‘ලංකා හොස්පිටල්’ ප්‍රභූ ආසාදිතයන් 100ක් රදවාගනී…
January 19, 2021 at 10:40 am | lanka C news
කොළඹ නාරාහේන්පිට පිහිටි ‘ලංකා පෞද්ගලික රෝහල’ මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා නේවාසික ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.
එම රෝහල යනු මගින් පාලනය කරන විශේෂ ප්‍රතිකාර ස්ථානයයේ දැනටම ආසාදිතයන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙසේ ප්‍රතිකාර ගන්නා සියළු දෙනාම ප්‍රභූ හෝ ධනවත් මට්ටමේ අය වෙයි.
එමෙන්ම කොළඹ නවලෝක රෝහල ද මේ වෙනවිට ආසාදිතයන් සඳහා නේවාසික ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පුද්ගලික රෝහල් වලට ද ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමට අවස්තාව ලබාදී ඇති බවයි.
ඇත්තටම මේ වෙන කොට ලංකාවෙ ආසාදිතයන් කී දෙනෙක් ඉන්නවද? Statistic දෙපාර්තමේන්තුවට ගනිතමය ගනන් බැලීමකින් කිව හැකිය්.
මෙච්චර කාලයක් පෞද්ගලික අංශයට දුන්නෙ නැති කොරෝනා ප්‍රතිකාර අවසරය දැන් ලබා දුන්නේ මැති ඇමති වරුන්ට සුව පහසුව ප්‍රතිකාර ගැනීමට නේද…….?
ලෝකයේ හම රටකම පුත්ගලික රෝහල් තමයි කොරෝනා අසදිතයන්ට ප්‍රතිකාර කරන්නේ. ලංකාවේ විතරක් සේරම රජයෙන් කරන ක බලාගෙන ඉන්න අයත් ඉන්නවා. දියුණු රටවල්, දියුණු වෙන රටවල්, දුප්පත් රටවල් කියල වෙනසක් නැහැ සේරම පුත්ගලික අංශයයි රටයි එකතු උනොත් මේ වසන්ගතෙන් බේරෙන්න පුළුවන්.