ලංකා හොස්පිටල් අතේ මාට්ටුයි.. රාජිත සිට ඇත්තේ මන්ත‍්‍රී ඇදුමෙන්.. ඔරලෝසුත් බැදගෙන..

January 2, 2020 at 10:40 am | lanka C news
ලංකා හොස්පිටල් අතේ මාට්ටුයි.. රාජිත සිට ඇත්තේ මන්ත‍්‍රී ඇදුමෙන්.. ඔරලෝසුත් බැදගෙන..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලාවල දැඩි විවේචන එල්ල වී ඇත.

ඒ මහතා ඊයේ දිනයේ දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවට මාරු කර ඇත.

එම අවස්ථාවේදී ඔහු ඇඳ සිටියේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු අඳින ඇඳුමක් වන අතර අතේ ඔරලෝසුව පැළඳ සිටියේය.

සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් අඳින නියමිත ඇදුමක් රෝහලෙන් ලබා දෙන අතර ඔරලෝසු බඳ පටි ආදිය පැලදීමට ඉඩක් නොලැබේ.

91,145 Viewers

45 Comments to “ලංකා හොස්පිටල් අතේ මාට්ටුයි.. රාජිත සිට ඇත්තේ මන්ත‍්‍රී ඇදුමෙන්.. ඔරලෝසුත් බැදගෙන..”

  1. Prabath Buddika says:

    BORUWA UPATHINMA ARAN AWITH.MEKAT LANKA HOSPITAL EKE RECOMEND KARAPU DOCTORS LATA DADUWAM DENNA ONI.

    • Samel says:

      රාජිත ලංකා හොස්පිටල් සිටින විට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඔහු හමුවීමට ගියේ ආන්ඩුවේ ප්‍රබලයෙකුගේ පනිඋඩයක් රැගෙනෙ. මෙහිදී රාජිත නිද්හස් කිරීම සදහා විශාල මුදල් ගනුදෙනුවක් සිදූඌ බව ප්‍රසිද්ද රහසක්. මේ අන්දමටම රිශාඩ්, හිස්බුල්ල යන අයද සියලු චෝදනා වලින් නිදහස් වීමට නියමිතයි. මේ දේශ පාලුවා දෙන් ගෝටාගෙ බලය කප්පන් ගැනීම සදහා යොදා ගනී. ලබන මැතිවරනයේදී අබසරනයි.

      • aruna says:

        Samel.. umba mahaa naruma unp.jeppek,,,
        2015,ta kalin lanka hospitale eka GR. salliwalata gattha kiyala mada gahewwe umbalama neda.
        unp,jvp. aandu hadala prajtha amathi karala lanka hospitale eka indiyawe.konalapaalage
        companiyakata wikunne Rumy mohomad prajithala ekthuwelaa neda.
        pilkaa roogeen maraagena kana awsadha maafiyaawa patagatthet othanin neda.
        prajitha mineemaruwage awasan waydya warthaawa dunne konakapaala Dr. kenek bawa
        umba danne nadda.
        sangawilaa hitapu prajitha mineemaruwa sangawaagena hospital arn giye
        umbalage mahaaloku ,,Asuchi maarasinhayay pakila wiraaj lollay denna neda
        pakayo MR. ta mada gahanta wenath widiyak hoyaa ganin
        den umba okootama redde rewila inne.
        jada unp. jeppo,.

      • Gon Samel says:

        UNP Donkey , go and fly a kite.

      • කිරිමෙල් says:

        මඩකාරයො කවද පාඩම් ඉගෙනගනීද මන්ද? …..අපට සල්ලි දෙනවනම් මඩ නෙවෙයි අසූචි වුනත්….. තමයි මේ මීහරක්ගේ ගීතය.

        • මලිති says:

          ගෝටා මැතිඳුනි, ඉදිරියේදී බොරු කටකතා ,ගජබින්න වපුරවා මිනිසුන් නොමග යවන එවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගන්න.

          • Alapaluwa says:

            රාජිතට තිබෙන්නේ දැන් තිබෙන්නේ තීරණ දෙකක් ගැනීමට පමණි එනම් ඉදිරියට එන නඩුවලින් ගැළවීම පිණිස එනම් නීතියේ ඉදිරියට සිංහයෙක් වගේගොස් මුහුණ දීම නැතහොත් සැමදාම ICU එකේ ලගැසිටීම ඒ ඇරුණම මේ දුෂ්‍ය මිනිසාට වෙනත් විකල්පයක් නැත. එක්කෝ අවසාන වශයෙන් සියදිවි නසාගැනීම.

