ලංගමට ගල් ගසති… බස්වලට පොලිස් ආරක්‍ෂාව..

December 2, 2016 at 12:40 pm | lanka C news
ලංගමට ගල් ගසති… බස්වලට පොලිස් ආරක්‍ෂාව..

මගී ප‍්‍රවාහනයේ යෙදෙන ලංගම බස් රථ 12කටපමණ මේ වන විට රටේ විවිද ප‍්‍රදේශයන්හිදී ගල් ප‍්‍රහාර එල්ල වී තිබේ.

මේ හේතුව නිසා ලංගම බස් සදහා පොලිස් ආරක්‍ෂාව ලබා දෙන ලෙස ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පොලීසියෙන් ඉල්ලා ඇත.

පුද්ගලික බස් සංගම් කිහිපයක් එක්ව පවත්වන වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විටත් මගී ප‍්‍රවාහනය දැවැන්ත ලෙස බිද වැටී වී තිබේ.

13,715 Viewers

3 Comments to “ලංගමට ගල් ගසති… බස්වලට පොලිස් ආරක්‍ෂාව..”

  1. malith says:

    නීතිය කඩන්නට ඉල්ලනවා මදිවට නීතිය අතට අරගෙන මැර ක්‍රියාවන් සිදු කිරීමට ඉඩදී බලාසිටීම වටීද ? මෙවෙනි ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියාවන් හා සමාන වේ. මොවුන් අත්අඩංගුවට ගතයුතුය. රටේ නීතිය කඩන්නට නොව රකින්නට පවතින බව පෙන්විය යුතුය.

  2. Boo says:

    බස් වලට ගල් ගසන බූරුවන්ව සත්තු වත්තට දැක්කිය යුතුයි. උන් ශිෂ්ඨ මිනිසුන් නොවේ, පොන්න පොල් බුරුවන්ය. ගල් ගසා එළවිය යුතු දේශපාලකයන් ඕන තරම් ඉන්න රටේ බස් වලට ගල් ගසන්නේ බුරුවන් හැර වෙන මොකුන්ද?

Main News