ලංගම හාන්සියි.. ටයර්, ටියුබ් නැතිව හොදම තත්වයේ බස් දහසක් කොට උඩ..
June 23, 2022 at 8:40 am | lanka C news
ටයර් සහ ටියුබ් ඇතුළු අමතර කොටස් නොමැතිකම හේතුවෙන් තවදුරටත් ධාවන තත්වයේ පවතින හොඳ තත්වයේ ලංගම බස් රථ දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇතැයි ලංගම පොදු සේවක සංගමය කියා සිටී.
අම්පාරේ පිහිටි ටයර් නැවත පුරවන කර්මාන්තශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිලෙස නොලැබෙන නිසා එම කර්මාන්ත ශාලාවද වැසීයාමේ තත්ත්වයකට පත්ව ඇතැයි සංගමේ සභාපති සාගර ධනංජය මහතා පැවසීය.
අමතර කොටස් නොමැතිවීමෙන් දීර්ඝ කාලයක් නවතා තබන බස්රථ පසුව යකඩවලට විකුණා දැමීම සිදු වන බවත් ඇතැම් අවස්ථාවල කාර්මික දෝෂ වලට ලක්වන බස්රථවල අමතරව කොටස් ගලවා සුළු කාර්මික දෝෂවලට ලක්වන බස්රථවලට සවිකර ධාවනය කිරීම ද සිදු වන බව ඔහු සදහන් කලේය.
මෙම සියලුම ක්‍රියාවන්ගෙන් විශාල මහජන දේපල ප්‍රමාණයක් විනාශ වී යන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
IMF වලින් බොලාට ලැබෙන මගුලක් නෑ යකෝ.. ඊට වඩා උඹලට පොඩි හරි බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් පොනිල් ගෙන් උඹලගේ ගෑනුන්ට දරු ඵලයක් දෙනවා කිව්වනම්.
රාජපක්ෂලාගේ කළු සල්ලි වලින් දකුණු ආසියාවේ ලොකුම ටයර් කම්හල ලංකාවේ දැමීමෙන් පසු මේ මොනවද දැන් කියන්නේ ලංගමට ටයර් නෑ කියලා. ආණ්ඩුව පෙරලන්න ටයර් හදන එක නවත්තලා ද ?
බය වෙන්න දෙයක් නෑ.
නව ප්රගතිශීලී රජයක් පිහිටුවලා තනියම නැගී සිටින්නට 70දශකයේ දුන් ආකාරයට කර්මාන්තශාලා ගනනක්ම ලංකාවට දෙන්නයි රුසියාව සූදානම.
එළඹෙන්නේ නව යුගයක ඇරඹුමයි.
👍👍💪💪
ෆෙරන්ටිනෝ
දැනට ණය ආදාර දෙන්න බලාගෙන ඉන්න ඒ සදහා ව්‍යාපෘති ඉල්ලන විදේශ රටවලට රජයක් හා ජනතාවක් හැටියට පෙන්වන්න තියෙන්නේ කඩිනමින් රට ගොඩ නගන්න දැනට අපි මේ සරු කෙතේ ආරම්බ කරල තියෙන ව්‍යාපෘති 2ක් විතරයි. රනිල්ගේ ජාතියන්තර හිගා කෑමේ ව්‍යාපෘතිය සහ අනුරගේ ගෝල් ෆේස් අරගල ව්‍යාපෘතිය.