        • ගිරවා says:

          රාජිත හදවතක් නැති නිසා ඔරලෝසුවේ ශබ්දය ,හදවතේ ගැස්ම ලෙස යොදාගන්න වෙන්නැති අතේ ඔරලෝසුවක් බැන්දේ ..මේ හොරදෙටුවා කරන්නේ අමුලික බොරුවක් ….වහාම මොහුව සිරගත කරනු

      • දැයට හිතැති says:

        උඹ ඕක දීපකො සී අයි ඩී එකට

        • Bald Citizen says:

          Well said, these low quality Jeppos only can make unsubstantiated allegations which has no truth at all!

      • අනේ පල samel වස්සෝ තොත් පඩපරාජිත ඉන්න තැනටම. යකෝ ලොකේ පෙරලුනත් මේ වගේ පඩයෝ හදන්නම බැහැ.

      • සරා says:

        සාමෙල් උඔට ‌ෙතේරුනේ නැති වුනාට රාජිත කරේ අමුමඅමු ‌ෙමෝඩ ‌ෙගොං පාට් එකක්.රාජිත් හැංගිලා උසාවි මගහැර ‌ෙරෝහල් ගත‌ෙවෙන්නේ නැතිව ‌ෙපොලිසියට භාර වුනානම් ‌ෙකොහොමත් 30 ඇප ලැබෙනවා.‌ෙමොකද නිතිපතියි ‌ෙපොලිසියයි ‌ෙදෝශසහිතව කරුනු ඉදිරිපත් කර තිබු නිසා.නමුත් රාජිත උසාවියට ‌ෙමෙි කරපු අවමානය නිසා රාජිතට නැවත එන ‌ෙකේස්වලදි ‌ෙසොරි ‌ෙඩොට් ‌ෙකොම්.දැන් රාජිතට තියෙන්නේ රට පනින එකමයි.

      • pramod says:

        Samel , how much GUNP paid to you to fabricate lies about this incident ?

      • Sujith says:

        මූ ICU එකේදී දොස්තරලට වෙලාව වරදින නිසා මූම තමයි වෙලාව බලලා මතක් කරලා තියෙන්නේ සිහිය යවන්න, ගන්න ඕන වෙලාව.

  2. Peter says:

    According to the internal sources, he has reserved a luxury penthouse suite in MBS Singapore. He is not going to stay in the Mt Elizabeth. He is going there as a part of this DRAMA he is acting. He is only going for a Full body Check up and then he is going to check into the MBS for three months paid by GOSL.

  3. Peter says:

    All the prisoners and those who are going to get arrested should now check into the Lanka Hospitals play a drama, and get medical recommendation to airlift to a desire country.

  4. Kavindu says:

    මේ රූපෙ ඇත්ත නැත්ත මන් දන්නේ නෑ .හැබැයි මේ සී නිවුස් බය්යයටනම් ICU හා CCU අතර වෙනස දන්නේ නෑ .රාජිත ඉන්නවා කිව්වේ CCU මිසක් ICU නෙමෙයි.

    • Ariyarathna De Alwis says:

      CCU එකේ හිටියත් සාමාන්‍ය ඇදුමෙන් ඉන්න බෑ. අනික අද බයිපාස් සැත්කමක් කියන්නෙ මහ ලොකු සැත්කමක් නෙවෙයි. සැත්කමෙන් සති දෙකකට පස්සෙ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. රාජිතත් සැත්කමෙන් පස්සෙ මාසයකට පස්සෙ ඉදල රැස්වීම් දහස් ගණනක කතා කළා. රට වටේ ගියා. හොරකම් දිගට ම කළා. ගෝඨාභය මහත්තය මැතිවරණෙට සුමාන ගණනකට කලින් ඔය සැත්කම කරලා තමන්ගෙ කැම්පේන් එකත් කරලා… දැන් ඔය මෙතෙක් රටේ හිටිය හැම ජනාධිපතිවරයෙකුට ම වඩා ක්‍රියාශීලීව රටත් පාලනය කරන්නෙ.

    • දැයට හිතැති says:

      මොන සී යූ එකේ හිටියත් මූ මැරිල වගෙයි මට පේන්නනෙ

    • Kavinda යකෝ අපි නෙමේ උබලගේ උන් කියුවේ. රිවයින් කරලා පලපං ටෝක් ටික. ලැජ්ජයි බං. ටොයියන්ටයි බයියන්ටයි ගිය කල දැක්කම.

    • widura says:

      pilikaa rooginge maarayaa prajitha icu. ccu. innawada kiyana ekada lokuma
      prasnaya..
      me aparaadha kaarayaa wenuwen penee inna umbata Karuma kumaara
      punchi ammage minihagen ahanne nathuwa akurakwath liyanta baha neda
      ammawa wikunala punchi ammath ekka nidaa ganna umbalata.
      prajithage pistal eka katata bgannawa hera wena weada naha.

