ලංකා හොස්පිටල් කොරෝනා පොකුරක් මතුවේ.. සේවකයන් රැසකට කොරෝනා පරීක්ෂණ..
November 28, 2020 at 10:40 am | lanka C news
නාරාහෙන්පිට පිහිටා ඇති ලංකා පෞද්ගලික රෝහලේ සේවයේ යෙදී සිටි සේවකයන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
පෞද්ගලික ආයතනයක් මගින් රෝහලේ පිරිසිදු කිරීමේ සේවාවට එම පිරිස අනුයුක්ත කර තිබින.
ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්රිතයන් වූ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
හොඳ වැඩේ ඕකුන්ට. බලෙන් බෙල්ල මිරිකලා රෝගින්ගෙන් pcr කරලා සල්ලි හම්ඹ කරාට. කළ කම් පළ දේ කියන්නේ ඕක තමා. ඕක වහලා දාන්න ඕන.
මේ හොස්පිටල් ඔක්කොම හෙළ වෙද හොස්පිටල් කලා නම් මෙහෙම වෙන්නේ නැහැ කුම්බලා මාළු කැවානම් විඳපන් බළලෝ. කීවලු.
හෙල බෙහෙත් සදහා කොරෝනා මැඩලීමට ප්රමුඛතාව ලබා දෙනු.
Cleaning service වල වැඩ කරන්නේ බොහෝ විට දාබරේ මාවත , අභයාරාම පටුමග ආදි පැති වල සිටින අය.
ඔවුන් බොහෝවිට ඔය අසල තිබෙන රාජ්ය ආයතනවල වැඩ කරනවා.
ඒ ආයතනවල සේවක සේවිකාවන් ටත් PCR පරීක්ෂණ කලොත් හොදයි.
ඡන්දයක් ආවානම් ඔක්කොම හරි