ලංකා මුහුදෙන් තෙල් සොයන මෙහෙයුම් අද ඇරඹෙයි…

September 2, 2018 at 8:02 am | lanka C news
ලංකා මුහුදෙන් තෙල් සොයන මෙහෙයුම් අද ඇරඹෙයි…

ශ්‍රී ලංකාවට අයත් සාග‍රයේ ඛනි‍ජ තෙල් සම්පත් ගවේෂණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ ද්විමාන භූකම්පන දත්ත රැස් කිරීමේ අද දින ආරම්භ වෙයි.

BGP Pioneer නෞකාව සිය මෙහෙයුම් ආරම්භ කිරීම අද උදෑසන 8.30ට කොළඹ වරායේදී සිදු කෙරේ.

ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

– තමීර මංජු

78 views

6 Comments to “ලංකා මුහුදෙන් තෙල් සොයන මෙහෙයුම් අද ඇරඹෙයි…”

  1. cw says:

    Another VW company?????

  2. Kadiya says:

    Arjuna, hurry up, try to confirm immediately. We can lease the petroleum deposits for 99 years.

  3. Nim says:

    ARJUNA RA NIL TA
    SALLI HADESIYAK
    EKMANATA
    THELL TIKA
    GODA TA GANNA
    AYATH WEKUNAGENA
    KANNA

    • Asaranaya says:

      බන්ඩාරනායක මැතිනියගෙ කලේ ඉදන් මහා පොලවෙන් තෙල් ගත්තා, හැබැයි අපි නොවෙයි; අනිකුත් රටවල්. අර්ජුනෝ උඹවත් සොයා ගනින්, රනිලාට හරි සතුටුයි, ඌට බදු දෙන්න හරි චිනෙට විකුන්න හරි පුලුවන්, උඹට තෑගි මල්ලක් ලැස්තිකරන් ඉන්නෙ රානි අලයා

  4. සිරිමාවෝ ගෙ කාලෙ ඉඳන් ම අපි තාම පොල්ල මිරිකනවා. එහෙත් තාම තෙල් ආවෙ නැහැනෙ ඉතින්.

  5. Sisira says:

    MAHINDA mahaththayath kiwwe GAS hambuna Kiyala!

Main News