    • පොඩි බයියා says:

      මොන මගුලෙ හිටියත් ඌ ඌට ඉස්පිරිතාලෙන් දෙන ඇඳුම අඳින්ඩ ඕනෑ කියන එක උඹ දන්නෙ නැද්ද,
      මී හරකෝ?

  5. හාවා says:

    එලොව ගියාම යාලුවන්ට අඳුන ගන්න ලේසි වෙන්න . සාක්කුවේ බැංකු පොතත් ඇති . එහේදි වීඅයි පී වරප්‍රසාද ගන්නත් පුලුවන්නේ.

    • Rata Wenuwen says:

      මූ ගල් මූසලයා මැරුනාම යමරජුවෙත යන පෙරැට්ටුවෙ මූව හදුනාගැනීමට පහසුවෙන්න ඇමති සූට් එකෙන්ම යන්න ලෑස්තිය,
      තක්කඩි ගල් මූසලයට යම සැපම ලැබේවා

  6. ara says:

    Are the doctors who treated Rajitha qualified ones.

  7. Amila says:

    හොර ගෙඩියා

    • Rata Wenuwen says:

      කොහෝමටත් මැරුනාම අන්දවන්නෙ ඔයවගේ ඇඳුම්නේ, රාජිතයා ඕකෙන්ම චොලොන්චිවන බව තේරෙනවා ඇති

  8. Sun says:

    Fellow is playing a double game as he played in politics. We cannot trust the the law as the lawyers are in the money making business round the world originated from the Americans. Even our lawyers in the same intention of making money as the Westerners and we cannot trust the as genuine lawyers. Even in this case the man must have been getting advice fro the money making lawyers what to do. What they want is money and they can design the case the way they want.

  9. Alapaluwa says:

    2020 අලුත් අවුරුද්දට අනුව ලංකාහොස්පිටල් Intensive Care Unit එකේ ඇඳුම වෙනස් කර තිබේ එය රජිතාගෙන් පටන්ගෙන ඇතිබව සියලුම ලෙඩුන්ට සතුටින් දන්වා සිටිමු .ICU එකට පැමිණෙන සියලු ගණුදෙනු කරුවන් ඔරලෝසුවක් පැළඳගෙන ඒමටද අමතක නොකළ යුතයි.

  10. Alapaluwa says:

    කාරුණිකව දන්වා සිටිමු මෙයම පාවිචිකරන්න ලබන උසාවි වාරයේදී රාජිතට විරුද්දව සහා දොර්තර කැරි මුභාරක් ටට මෙය අනුගමණය කරන්න. මෙය සම්පුර්ණයෙන්ම උසාවිය නොමග යැවීමක් .

  11. පස්දුන්කෝරළේ රාළහාමි says:

    රාජිත සේනාරත්න දේශපාලනය කළේ අද ඊයෙ නෙවි. රාජිතය Well experienced පොලිටිකල් ගේමිකාරයා. මුලින්ම සෙටිඋනා ඩී.බී.විජේතුංගට ඊටපස්සෙ චන්ද්‍රිකා එක්ක හිටියා, මහින්ද එක්ක හිටියා, මෛත්‍රීපාල එක්ක හිටියා, රනිල් එක්ක ඉන්නවා. දෙරණටයි, හිරැටයි වෙන ප්‍රවෘත්තියක් නෑ මෙි දිනවල.
    මුරැත්තෙටිටුවෙිත් රාජිතයට වැඩ. බැසිල් ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගනිද්දි රාජිතගෙ Class mate. ඌ Political chess Board එක Play කරන්න දන්නවා. පවි අප්පා GMAO කාරයො ටික.

    • කඩුවෙල සිල්වා says:

      රාජිතය මුලින්ම හිටියෙ ලOකා සමසමාජ පක්ෂයේ ඒකෙ ලෝකල් එකෙත් හිටියා. විජය කුමාරතුOග මහජන පක්ෂය හදද්දි ඒකට සෙට් වෙලා හිටියා. විජය මැරුනාම චන්ද්‍රිකා එක්ක එකතුවෙලා බහුජන නිද්හස් පෙරමුන හැදුවා. චන්ද්‍රිකා දේශපාලනය අතහැරලා රට පැන්නාම් තමයි යුඇන්පියට සෙට් උනේ.

    • කතාව ඇත්ත.. හැබැයි ඒ ‘ගේම්’ ගෝඨා එක්ක හරි යන්නෙ නෑ…

    • Sujith says:

      යකෝ අපිත් ඒ ඉස්කෝලේ ම තමා ඒවා ගැන අපිත් දන්නවා. බැසිල් ඒ ගොනා විකුණලා හුඟක් කල්.

