ලංගම බංකොලොත්.. මේ මාස දෙක දුවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි..

November 8, 2021 at 12:40 pm | lanka C news
ලංගම බංකොලොත්.. මේ මාස දෙක දුවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි..

නොවැම්බර් හා දෙසැම්බර් මාස වල ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාමට අරමුදල් නැති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

එනිසා ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1912 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

සංචරණ සීමා හා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව බස්රථ ධාවනය කිරීම නිසා මණ්ඩලය මෙම වසරේදී පමණක් රුපියල් මිලියන 484 ක පාඩුවක් ලබා ඇතැයි ද අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

එම කාලයේදී දිවයිනේ සියලුම මාර්ග ආර්ථික වශයෙන් අලාභ ලැබූ මාර්ග ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය හදුනාගෙන තිබේ.

19,297 views

8 Comments to “ලංගම බංකොලොත්.. මේ මාස දෙක දුවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි..”

  1. SL says:

    පාඩු උනත් පඩි හම්බ වෙනවනේ , ඒක නිසා ප්‍රයිවෙට් බස් එකට යන්න දීල පස්සෙන් යමු.

    අපි පොඩිකාලේ හොඳට තිබ්බ ලංගම කෑවේ ඒකෙ වැඩ කරපු උන් මයි. ප්‍රයිවෙට් බස් වලින් කප්පම් අරගෙන උන්ට යන්න දීල , ලංගම හෙමිහිට යනවා.

    ඊට අමතරව දේශපාලන පත්වීම්, කැන්වසින් ආවනම් ලන්ගමේ ඩ්‍රයිවර් හරි කොන්දොස්තර ජොබ් එක දුන්න පෙන්ෂනුත් එක්කම.

    එවයි ප්‍රතිපල තමා මේ.

    එස්. කේ. ගුණවර්ධනගේ බස් කර්මාන්තය ලාභ ලබද්දී ලංගම රටට බරක් ……………………

  2. LalithM says:

    ජනසතු සේවා නොහොත් ජඩයින් පාලනය කල සේවාවලට යන කල. බණ්‌ඩාරනායක ලොක්කට වැරදුන තැන. රටේ දේශීය ධනපතින් නැති භංග කර විදේශීය ආයෝජන හොයන්න හිඟමනේ යන්න සැලැස්සුනේ මෝඩ ජනසතු ප්‍රතිපත්තිය නිසා. එහි ප්‍රතිඵලය තමා චීනුන් ඇමෙරිකානුන් අපට දැන් දෙන්නේ. ඉතිහාසගත කරුම. ඉන්දියාව තම ධනපතියන්ට උදව්දී කර්මාන්ත ඇරඹුවා.

  3. Saleem says:

    ලංගම ලංවිම දුම්රිය ඛණිජ තෙල් සහ භාණ්ඩාගාරය මහ බැංකුව විතරක් නෙවෙයි ජනපති අගමැති මුදල්ස ඇමති සහ උංගෙ අතකොලු හෙංචයි නඩය හා අර 225 හැරෙන්නට ලංකාවේ ඔක්කොම අද බංකොලොත්.

  4. මෝඩ බයියා says:

    එදා වේල කන්න නැතුව ළෝකෙටම ණය වෙලා ඉද්දි සුදු අලි නඩත්තු කරමින් තවදුරටත් කෙලෝ ගන්නෙ නැතුව ලන්විම විදුලිය සිපෙට්කෝ එක ශ්‍රීලන්කන් එක වගේ රටේ ණය බර තවත් වැඩි කරන දේශපාලන වන්දිබට්ටයින්ගෙන් පුරෝපු සුදු අලි පුද්ගලික කලමනාකාරීත්වයකට දීල දැන්වත් නිදහස් වෙන්න.රජය ඒව නියාමනය කලාම හොදටම ඇති.එහෙම කොහොමද කොමිස් ගහන්නෙ නේද

  5. John the baptice says:

    නුගතුන්ට රටක් පාලනය ක‍රන්න දුන්නාහම මෙහෙම වෙනවා. 69 ලක්ෂය වග කිව යුතුයි.

    • LalithM says:

      සහතික ඇත්ත. ෂෙඩ්වල තෙල්ගහපු , මාල කඩපු කසිප්පු කුඩු විකුණන ජීවිතේ කවදාවත්ම වෘත්තීය සුදුසුකම් නැති අය කැබිනට් ඇමතිලා…

    • wimalasena H.D. says:

      ado urukatu sooppukorana catholika kalu uro, tho edavaswala maha lokuwata redda ussagena ewilla kegehuwe
      pohottuwata support koragenaneda? thoge diva edala dekata kapanava denaganin para depitakaattu uru catho-
      lika uru john.

  6. 0.00069 BIYYO says:

    නුගතුන්ට රටක් පාලනය ක‍රන්න දුන්නාහම මෙහෙම වෙනවා.
    ෂෙඩ්වල තෙල්ගහපු , මාල කඩපු කසිප්පු කුඩු විකුණන ජීවිතේ කවදාවත්ම වෘත්තීය සුදුසුකම් නැති අය කැබිනට් ඇමතිලා…