ලංගමට අලූතින් බස් රථ 1250ක්..

March 6, 2017 at 2:15 am | lanka C news
ලංගමට අලූතින් බස් රථ 1250ක්..

රජය විසින් නව බස් රථ 1250ක් ශ‍්‍රීලංගමයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

අධික වාහන තදබදයට පිළියමක් සේ ලංගම විසින් ආරම්භ කිරීමට නියමිත පොදු සුඛෝපභෝගී බස් සේවය වෙනුවෙන් බස් රථ 100ක් එක්කෙරෙන බවද සදහන්ය.

8 views

6 Comments to “ලංගමට අලූතින් බස් රථ 1250ක්..”

  1. නුවන් says:

    රටෙි සල්ලි හොදට තියෙනවා තව යකඩ ගොඩවල් ගෙන්නලා පාර පුරවන්න ඇමතිට කොමිස් කුටිටියක් ලැබෙයි අහිංසක මිනිස්සු වාටිටුවක ඇදක් නැතුව සේලයින් බෝතල් අල්ලා ගෙන ප්ලාස්ටික් පුටු වල දුක් විදිනවා අනේ මෙහෙමත් පාලකයෝ

  2. ඉන්දියාණු ලොරි චෑසි ගෙනෙන්නෙ නෑතිව මයික්‍රෝ ගනිල්ල නෑතිනම් වෙන දෙයක් ගෙනෙල්ල.සුව පහසුවෙන් යන්න පුලුවන් ඉක්මනින් විනාශ නොවන ප්‍රමිතියක් ඈති.

  3. Dayani says:

    CTB Bus drivers and Private Bus drivers have races when the Colombo limits are over, on Kandy Road, Galle Road, every where to collect passengers.!!
    They will kill more and more people, at these buses are the main cause of accidents, as there is no regular or uniform system to control the number of buses and how many times these buses should ply on roads per day, as there is no time table.!!
    When people are getting killed, more and more Indian inferior quality buses are imported, without restructuring the current

  4. දසුන් says:

    මෙි බස් ටික දුවන්න දේශපාලන හෙන්චයියන්ගේ ගෝලයෝ කි දෙනෙක් ඩිපෝ වල පුරවාවිද අහිංසක මහජනතාවට තමයි ඒ බරත් අදින්න වෙන්නේ

  5. Sherlock Holmes says:

    මේ බස් ටික ගෙන්නන්න යන්නේ කොමිස් ගහන්න වෙන්න ඇති සිරිපාල ලොක්කට…කොහොමත් දේශපාලනෙන් විශ්‍රාම යන්න නනේ ඉන්නේ..!ඉතින් ටිකක් හොයාගන්න එපැයි නේ…! එත් මේක ගොඩක් හොඳයි…මොකද පුද්ගලික බස් මාෆියාවට හැකි සෑම විටම පහර දිය යුතුය…රටේ ජනතාවගේ ගොඩාක් අය පාසැල් ගියේ ලංගමෙන් ලබා දීපු සීසන් කාඩ් නිසා..ඒ නිසා අපි කවුරුත් කැමතියි පුද්ගලික බස් රථ පරදවා ලංගමය ඉදිරියට එනවට..NGO ගැමුණුලට කෙළවෙනවට!!

  6. මධ්‍යස්ථ_ says:

    අර මහබැංකු වංචාවෙන් ගසා කාපු සල්ලි කන්දරාව තිබුනානම් බස් සහ කෝච්චි පෙට්ටි දහස් ගණන් ගෙනැල්ල, ඊට අමතරව මහාමාර්ගත් කොච්චර හදන්න තිබුනද !

Main News