  12. Gonsun says:

    Mara giya Varaye kala weda nisa paradai.
    Me varayeth parana geme gahuwoth meda para Meda muulana ellanne Sara Giya novei, dakune phottu minissui

    • කිරිමෙල් says:

      මහින්ද ගෙ ජනප්‍රියතාවය මත ගොඩනැගුන පොහොට්ටුවේ ඉරිසියාකාර මීහරක් 2015දී කරපුවා නැවත පටන්ගෙන වගේ. කිසිදු විදියකින් ඔප්පුකොට පෙන්වීමට නොහැකි වූ අමූලික කෙප්ප ජනගත කරන්න ඩොලර් ලැබෙන විට ලජ්ජා නැත. අැයි මැදමුලන වත්ත ඩෝසර් කලෙත් නැත්ත අැත්ත කරන්න නේ. අන්තිමට අවුරුදු 4ක් යනකොට රටටම කෙලවිලා.😪😪😪

  13. බැලුන් හරීන් says:

    අපායට ගියාමත් මූට මෙහෙම බොරු ලෙඩ අරන් මාරුවෙන්න පුලුවන් කියල හිතාගෙන ඇති. යම පල්ලන්ටයි , යම රජුරුවන්ටයි පගාව දීල මාරුවෙන්න පුලුවන් කියලත් හිතාගෙන ඇති. ඒත් දවස් කීපයකට රිමාන්ඩ් එකට යන්න බයේ මෙච්චර දඟලන මිනිහ වැරදි කරුවෙක් වෙලා හිරේ ගිය දවසට හරි, වැරදි වලට අපායට ගිය දවසට හරි විඳවන හැටි හිතාගන්න පුලුවන්.

  14. HEENBANDA says:

    wairayen wairaya epa wimalta ugathkama nethat, emathikam ganna mahindalata bela mehewara karanawa. gotabaya mahatha meyadannawa. dawasaka badayannama wadinawa sure wirudda ayata ninda apahasakaranna web site ekak lankac namin patan gatta hena wadinawa. radawek giya UDA.

    Chandiyo nammeya pala karanna

    • Senaka says:

      batahira night club wala suudu kelala. wesiyoth ekka yahan gatawelaa. night clubwalinma
      upaadhi sahthka salliwala gattha pad sajiya. asuchi maarasighay.arsas silluwa. wage
      ugath mooda thkathiruwanta wadaa.
      rata jaathya. aagamata. tamange pana wage aadaraya karana
      gammanpila. wimal. dines. wage minissu apita watinawa.
      thopita oonakama thiyenne nawatha kohoma hari prajitha pilikaa maarayaa.
      sallala boothal champukaya ,banku horaa. karuma kumaara jeppa.hakeem badaudnge .LTTE.
      pukandiramge aanduwak hadala rata winaasa karanta.
      ane huke hirikothe asuchi gila gila hitapalaa.

  15. Sasha says:

    Oya miniha panapitin windawanawa. Kochchara Salli thibbath hitha athule muta samadanayak thiyenawada. Muge daruwange daruwoth mongal wela thamai ipadenne boru karala rataka asarana janathawa rawattanawata. muta anshabagema hadiyan deiyane .

  16. MD says:

    PUHUL HORA KAREN DANE.KOHOLLA GA GATTA WADURA WAGE.HAMATANMA GA GANNAWA.KISIMA LAJJAWAK NATI KAKKEK.KUJITAI

  17. සරා says:

    රාජිතගේ ‌ෙගොං පාට් නිසා සජිත්ගේ කැම්පේන් එකේ අවසානය චප්ප ‌ෙචොරොස් වුනා.‌ෙගෝඨාට ඒ වැඩෙන් අමතර ඡන්ද ලක්ෂ 2ක් විතර වැඩිවුනා.රාජිතගේ ‌ෙමෙි ලංකා ‌ෙහොස්පිට්ල් නාඩගමෙන් යුඑන්පි එකේ මහමැතිවරන කැම්පේන් එකේ 40%ක් විතර දැනටමත් චප්ප ‌ෙවොරොස් කරලා තියෙන්නේ.ඒක මුළු යුඑන්පි එකටම ‌ෙලොකු ඩැමේජ් එකක්.‌ෙකොහොමත් රාජිතගේ ‌ෙදේශපාලනය ‌ෙබොහෝ විට අවසන් ‌ෙවෙිවි.

    • sg says:

      එතකොට ආණ්ඩුව දැන් දාන ගොං පාට් ගැන ඔයා මොනවත්ම දන්නේ නැද්ද?

Main News