දෙහිවල ලංකා බැංකු ගොඩනැගිල්ල ගිනිගනී… පලමු මහල මුළුමනින්ම විනාශයි..
March 28, 2019 at 12:40 pm | lanka C news
දෙහිවල ලංකා බැංකුවේ අද පෙරවරු ඇති වූ ගින්නක් හේතුවෙන් එහි පලමු මහල මුළුමනින්ම පාහේ විනාශ වී ගොස් තිබේ.
ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර ගින්නට හේතුව කුමක්දැයි පරීක්ෂණ කරමින් ඇත.
සිදුව ඇති අලාභය මෙතෙක් ගණනය කර නැත.
කිසිම පුද්ගලයෙකුට ගින්නෙන් හානි සිදුව නොමැත.
මහ බැන්කුවටත් ඔයටික වෙන්න බැරිද..?..තිබුන කියල වැඩක් තියෙනවයැ…..සතේ නැහැනෙ…
Easiest way to destroy bank fraud and incriminating evidence!