ලංකා බැංකුව හා මහජන බැංකුව ජනාධිපති යටතට…?
October 21, 2018 at 12:07 am | lanka C news
මහජන බැංකුව හා ලංකා බැංකුව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් තමන් යටතට පත් කර ගැනීමට ඉඩ ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා විසින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය, මහජන මණ්ඩලය, ලංකා බැංකුව අධ්යක්ෂ මණ්ඩලවල ඉවත් කරන්නැයි කරන ලද ඉල්ලීම අනුව බැංකු දෙකේ අධ්යක්ෂ මණ්ඩල මෙතෙක් ඉවත් නොවීම නිසා මෙම තීරණය ගනු ඇතැයි වාර්තාවේ සදහන්ය.
තමා යටතට පත් කර ගැනීමෙන් පසු බැංකු දෙකේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බපය ලැබෙයි
මෙන්න කනෝ පිනුමි….
ආප්පසේන ආර්තිකේ නග්ගයි වගේ. ඉක්මනට ලංකාවෙන් පැනගනිල්ලා
ලංකාවේ බැංකු ටිකත් විනාශයි ..අහෝ රටකට සිදුවූ විනාශයක්
හිටන් මහජන බැංකුව හා ලංකා බැංකුව කුකුල් කොටුව සුද්ද කරා වගේ සුද්ද කරයි
ඒව හඳේ. දැන් ජනාධිපතිට ඒ තරම් බලතල නෑ.
කිරිඇල්ල පස්සේ ගත්ත නමක්