be privatised. This is a big mistake.
    Follow China. They NEVER provatised their state banks.
    This is Ranil’s nonsense. NDB to was privatised.

    Sell the JVP & FSP as One Package.

Main News