ලංගම සේවකයෝ ස්වෙච්චාවෙන් විශ‍්‍රාම ගනිති..

May 21, 2017 at 2:08 am | lanka C news
ලංගම සේවකයෝ ස්වෙච්චාවෙන් විශ‍්‍රාම ගනිති..

ලංගම සේවකයින් වෙනුවෙන් හදුන්වා දුන් ස්වෙච්ඡුා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය යටතේ සේවය හමාර කල සේවකයන්ට රුපියල් බිලියන 8ක වන්දි මුදලක් බෙදා දුන් බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

මෙම ක‍්‍රමය හදුන්වාදීමෙන් පසු ලංගම ඩිපෝ 104ක් වැටුප් ගෙවීමේ හැකියාව ලැබී ඇති බවත් පවසන ඇමතිවරයා මණ්ඩලයේ එක බස් රථයක් එක් කිලෝමීටරයක් ධාවනය කිරීමට රුපියල් 85ක මුදලක් වැය කරන බවද කියා සිටී.

330 views