දෙහිවල ලංකා බැංකු ගොඩනැගිල්ල ගිනිගනී… පලමු මහල මුළුමනින්ම විනාශයි..

March 28, 2019 at 12:40 pm | lanka C news
දෙහිවල ලංකා බැංකු ගොඩනැගිල්ල ගිනිගනී… පලමු මහල මුළුමනින්ම විනාශයි..

දෙහිවල ලංකා බැංකුවේ අද පෙරවරු ඇති වූ ගින්නක් හේතුවෙන් එහි පලමු මහල මුළුමනින්ම පාහේ විනාශ වී ගොස් තිබේ.

ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර ගින්නට හේතුව කුමක්දැයි පරීක්‍ෂණ කරමින් ඇත.

සිදුව ඇති අලාභය මෙතෙක් ගණනය කර නැත.

කිසිම පුද්ගලයෙකුට ගින්නෙන් හානි සිදුව නොමැත.

28 views
Main News