ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම්..- සජිත්
February 10, 2021 at 2:10 pm | lanka C news
ලංකා බැංකුවේ ප්‍රධාන මූලස්ථාන ස්ථාන ගොඩනැගිල්ල විකුණා දැමීමට සූදානම් වන බවට තොරතුරු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.
මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඔහු විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල කිසිදු ආකාරයකට විකුණා දැමීමටත් සූදානමක් නොමැති බවයි.
මෙවන් ප්‍රශ්න අසා රටේ වැදගත් බංකුවක් අස්ථාවර නොකරන්නැයි විපක්ෂ නායකවරයා ගෙන් තමන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කියා සිටියේය.
රදා පෑඩා අන්ජනම් කියවන්නත් දන්නවා වගේ
kiribath kannath amaruyi me para nam neda walawwe oddi hamuduruwane…..haal pol laba ne……..
නිවාඩ් කබ්රාල් මහතා කියන දේවල් ගනන් පේල් අයට තේරෙන්නෙ නැහැ. ඔහේ නිකං අහනවට ප්‍රශ්න අහනව. අනික හරියට බුද්ධිමත්ව ප්‍රශ්න අහන්න එකෙක් ඒ පැත්තේ නෑ වගෙ නෙ පේන්නෙ .
ආ යකෝ මූ යාල කැලේ ඇලට් එකක් දාගෙන ඉඳල නැගිට්ටෙ දැන්ද?මහ බැංකුව කඩල සල්ලි කරේ තියන් යන කොට මූ උන්නෙ කොහෙද?මූ නම් මහ මෝඩ මූසල මීහරකෙක්.
කවුද රනිල්ද කිව්වෙ ඔයාට ඕක විකුනනවා කියලා, මෙයා ඉතිං හැමදාම ලනු කනවනෙ පැකනිල් වගෙ
Don’t waste the valuable time of others..
පිස්සෙක්නේ …..
නින්දෙන් ඇහැරිලා වගෙයි ….